පව් බන්. කොල්ලෙක්නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    🙁 ඌරෝ ටිකක් විතරක් ඉඳලා තියෙන වදේ තේරිලා තියෙනවා. මේ වගේ උනාම ඉතින් ආයේ දෙයක් හදන්න ම හිතෙන්නේ නෑ තමයි 🙄
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,639
    113
    මම හැමදාම කියන්නේ සත්තුන්ට වඩා මිනිස් ජීවිත වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ගහනය වැඩි සත්තු (අලි, වල් ඌරන් මොනරුන්, රිලවුන්, ඉත්තෑවන්) අනිවාර්යෙන්ම පරලොව යැවිය යුතුයි.
     
    • Sad
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම හැමදාම කියන්නේ සත්තුන්ට වඩා මිනිස් ජීවිත වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ගහනය වැඩි සත්තු (අලි, වල් ඌරන් මොනරුන්, රිලවුන්, ඉත්තෑවන්) අනිවාර්යෙන්ම පරලොව යැවිය යුතුයි.
    කොහේ හරි හුබහක ඉඳන් එළියට එනවා අලි tag එක වැටෙද්දි.
     
    • Love
    • Like
    Reactions: NRTG and nalin0001

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඡන්ද ගන්න ආසන දිනන්න අටවපු ගොන් මහවැලි කලපේද මේ ?

    තනි කැලයක් අරගෙන එකේ පැත්තක ගමක් හදන්නේ නැතුව,
    කැලේ තැන් තැන් වල ගම් 100 ගානක් හැදුව . ආසන දිනන්න ඕන නිසා,

    මොන තරම් මෝඩද කිව්වොත් අලින්ට යන්න ගම් අතර වෙනම ඉඩ තිබ්බ .

    එහෙම නැත් නම් හරක් ගිහින් අවුරුදු 100 කට මෙහා අටව ගත්ත ගම් ද?

    එහෙම නොවෙන ඉස්සර ඉඳන් මිනිස්සු ඉන්න ගම් තියෙනව

    හරක් ගිහින් අවුරුදු 100 කට මෙහා අටව ගත්ත ගම් , මහවැලිකලාප වගේ කැලේ තැන් තැන් වල ගම් 100 ගානක් හැදුව ගොන් පාර්ට් නිසා , නිකන් මිනිස්සු අවුරුදු 100x ගානක් 1000 ගණන් එක දිගට ඉඳපු ගම් වලටත් අලි එන්න ගත්ත
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    වල් ඌරෝ, රිළව් තමා වැඩිම වගා හානියක් කරන්නේ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව් ඉතිං උඹත් මට කෙරුවෙ හෙන කැරි වැඩේනෙ

    උඹ වගේ එකෙක් ඔහොම කරයි කියල මම කීයටවත් හිතුවෙ නෑ
    කුතුහලේ හින්දනේ උබමද කියලා දැනගන්ඩ