පව් බන්
Shamal3001 Well-known member Sep 22, 2021 7,051 11,866 113 Sep 7, 2024 #1 Reactions: Kolama, sylvaticus, sakuntha1996 and 2 others
Jack London Well-known member Jan 17, 2023 1,015 1,482 113 50 Glen Ellen, California, U.S. Sep 7, 2024 #2 පවු තමයි තරුණ ළමයි තුන් දෙනෙක් අපහසුවට පත් කිරීම, චේතනාව හොඳමුත් උන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕන, හාමුදුරුවන් මෙහෙම යෝජනා කලාම බැහැ කියන්න බැරි නිසා එකඟ වුනත් උන් අකමැති ඇති. උන්ට පාඩුවේ ඉන්න දීලා ආදායම් මාර්ගයක් හොයල දුන්න නම් උන් හදාගනීවී ගෙවල්! Reactions: gannicuz, Shamal3001, sylvaticus and 3 others
පවු තමයි තරුණ ළමයි තුන් දෙනෙක් අපහසුවට පත් කිරීම, චේතනාව හොඳමුත් උන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕන, හාමුදුරුවන් මෙහෙම යෝජනා කලාම බැහැ කියන්න බැරි නිසා එකඟ වුනත් උන් අකමැති ඇති. උන්ට පාඩුවේ ඉන්න දීලා ආදායම් මාර්ගයක් හොයල දුන්න නම් උන් හදාගනීවී ගෙවල්!
suranga_87 Active member May 30, 2017 884 147 43 48 Pannipitiya Sep 7, 2024 #3 eka kellek ge muna sadu ge wage Reactions: Candid-B, sylvaticus, Jack London and 2 others
TechnWeb Well-known member Dec 28, 2011 7,408 5,523 113 Sep 7, 2024 #4 oya hamuduruwo sahenna gewal hadanawa. fb friend list hari follow karala hari hinda nitara dakinawa duppath ayata hadala den gewal Reactions: Shamal3001 and sakuntha1996
oya hamuduruwo sahenna gewal hadanawa. fb friend list hari follow karala hari hinda nitara dakinawa duppath ayata hadala den gewal
AnuradhaRa Well-known member Dec 25, 2010 61,958 1 43,278 113 Sep 7, 2024 #5 මානසිකව වැටිල හිටපු මනුස්සයෙක් වෙන්න ඇති නරක වෙලාව කාටවත් බැනල වැඩක් නෑ Reactions: Shamal3001
Mr.Curious Well-known member May 22, 2022 5,258 4,992 113 Sep 7, 2024 #6 suranga_87 said: eka kellek ge muna sadu ge wage Click to expand... සාදු ?
itguy77 Well-known member Nov 10, 2023 5,347 5,915 113 Sep 7, 2024 #7 paw paw kiya kiya inne nathiwa puluwan nam udawwak karahan moonu blur karala dannath baane wancha karanawa kiyala kiyanna puluwanne ethkota Reactions: Shamal3001 and Jack London
paw paw kiya kiya inne nathiwa puluwan nam udawwak karahan moonu blur karala dannath baane wancha karanawa kiyala kiyanna puluwanne ethkota
Candid-B Well-known member Apr 25, 2019 34,717 1 60,351 113 Mother Earth Sep 7, 2024 #8 අනේ මන්දා බන්. ඔලුව විකාර වෙලා යනවා මේවා බැලුවම. කික් එක නැති වෙලා මානසිකව වැටෙනවා. Reactions: Shamal3001 and Jack London
Hankook Well-known member Apr 4, 2022 5,257 8,140 113 Sep 7, 2024 #9 මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ.. මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ.. ------ Post added on Sep 7, 2024 at 6:55 PM Reactions: Shamal3001 and Jack London
මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ.. මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ.. ------ Post added on Sep 7, 2024 at 6:55 PM