පව් මේ පොඩි එකා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ow ewanam katha wada. anika oya heshitha kiyana ekawa nam mata penna ba. habai me video eka minissu dakala e kollata kauruhari udaw karanawa nam eka loku deyak
    හේසිත අමු බයියෙක් තමා..පිල් ටීගෙ අනිකා ඕකා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Ugenut hamba karan kamu. Kalakanni guutubers
    එහෙම එකක් නන් වෙනව තමා මූ තව වීඩියෝ එකක් රිලීස් කරල උගෙ තාත්ත එක්ක කතා කරන. අසරණ වෙන උන්ව තමා හැම එකාම යූස් කරන්නෙ.

    Math AL iwara wela factory ekaka wadata giya e dws wala...bada daru ammalth hitagen wada.....ewa dakiddi rajaye sewakayo patta sapak neh ganne kiyl matk wenawa....anduwa krnne mahansi wela wada karana ungen huragena kala govenment sewakayanta pin padi denwa
    ඔව් බන් අපි කන කටු මොනවද කියල හිතෙනව මිනිස්සු දහ පාලෝස්දාහට මැරෙන මැරිල්ල දැක්කම. ගෙවල් ලග කඩේක සිකුරිටි කෙනෙක් එක්ක කතා කරා පොර හැටන් වල. මාසෙට 30ක් දෙනව බෝඩිමටයි කන්නයි බොන්නයි ගියාම ඉතුරු වෙන්නෙ 20ක් වගේ. ඒකෙන් තමා උගෙ ගෙදර අය ජීවත් වෙන්නෙ. :( :(
    ------ Post added on Nov 4, 2021 at 7:48 AM

    Mokakda danne na oya company eka :angry:
    නම කියනව මැද. පිළියන්දල පැත්තෙ එකක්
    ------ Post added on Nov 4, 2021 at 7:48 AM
     
    • Wow
    Reactions: Erzo

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    hena gahanna epayi munta. yakoo mu kiyanne aththak nam meka hithaa mathaa karapu aparadayak. pawu ahinsaka kolla :frown:

    YouTuber ගේ over acting වගේ තමයි. මෙහෙම එකක් තියනවා හැබැයි. උගේ video එක නිසා තමයි ඕක එළියට ආවේ. නැත්නම් කවුරුත් දන්නේ නෑ.
    oya video eka mama karaanam, mula idala agatama kunuharpen amathala saapa karanawa company kaarayata. e athin mu hodayi.
    ------ Post added on Nov 4, 2021 at 12:04 PM
     
    • Like
    Reactions: U-tag