පව් මචං
Shamal3001 Well-known member Sep 22, 2021 7,047 11,864 113 Jan 24, 2024 #1 Reactions: Candid-B and dilan_randika
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,868 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 24, 2024 #2 හ්ම්ම්ම්ම්ම්ම්...
sinhawanshaya Well-known member Jul 28, 2024 13,828 11,289 113 Jul 21, 2025 #4 ටෞකන හෙළයො, අය්යලා අක්කලාත් විහිලු කරනවා ලු, ඔය හෙළ ජාතිය ඔහොම තමයි, අනිත් එවුන් පාගගෙන විහිලු කර කර ඉන්න කැමති ගොඩක් එවුන්. පර හැත්ත මගෙ ලමයට නම් කිව්වුවෙ හුකොලා යවන්නෙ Reactions: Yin And Yang and Candid-B
ටෞකන හෙළයො, අය්යලා අක්කලාත් විහිලු කරනවා ලු, ඔය හෙළ ජාතිය ඔහොම තමයි, අනිත් එවුන් පාගගෙන විහිලු කර කර ඉන්න කැමති ගොඩක් එවුන්. පර හැත්ත මගෙ ලමයට නම් කිව්වුවෙ හුකොලා යවන්නෙ
Candid-B Well-known member Apr 25, 2019 34,712 1 60,345 113 Mother Earth Jul 21, 2025 #5 අඩෝ මගේ ඇහෙත් සරුංගලයක් හදන්න ගිහින් ඉරට්ටක් ඇනිල තියෙනවා. සුදු ඉංගිරියාවෙ. මම පොඩි කාලෙ අම්මට කිව්වෙත් නෑ ඒක අම්ම බය වෙලා අඬයි කියලා. මම දවසක් විතර ඒ ඇහැ හංගගෙන හිටියෙ. පහුවදා උදේ බලද්දි මෙන්න මේ වගේ ඇහැ තිබ්බෙ internal bleed එකක්. උදේ තේක බොන්න යද්දි අම්ම දැකලා අම්මා මාව බදාගෙන ඇඬුවා මොකද වුණේ කියලා. මාත් ඇඬුවා. පස්සෙ eye hospital ගියා. දොස්තරලත් බැන්නෙ අම්මට මේක පැසෙව්ව නම් කොල්ලගෙ ඇහැ ගොඩ ගන්නව බොරු කියලා. උකුලට නාවත් එදා වගේ.. මා පොඩි පුතු අම්මේ.. යොදුනක් ඈතින් උන්නත් මා.. මා ඔබ ළඟ අම්මේ.. Reactions: Yin And Yang and sinhawanshaya
අඩෝ මගේ ඇහෙත් සරුංගලයක් හදන්න ගිහින් ඉරට්ටක් ඇනිල තියෙනවා. සුදු ඉංගිරියාවෙ. මම පොඩි කාලෙ අම්මට කිව්වෙත් නෑ ඒක අම්ම බය වෙලා අඬයි කියලා. මම දවසක් විතර ඒ ඇහැ හංගගෙන හිටියෙ. පහුවදා උදේ බලද්දි මෙන්න මේ වගේ ඇහැ තිබ්බෙ internal bleed එකක්. උදේ තේක බොන්න යද්දි අම්ම දැකලා අම්මා මාව බදාගෙන ඇඬුවා මොකද වුණේ කියලා. මාත් ඇඬුවා. පස්සෙ eye hospital ගියා. දොස්තරලත් බැන්නෙ අම්මට මේක පැසෙව්ව නම් කොල්ලගෙ ඇහැ ගොඩ ගන්නව බොරු කියලා. උකුලට නාවත් එදා වගේ.. මා පොඩි පුතු අම්මේ.. යොදුනක් ඈතින් උන්නත් මා.. මා ඔබ ළඟ අම්මේ..