පව් බන් මේ තාත්තා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    පව් බන් මේ තාත්තා

    කොහොමද තාත්තේ ඔය හැටි ඉවසන්නෙ..අඩන්න එපා

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    ලංකාවේ මහපාරවල ඉන්න වයසක මිනිස්සු මරල දාන්න බැරිද? මේ මිනිස්සු බලාගන්නාඅන්ඩුවට වත්කමක් නෑ.අනිත් එක මේ මිනිස්සුත් දුකක් විදින්නේ? මානුෂික විදිහට මේ අයව මරලා දාන්න විදිහක් නැද්ද? මේක ආන්ඩුවටත් වදයක්.රටටත් වදයක්. මේ අයටත් වදයක්.:angry:

    :rofl:
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    2.gif
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Oya mathak wela tiyenne:P

    Hari hari uba oya kiyanna hadana de mata therenawa. Uba dan kiyanna hadanne mama daruwo hadanne api wayasata giyama thaniwena ekata thiyena baya nisa. E nisa mama patta athmarthakamiyek kiyalane. Eth ban ehema thamai ban hama deyakma. Ganu denu. Gahak induwath mul kale pohora dala loku unama mona hari aswennak balaporoththu wenawane. Husband wife athareth aththatama ganu denuwak neda thiyenne? Api ganita ona karana dewal denawa. Apita ona dewal ganu denawa.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    හැබැයි මචෝ දෙපැත්තක් තියනව ඔතන, උඔ හෙන අමාරුවෙන් උස්මහත් කරල හදලා අන්තිමට උඔට නොසලකා අතහැරියොත් උඔට මොකෝවෙන්නේ. අපිට කියන්න බෑනේ බං ඔවා. එහෙම කලොත් එ්කටත් ප්ලෑන් එකක් ගහගෙනම ළමයි හදහන් බං. ඉස්සරහට එන උන් ශවර් නෑ මේ ලෝකේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113

    හැබැයි මචෝ දෙපැත්තක් තියනව ඔතන, උඔ හෙන අමාරුවෙන් උස්මහත් කරල හදලා අන්තිමට උඔට නොසලකා අතහැරියොත් උඔට මොකෝවෙන්නේ. අපිට කියන්න බෑනේ බං ඔවා. එහෙම කලොත් එ්කටත් ප්ලෑන් එකක් ගහගෙනම ළමයි හදහන් බං. ඉස්සරහට එන උන් ශවර් නෑ මේ ලෝකේ.

    Ape mokak hari karumayak thiyenawa nam ewa kata wath nawaththanan ba. Habai daruwata podi kale idan hari waradda kiyanne mokakda. Kochchara amaru deyak unath hari de karana eka kochchara hoda deyakda kiyana e awabodaya denna oone. Ithin e adhyapanaya thamai ban oone. Mama iskolen nam kisima adhyathmika diyunuwak jewitheta ekathu karagena na. Karanna oona kari wada serama igena gaththe iskolen. Eth dahampasala godak wenas thanak una.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Ape mokak hari karumayak thiyenawa nam ewa kata wath nawaththanan ba. Habai daruwata podi kale idan hari waradda kiyanne mokakda. Kochchara amaru deyak unath hari de karana eka kochchara hoda deyakda kiyana e awabodaya denna oone. Ithin e adhyapanaya thamai ban oone. Mama iskolen nam kisima adhyathmika diyunuwak jewitheta ekathu karagena na. Karanna oona kari wada serama igena gaththe iskolen. Eth dahampasala godak wenas thanak una.

    ඔව් බං ඉතින් හැදෙන එකා කොහෙ හිටියත් හැදෙනවා ....:yes: