පව් මේ පොඩි එකා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -


    වන්දියක්වත් හම්බ වෙලා නෑ වගේ කොල්ලට

    නොසැලකිලිමත්කමේ විපාක ඉතින් ඕවා..
    Safety Guidelines Follow කරා නම් ඔහොම නොවෙන්න තිබ්බා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    නොසැලකිලිමත්කමේ විපාක ඉතින් ඕවා..
    Safety Guidelines Follow කරා නම් ඔහොම නොවෙන්න තිබ්බා.
    වීඩියෝ එක බලපන්කො. ඌ වැක්සීන් කරගෙන ඇවිත් වාඩි වෙලා ඉන්නකොට තමා ඇදල අරගෙන තියෙන්නෙ වැඩට. ආයෙ එතනින් එහාට මොන සේෆ්ටි ගයිඩ්ලයින්ද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අත පය තියෙන අය දැක්කම දුක හිතෙනවා කියල ඌ කියනවා පෙන්නනව මුලදිම.එතනින් එහාට බලන්න හිතුන් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ugenut hamba karan kamu. Kalakanni guutubers
    YouTuber ගේ over acting වගේ තමයි. මෙහෙම එකක් තියනවා හැබැයි. උගේ video එක නිසා තමයි ඕක එළියට ආවේ. නැත්නම් කවුරුත් දන්නේ නෑ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Math AL iwara wela factory ekaka wadata giya e dws wala...bada daru ammalth hitagen wada.....ewa dakiddi rajaye sewakayo patta sapak neh ganne kiyl matk wenawa....anduwa krnne mahansi wela wada karana ungen huragena kala govenment sewakayanta pin padi denwa
    Meka aththak