පව්_අහිංසකයා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,041
    46,495
    113
    ‘‘අක්කේ කියාගෙන මල්ලි නැගිට්ටා ඇඳෙන්, අඩියක් දෙකක් ඉස්සරහට ගියා, මං හිතුවේ එයා මට විහිළුවක් කරනවා කියලා“


     
    • Like
    Reactions: tintinonline

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක අකුණ හින්දම කියල ෂුවර් ද බන්, මොබයිල් වලට එහෙම අකුණු එනවද ගෙ ඇතුලේ ඉද්දි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,495
    113
    ade ekane mama baya vuna kohomada wired ekak nathi phone ekata akunu gahuwe kiyala

    paw ban obata nivan suva labeva

    ඕක අකුණ හින්දම කියල ෂුවර් ද බන්, මොබයිල් වලට එහෙම අකුණු එනවද ගෙ ඇතුලේ ඉද්දි

    නෑ නෑ අකුණ ඇවිත් තියෙන්නේ ෆෝන් චාර්ජර් එකෙන්ලු.අනික ඒ කම්පනෙන් මැරිලා තියෙන්නේ..නැතුව අකුන හින්දම නෙමේ..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හපොයි අකුණුක් ගැහුවොත් ලැප දිගේ මවුස් එක හරහා කරන්ට් වදීද බන් :oo:

    Ow yako mata oka wela thiyenawa deparak. eka parak Lap eke USB tika okkoma giya. matath waduna. Anik para mage athata tikak lokuwata current waduna Dekstop eka pichchila giya
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ‘‘අක්කේ කියාගෙන මල්ලි නැගිට්ටා ඇඳෙන්, අඩියක් දෙකක් ඉස්සරහට ගියා, මං හිතුවේ එයා මට විහිළුවක් කරනවා කියලා“



    Machan dan hena porawal wenna yana un innawa akunu wadinne na ehema ga ga.man nam tv ekath balanawa akunu gahaddi,laptop eken film balanawa man akunu gahana welawata.owa apita wadinne na,apita wadinne kohomada usa gas thiyeddi kiya kiya...

    owunta owa hoda padam.
    machan boru kiyanna one na man nam trip switch ekath off karanawa akunu gahana welawata.

    tfs machan
    rep++
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැමෝටම ලොකු පාඩමක් කියල දීල මේ කොල්ල ගිහිල්ල තියෙන්නේ.. :( නිවන් සුව ලැබේවා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අද උදේ

    අපේ අම්මා- අකුණු ගහන වෙලාවට අදට වෙලා පෝන් එක ඔබ ඔබ ඉන්නවා නේද? අකුණු ගහල මැරිලා තියෙනවා. (පත්තරය අතේ තියන් පවසයි.)

    මම- චාජ් වෙන්න ගහල තියෙන්න ඇති.:oo:

    අම්මා- නෑ නෑ ඇද උඩ ඉදන් 4න් එක ඔබ ඔබ ඉදල

    මම- කෝ?... ආ පෙන්නන්නකො මට.

    අම්මා- ආ මේ තියෙන්නෙ බලන්න.

    මම-:dull:(නිශ්සබ්ද වීමි.)

    එත් මේකෙ තියෙන්නෙ චජරේක සීන් එකක්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හැමෝටම ලොකු පාඩමක් කියල දීල මේ කොල්ල ගිහිල්ල තියෙන්නේ.. :( නිවන් සුව ලැබේවා
    පාඩං දීල ගිය අය ගෙන් පාඩම් ඉගෙන ගත්තනං ලංකාවේ අද තරුන මරන ස්වාභාවික ඒව විතරක්ම වෙයි. :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොල්ල ෆෝන් එක චාර්ජි එකට ගහල තිබිලනේ... ඉතින් අනිවා අකුණ කරන්ට් එකත් එක්ක ෆෝන් එකට එනවා....