කින්නියා ප්‍ර දේශයේ සිදුවූ රිය අනතුරක සීසීටීවී දර්ශනයක්
යතුරු පැදියක ගැටෙන කුඩා දරුවෙකුගේ වීඩියෝ පටයක් අනපේක්ෂිත අයුරින් මෙලෙස පටිගත වී තිබෙනවා.
යතුරු පැදියක ගැටෙන කුඩා දරුවෙකුගේ වීඩියෝ පටයක් අනපේක්ෂිත අයුරින් මෙලෙස පටිගත වී තිබෙනවා.

ඒත් එතන පොඩි මෑන් ගේ තමයි වරද
ගාල කඩා ගත්ත හරක වගේ දුවන් එනවනේ බන්
මාරුවුනොත් එහෙම කොල්ලෝ බයික් වලින් පන්නගෙන එනව ඊට වඩා ගුටි කන්න වෙනව. කොහෙන් ගියත් ගැලවීමක් නෑ නෙ හප්පපු එකාට