මොන හු.....පොඩි එකෙක් නේද බන් ඒ අම්මෝ....![]()
ශ්‍රී;18592361 said:manussakama kiyana eke naamaya wath danne nathi city ekak.![]()

Oka pitipasse loku kathawak thiyenawa..oya minissu ekai kisi udawwak karanne naththe..

ඒ මොකක්ද ඒ ?![]()
Eka parak oya siddiya una paththema happuna ganu kenekta udaw karala manussayek.e manussaya e gani happuna wahaneta passen apu kenek.me ganiwa pare ayinata wenna thiyala police yata phone karala.eeta passe police yen awahama ara gani kiyala e udaw karapu kena thama happuwe kiyala..eeta passe ara manussayawa hire dala awurudu ganak.loku dadayakuth gewanna wela..onna okai oya paththe minissu katawath udaw karanne nathi hethuwa..

පුදුම හු@තෙක්නෙ.
යකෝ උන් පොට්ට යක්කු ටිකක්..අනික පොඩි ළමයෙක් කියල මුන්ට හිතක් පපුවක් නැද්ද බන්
yakoooo..... kiyanna wachana na..

අද මේ පොහෝ දිනයේ, ඉපදීම දුකක් කියලා නැවත මතක් කර ගමු.
මේ දුක් සහිත සංසාරයේ ගමන් කරන්නට වීම භයානක බව මතක් කර ගමු.
මීළඟ භවයේ ඔය සිද්දිය සිද්ද වෙන්නේ අපිට වෙන්න පුළුවන්..........

මාත් මේක සැහෙන කාලෙකට කලින් දැකල තියෙනවා...ඒ බලපු වෙලාවේ එපා උනා...
වාහන කීයක් ඒ පොඩි එකාගේ ඇග උඩින් යනවද...එකෙක් බලන්නේ නැහැ...කාලකන්නි.
අපහු නම් බලන්න බැහැ බන්...

Eka parak oya siddiya una paththema happuna ganu kenekta udaw karala manussayek.e manussaya e gani happuna wahaneta passen apu kenek.me ganiwa pare ayinata wenna thiyala police yata phone karala.eeta passe police yen awahama ara gani kiyala e udaw karapu kena thama happuwe kiyala..eeta passe ara manussayawa hire dala awurudu ganak.loku dadayakuth gewanna wela..onna okai oya paththe minissu katawath udaw karanne nathi hethuwa..
අප්පටසිරි මාර කේස් එකක් නේ ..
මොනා උනත් මේ පොඩි එකෙක් කියලවත් මුන් සැලකිල්ලක් කරන්නේ නෑ නේ![]()