පව් යකො අහින්සකය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පව් යකො අහින්සකය

    2016_03_31.jpg

    2016_03_31s.jpg


    කව්ද බන් මුට මෙහෙම අදින්න කියල ලනුව දෙන්න ඇත්තෙ.බලපන්කො හිගන්නෙක් වගෙ
    :lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හේතුව හම්බුනා මචන්ල

    අන්තර් පාර්ලිමේන්තු සංගමයට සංදේශයක් බාර දීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ලඟා වූ අවස්ථාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
    උදය ගම්මන්පිල මහතා හා බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට පැමිණියේ තනිවම බව වාර්තාවේ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එහි ගිය අතර ඔහු ගොස් ඇත්තේ තවත් ගුවන් යානයකිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් තිදෙනා ගුවන් යානා තුනකින් ජිනීවා නුවරට ගොස් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට සංදේශයක් බාර දෙන ලදී.
    උදය ගම්මන්පිල මහතා පළමුවෙන්ම ජිනීවා නුවරට ලඟාවූ අතර එහිදී සිය ගමන්මල්ල නැතිවී ඇතැයි දැනගන්නට ලැබී ඇත. නිශ්චිතවම ගමනාරම්භයේදී ගමන්මල්ල යානයට දමා නැති බව හෙළි වී ඇත.
    ඒත් සමගම මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට ලඟා වී ඇති අතර ඔහු පුදුමයෙන් මෙන් ගම්මන්පිල මහතා ලඟට ගොස් තමාගේද ගමන් මල්ල නැතිවූ බව දන්වා ඇත.
    බන්දුල ගුණවර්ධන මහතා සිය අත්බෑගයේ අවශ්‍ය තරම් ඇදුම් දමාගෙන පැමිණ සිට ඇති අතර ගම්මන්පිල මහතා සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔහුගේ ගමන් මල්ලේ දමා තිබී ඇත.