පව්_පොඩි_එකා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    කින්නියා ප්‍ර දේශයේ සිදුවූ රිය අනතුරක සීසීටීවී දර්ශනයක්

    යතුරු පැදියක ගැටෙන කුඩා දරුවෙකුගේ වීඩියෝ පටයක් අනපේක්ෂිත අයුරින් මෙලෙස පටිගත වී තිබෙනවා.

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    කින්නියා ප්‍ර දේශයේ සිදුවූ රිය අනතුරක සීසීටීවී දර්ශනයක්

    යතුරු පැදියක ගැටෙන කුඩා දරුවෙකුගේ වීඩියෝ පටයක් අනපේක්ෂිත අයුරින් මෙලෙස පටිගත වී තිබෙනවා.

    The kid is reckless as well as biker ...:confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩි එකානෙ හරක වගේ පයින්නෙ. අරූගෙ වරදක් නෑ. ලොකු වාහනයක් ආවනම් පොඩි එකා සෙත්තපෝච්චි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අප්පෝ බන් පව් පොඩි එකා :( ඒත් එතන පොඩි මෑන් ගේ තමයි වරද:angry: ගාල කඩා ගත්ත හරක වගේ දුවන් එනවනේ බන්:angry::angry: බයික් කාරයගේ වරදක් නෑ:yes::yes: කට්ටිය බයික් කාරයට ගහලද දන්නෙත් නෑ:( පාරේ යද්දි මේ වගේ පනින ගොන්නුන්ව පේන්න බෑ:angry::angry::angry:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේ පොඩි උන් පනිනව බන් හරක් වගෙ.. මම එක පාරක් බ්‍රේක් එක උඩ නැගල නවත්තගත්තෙ වාහනෙ. හැප්පුනට පස්සෙ පොඩි එකාගේ වැරද්දක් කියන්නෙ නෑ නෙ වටේ උන්, අපි තමයි වැරදි කාරයො වෙන්නෙ...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම වෙලාවට බයික් කාරය කරන්න ඕනේ නුවනක්කාරම වැඩේ මොකද්ද ?
    ඉඳල නොකරපු වැරැද්දකට ගුටි කාල බයික් එකට ගිනි තියන්න දෙනවද ? පැනල යනවද ?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔහොම වෙලාවට බයික් කාරය කරන්න ඕනේ නුවනක්කාරම වැඩේ මොකද්ද ?
    ඉඳල නොකරපු වැරැද්දකට ගුටි කාල බයික් එකට ගිනි තියන්න දෙනවද ? පැනල යනවද ?
    ටොම්බ ඇහ කරකවල බලනව කොහේ හරි cctv එකක් තියනවද කියල තීනවනම් මහත්තයා අත තියන්න එපා අර cctv එකෙන් බලල මං වැරදිනම් මාව මැරුවත් කමක් නෑ කියන එක තමයි ඒත් එකක් නැත්තං බයික් එක ගැන නොහිතා මාරු වෙන්න ඕන
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔහොම වෙලාවට බයික් කාරය කරන්න ඕනේ නුවනක්කාරම වැඩේ මොකද්ද ?
    ඉඳල නොකරපු වැරැද්දකට ගුටි කාල බයික් එකට ගිනි තියන්න දෙනවද ? පැනල යනවද ?
    කෙලින්ම පොලිසියට.. නැත්නම් ටිකක් දුර ගිහින් 119
    දැන් නම් gopro වගේ කැමරා එකක් හැම වාහනෙකම තියෙනවනම් හොඳයි අපි වරදක් කරලා නැත්නම් අපේ ආරක්ශාවට. කොහොමත් ඔහොම තැන්වල අනිවා වාහනේ drive කරන කෙනාට අඩුම 2,3ක් වදිනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටොම්බ ඇහ කරකවල බලනව කොහේ හරි cctv එකක් තියනවද කියල තීනවනම් මහත්තයා අත තියන්න එපා අර cctv එකෙන් බලල මං වැරදිනම් මාව මැරුවත් කමක් නෑ කියන එක තමයි ඒත් එකක් නැත්තං බයික් එක ගැන නොහිතා මාරු වෙන්න ඕන
    ඕව බලන්න වෙන්නෙ නෑ බන් අරුන් ඇදල අරන් නෙලනවනෙ සට සට ගාල. :baffled: මාරුවුනොත් එහෙම කොල්ලෝ බයික් වලින් පන්නගෙන එනව ඊට වඩා ගුටි කන්න වෙනව. කොහෙන් ගියත් ගැලවීමක් නෑ නෙ හප්පපු එකාට :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙලින්ම පොලිසියට.. නැත්නම් ටිකක් දුර ගිහින් 119
    දැන් නම් gopro වගේ කැමරා එකක් හැම වාහනෙකම තියෙනවනම් හොඳයි අපි වරදක් කරලා නැත්නම් අපේ ආරක්ශාවට. කොහොමත් ඔහොම තැන්වල අනිවා වාහනේ drive කරන කෙනාට අඩුම 2,3ක් වදිනවා
    පොලිසියට යන එක තමා හොඳම, එත් හැප්පිච්ච එකා ගැන නොබලා යන එකත් හරි නෑ නෙ.
    පටස් ගාල දුවන් ගිහින් හැප්පිච්ච එකා වාහනේට දාගෙන ඉස්පිරිතාලෙට යන එක තමා හොඳම වැඩේ. බයික් එකක් නං එක කරන්නත් බෑ හැබැයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බයික් එකේ වේගේ වැඩි මචං. උට වෙනින් පැත්තකට හරවගන්න පුළුවන් තරම් වත් වේගෙකින් අවනම් හරි. එත් පොඩි එකාගේ තමයි මචං වැරැද්ද. උ දිගටම පන්නන්ම් සමහරවිට හප්පෙනේ නැතිවෙයි. උ මග නවතිනවා වගේනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම වෙලාවට බයික් කාරය කරන්න ඕනේ නුවනක්කාරම වැඩේ මොකද්ද ?
    ඉඳල නොකරපු වැරැද්දකට ගුටි කාල බයික් එකට ගිනි තියන්න දෙනවද ? පැනල යනවද ?

    හොම අවස්තාවකදි අපිට ගහන්න එන උන්ට අපි ගැහුවොත් මොකද වෙන්නෙ.? :baffled::baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොම අවස්තාවකදි අපිට ගහන්න එන උන්ට අපි ගැහුවොත් මොකද වෙන්නෙ.? :baffled::baffled:

    ඒ වෙලාවේදී නම් shape වෙන්න බලවනව එත් ගැහුවොත් දුවල හරි බේරෙනවා
    මම නම් මුණු මතක තියන් ඉඳල වෙන දවසක ගිහින් දෙනවා කුඩු වෙන්න ,එක එක පොන්නයෝන්ගෙන් වැරදි නැතුව ගුටි කල ඉන්නේ මොකටද
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වෙලාවේදී නම් shape වෙන්න බලවනව එත් ගැහුවොත් දුවල හරි බේරෙනවා
    මම මුණු මතක තියන් ඉඳල වෙන දවසක ගිහින් දෙනවා කුඩු වෙන්න ,එක එක පොන්නයෝන්ගෙන් වැරදි නැතුව ගුටි කල ඉන්නේ මොකටද

    :yes::yes: