පව් සිද්ද වෙනවද ? නැහැනෙ , ඒත් 😕

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    බුද්දාගමෙ තියෙන අපායෙ යනවා, පව් සිද්ද වෙනව කියන ඒව බොරු නේද?
    මහ සුපර්නැචුරල් වගෙනේ

    මම නම් ඒව විශ්වාස කරන්නෙ නැහැ
    ඒත් පව් වැඩ කරන එකෙන් මෙහෙම දෙයක් නම් වෙනව
    අපේ හිත නොසන්සුන් වෙලා ,බය සැක වගේ දෙවල් නම් එනව සහ ඕව කරල ඉන්න ගියාම මාර හිතට වදයක් නෙහ් අනික තියෙන්නෙ

    උදාහරනයක් ගමු
    දැන් මන් කාවවත් ටාර්ගට් කරල කියනව නෙමේ
    ඒත් දැන් මට නම් මම කෞරුහරි ගර්ල් කෙන්ක්ව මැරි කරලා මම එයාට ඇත්ත වශයෙන්ම ආදරෙ කරනවනම් මාව නිකන්ම වෙන කෙල්ලො දිහා බලන එකෙනුත් ප්‍රිවෙන්ට් වෙනව

    එතකොට ඕගොල්ලොට හිතට වදයක් නැද්ද වයිෆ් ල ඉන්දලත් සමහර වෙලාවට වෙන ගර්ල්ස් ල පස්සෙ යන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔව් පින පව කියන්නේ ආගමක් මගින් හදාගත්තු දේවල්. බෞද්ධ අය ප්‍රාණඝාතය පවක් කියනකොට ඉස්ලාම් ආගමේ ආගමික කටයුතු වලට ආහාරයට ඝාතනය පින්කමක්. ඉතින් ඔය පින් පව් කියන්නේ ආගමික නීති රාමුවක කොටස්. නමුත් සමාජයේ යහපත් පැවැත්ම වෙනුවෙන් හොඳ සහ නරක කියල දෙකක් තියෙනවා, නමුත් එකත් සමාජය අනුව, නීති අනුව වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: EnIgma001

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බුද්දාගමෙ තියෙන අපායෙ යනවා, පව් සිද්ද වෙනව කියන ඒව බොරු නේද?
    මහ සුපර්නැචුරල් වගෙනේ

    මම නම් ඒව විශ්වාස කරන්නෙ නැහැ
    ඒත් පව් වැඩ කරන එකෙන් මෙහෙම දෙයක් නම් වෙනව
    අපේ හිත නොසන්සුන් වෙලා ,බය සැක වගේ දෙවල් නම් එනව සහ ඕව කරල ඉන්න ගියාම මාර හිතට වදයක් නෙහ් අනික තියෙන්නෙ

    උදාහරනයක් ගමු
    දැන් මන් කාවවත් ටාර්ගට් කරල කියනව නෙමේ
    ඒත් දැන් මට නම් මම කෞරුහරි ගර්ල් කෙන්ක්ව මැරි කරලා මම එයාට ඇත්ත වශයෙන්ම ආදරෙ කරනවනම් මාව නිකන්ම වෙන කෙල්ලො දිහා බලන එකෙනුත් ප්‍රිවෙන්ට් වෙනව

    එතකොට ඕගොල්ලොට හිතට වදයක් නැද්ද වයිෆ් ල ඉන්දලත් සමහර වෙලාවට වෙන ගර්ල්ස් ල පස්සෙ යන්න
    ඔය කතාව බුදුහාමුදුරුවෝ ම කියල තියෙනවා බන්..
     
    • Wow
    Reactions: pathaleiretta

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපාය- ඇත්තටම නම් අපාය 4 ක් තියෙන නිසා උඹ ඔය කියන්නේ නිරය ගැන- ගැන විච්චූරණ විස්තර එන්නේ අටුවා වල. ඒත් මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ ඔය ගැන යම් තරමක රූපකමය අදහසක් තියෙනවා. ඒත් සූත්‍රයේ ඒක පැහැදිලිව කියන්නේ නැහැ. සමස්තයක් වශයෙන් සූත්‍රවල නිරයේ පැවැත්ම පිළිගන්නවා. ඒත් බුද්ධාගමේ පස්සේ කාලෙක බිහි වෙච්ච යෝගාචාර වගේ ගුරුකුලවල කියන විදිහට නිරය කියන්නෙත් ඒ ඒ සත්වයන් විසින් කර්මානුරූප විදිහට විඳින දෙයක් මිසක් ඇත්තටම පවතින දෙයක් නෙවෙයි. මම හිතන්නේ බළන්ගොඩ හාමුදුරුවෝ හෙම පිළිගත්තෙත් ඔය පස්සේ කියපු මතේ තමා!
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අපාය ඇත්ත බුදුදහමෙ කියවෙන :yes: :yes: :yes:

    ඔය කතාව බුදුහාමුදුරුවෝ ම කියල තියෙනවා බන්..
    කොතනද? මොකක්ද කතාව? :confused::confused::confused:
    ------ Post added on Aug 18, 2022 at 11:15 PM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    අපාය- ඇත්තටම නම් අපාය 4 ක් තියෙන නිසා උඹ ඔය කියන්නේ නිරය ගැන- ගැන විච්චූරණ විස්තර එන්නේ අටුවා වල. ඒත් මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ ඔය ගැන යම් තරමක රූපකමය අදහසක් තියෙනවා. ඒත් සූත්‍රයේ ඒක පැහැදිලිව කියන්නේ නැහැ. සමස්තයක් වශයෙන් සූත්‍රවල නිරයේ පැවැත්ම පිළිගන්නවා. ඒත් බුද්ධාගමේ පස්සේ කාලෙක බිහි වෙච්ච යෝගාචාර වගේ ගුරුකුලවල කියන විදිහට නිරය කියන්නෙත් ඒ ඒ සත්වයන් විසින් කර්මානුරූප විදිහට විඳින දෙයක් මිසක් ඇත්තටම පවතින දෙයක් නෙවෙයි. මම හිතන්නේ බළන්ගොඩ හාමුදුරුවෝ හෙම පිළිගත්තෙත් ඔය පස්සේ කියපු මතේ තමා!
    මට හිතෙන විදියටනම් අපාය දිව්‍ය ලෝකය දෙකම තියෙන්නෙ මේ පොලොව උඩමයි

    මේව නේද අපායෙ ගියාම වෙනව කියන්නෙ

    හම ගහනව , පණ පිටින පුලුස්සනව , ලෝදිය හැලියෙ තම්බනවා මේ ඔක්කොම හැමදාම මේ මහපොලොව මත සිද්ද වෙනවා

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මචං උබ ට ගගෙන් එගොඩ වෙන්න බෝට්ටුවක් දුන්නම එකේ දිග පළල පාට හොයන්න එපා ගගේ න් එගොඩ වෙන්න .
    බෝට්ටුව ඔලුවෙ තියාගෙන යන්න හදන්න එපා