අඩෝ පව් කියලාත් හිතෙනවා. තඹුත්තේගම ගොබ්බයා රට ගියා වගේ
කියන දෙයක් තේරෙන්නේ නෑ නේ සඕදරයට . අඩියෙන් අඩිය රූකඩයක් වගේ අතින් හදන්න ඕනේ .![]()
සිරිසේනගේ මුණ දාලා ෆොටෝස් එඩිට් කරන රැල්ලක් ආවා මතකද. පචයාගෙත් ඔහොම එකක් එනවා ඉක්මනටම මේ යන විදියට.සිරිසේන පුනරාගමනය
සිරා ඔච්චර අවුල් නෑ . ඌ අඩුම ගානේ ඇමති කෙනෙක් වෙලා කාලයක් ඉදල ඉන්න දන්නවා බය නැතුව .සිරිසේන පුනරාගමනය
අඩෝ පව් කියලාත් හිතෙනවා. තඹුත්තේගම ගොබ්බයා රට ගියා වගේ
කියන දෙයක් තේරෙන්නේ නෑ නේ සඕදරයට . අඩියෙන් අඩිය රූකඩයක් වගේ අතින් හදන්න ඕනේ .![]()
මේ ගොන් හුත්තට english පුලුවන් උනානම් පොඩි small talk පාරක් දාල relax එකේ ඉන්න තිබ්බා. කොහෙද පඩකම ලොකුයිනේ හැම එකටම වඩා.පුරුදු නෑනේ තව ටිකක් කල් ගියාම ඔව්ව හරි යයි.
පිටට ගහන එක අවුල් වගේ නෙ.
පොඩි මිනිහෙක් ඉහලට එනකොට සතුටු වෙයල්ල. අමු කැරියෝ වෙන්නේ නැතිව. මොකද තොපිත් වලව් හතරෙන් එකකින් ඇවිත් නැනේ.
ඔව් මහින්ද මහත හිටියානම් හොරා එනත් තේජස තියනවාසිරාවටම පව් බන්
ඒ බැල්මේ තියෙන අසරනකම![]()
මුගේ තියෙන්නේ නෝන්ජල් කම. ඔච්චර දෙකට නැවෙන්නේ මොකටදඔව් මහින්ද මහත හිටියානම් හොරා එනත් තේජස තියනවා
ලොක්ක ගොඩ යන්නේ ඔය හැසිරීම නිසා. පිටට තට්ටු කරන එකේ වේද තේරුම හොඳ ගෝලයා ,අනුගමනය කරන්නා යන්නයි. මමත් මගේ ගෝලයින්ට අත දීල පිටට තට්ටුවක් දානවා හොඳට වැඩ කරපන් කියල.එක ඔතෙන්දි අනිකට මදි කමක්පුරුදු නෑනේ තව ටිකක් කල් ගියාම ඔව්ව හරි යයි.
පිටට ගහන එක අවුල් වගේ නෙ.
ඔතන ආවේ තැන අවශ වෙලා දඟලන, කැපී පෙන්න හදන කෙනාට තැන දුන්න වගේ පීචන් සීන් එකක්