පව් බන්

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    පවු තමයි තරුණ ළමයි තුන් දෙනෙක් අපහසුවට පත් කිරීම, චේතනාව හොඳමුත් උන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕන, හාමුදුරුවන් මෙහෙම යෝජනා කලාම බැහැ කියන්න බැරි නිසා එකඟ වුනත් උන් අකමැති ඇති. උන්ට පාඩුවේ ඉන්න දීලා ආදායම් මාර්ගයක් හොයල දුන්න නම් උන් හදාගනීවී ගෙවල්!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,860
    113
    Mother Earth
    අනේ මන්දා බන්. 🤷‍♂️ ඔලුව විකාර වෙලා යනවා මේවා බැලුවම. කික් එක නැති වෙලා මානසිකව වැටෙනවා. 😔
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,311
    8,256
    113
    මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ..:dull:

    මේ රටේ දේෂපාලුවන්ගේ දරැවොයි මුන්ගෙයි ජීවිතවල වෙනස බලපංකෝ..:dull:
    ------ Post added on Sep 7, 2024 at 6:55 PM