පව් මේ හාමුදුරැවො

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    "සාධාරණයක් නැති රටක් කියන එක ඉතින් මම දන්න නිසා සමාජයට සිද්දවෙන අසාධාරණකම් ගැනත් දැඩි කලකිරීමකින් ජීවත් වෙනවා." - 10:32 ❗❗
     

    AnuradhaRa

    Well-known member
  • අපිට මේ එක නඩුවකට පෙනී සිටින එක කොච්චර වදයක්ද
    මේ හාමුදුරුවන්ට නඩු කීයක්ද
    හිතුනොත් උසාවිය ඇතුලෙම වහ ටිකක් බීල මැරෙනව කිව්ව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මතකද මේ හාමුදුරුවොන්ගෙ පන්සලේ විදුලි බිල ගෙවල නැතුව CEB එකෙන් කරන්ට් එක කපන්න ඇවිල්ලා. මේ හාමුදුරුවො බනිනවා පලු යන්න. එදා ඒ වීඩියෝ එක එළකිරියෙම දාල තිබ්බා. මේ හාමුදුරුවො ජාතික වීරයෙක් බන්. මම ගරු කරන හිමි නමක්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇත්ත‍ෙන්ම කනගාටුයි. සිංහල බ‍ෞද්ධයන් බහුතරයක් සිටින, සිංහල බ‍ෞද්ධ කියාගන්න පාලකයන් සිටින , සිංහල බ‍ෞද්ධවූ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් සිටින රටක භික්ෂුවකට සිදුවන අසාධාරනය .....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්ත‍ෙන්ම කනගාටුයි. සිංහල බ‍ෞද්ධයන් බහුතරයක් සිටින, සිංහල බ‍ෞද්ධ කියාගන්න පාලකයන් සිටින , සිංහල බ‍ෞද්ධවූ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් සිටින රටක භික්ෂුවකට සිදුවන අසාධාරනය .....

    iraj agra palaya labamin nihandawa inne. Apahu apu gaman video ekak karala serama prashna wisandai.
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අනුරාධලටත් හාමුදුරුවො හොද උනා එහෙනම් එල එල, මොකුත් කියන්නෙ නැ මම ,,

    ගු ඇන් පි ගොන් බඩු ටිකකුත් කමෙන්ට් දාල තියෙන්නෙ ආණ්ඩු බලේ තිබ්බ කාලෙ හොද උනානම් නේද...
     
    • Like
    Reactions: D_Mad