පව් බන් මේ තාත්තා
කොහොමද තාත්තේ ඔය හැටි ඉවසන්නෙ..අඩන්න එපා
කොහොමද තාත්තේ ඔය හැටි ඉවසන්නෙ..අඩන්න එපා
Last edited:
ලංකාවේ මහපාරවල ඉන්න වයසක මිනිස්සු මරල දාන්න බැරිද? මේ මිනිස්සු බලාගන්නාඅන්ඩුවට වත්කමක් නෑ.අනිත් එක මේ මිනිස්සුත් දුකක් විදින්නේ? මානුෂික විදිහට මේ අයව මරලා දාන්න විදිහක් නැද්ද? මේක ආන්ඩුවටත් වදයක්.රටටත් වදයක්. මේ අයටත් වදයක්.![]()

No kids no problem
Wayasata gihin ledak dukak hadenakota thamai lamainwa mathak wenne.

Oya mathak wela tiyenne![]()
Hari hari uba oya kiyanna hadana de mata therenawa. Uba dan kiyanna hadanne mama daruwo hadanne api wayasata giyama thaniwena ekata thiyena baya nisa. E nisa mama patta athmarthakamiyek kiyalane. Eth ban ehema thamai ban hama deyakma. Ganu denu. Gahak induwath mul kale pohora dala loku unama mona hari aswennak balaporoththu wenawane. Husband wife athareth aththatama ganu denuwak neda thiyenne? Api ganita ona karana dewal denawa. Apita ona dewal ganu denawa.
හැබැයි මචෝ දෙපැත්තක් තියනව ඔතන, උඔ හෙන අමාරුවෙන් උස්මහත් කරල හදලා අන්තිමට උඔට නොසලකා අතහැරියොත් උඔට මොකෝවෙන්නේ. අපිට කියන්න බෑනේ බං ඔවා. එහෙම කලොත් එ්කටත් ප්ලෑන් එකක් ගහගෙනම ළමයි හදහන් බං. ඉස්සරහට එන උන් ශවර් නෑ මේ ලෝකේ.
Ape mokak hari karumayak thiyenawa nam ewa kata wath nawaththanan ba. Habai daruwata podi kale idan hari waradda kiyanne mokakda. Kochchara amaru deyak unath hari de karana eka kochchara hoda deyakda kiyana e awabodaya denna oone. Ithin e adhyapanaya thamai ban oone. Mama iskolen nam kisima adhyathmika diyunuwak jewitheta ekathu karagena na. Karanna oona kari wada serama igena gaththe iskolen. Eth dahampasala godak wenas thanak una.
