බුද්දාගමෙ තියෙන අපායෙ යනවා, පව් සිද්ද වෙනව කියන ඒව බොරු නේද?
මහ සුපර්නැචුරල් වගෙනේ
මම නම් ඒව විශ්වාස කරන්නෙ නැහැ
ඒත් පව් වැඩ කරන එකෙන් මෙහෙම දෙයක් නම් වෙනව
අපේ හිත නොසන්සුන් වෙලා ,බය සැක වගේ දෙවල් නම් එනව සහ ඕව කරල ඉන්න ගියාම මාර හිතට වදයක් නෙහ් අනික තියෙන්නෙ
උදාහරනයක් ගමු
දැන් මන් කාවවත් ටාර්ගට් කරල කියනව නෙමේ
ඒත් දැන් මට නම් මම කෞරුහරි ගර්ල් කෙන්ක්ව මැරි කරලා මම එයාට ඇත්ත වශයෙන්ම ආදරෙ කරනවනම් මාව නිකන්ම වෙන කෙල්ලො දිහා බලන එකෙනුත් ප්රිවෙන්ට් වෙනව
එතකොට ඕගොල්ලොට හිතට වදයක් නැද්ද වයිෆ් ල ඉන්දලත් සමහර වෙලාවට වෙන ගර්ල්ස් ල පස්සෙ යන්න