පව්_බං_මුන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙතන පොඩි අවුලක් වුනා බන්... මන් අදහස් කරපු දෙයක් නෙවේ සමහර විට කියවන අයට තේරුනේ.. එකෙන් thread එකත් off topic ගියා බන්.. "ඔය බල්ලෝ වගේම අඬන ළමයිනුත් ඉන්නවා දහස් ගානක් - උන්ට ආදරේ කෙනෙක් වුන්ව හදා ගනී" කියලා සාධාරණව කිවුවේ බන්.. නිකන් අදහසක් විතරයි.. :)

    බලපන් උඹ නියම විදිහට උඹේ අදහස කිවුවා බන්. වැදගත් විදිහට.. අනිත් මිනිස්සුත් ඒ විදිහට කතා කළා නම් මන් ඔය විදිහට කතා නොකරන්න තිබ්බා.. එකෙන් උඹලගේත් හිත රිදෙන්න ඇති.. :(

    මමත් සත්තු ඇති කළා බන්..මමත් වුන්ට ආදරෙයි. හැබැයි ස්වභාවයෙන්ම මම මිනිස්සුන්ට ඊට වඩා සංවේදියි. මිනිස්සුන්ට වඩා හිතවත් කමක් මට සත්තුන්ට ඇතිවෙන්නේ නැහැ බන් මම වුන්ව ඇති කලත්... හැමෝම ඉපදිලා ඉන්නේ කර්මනුරුපව කියලායි බන් මගේ ඔලුවේ වැඩ කරන්නේ.. ඉතින් ඒ නිසා මන් දරන සමහර අදහස් ටිකක් වෙනස් ඇති බන්.. :)

    උඹ බන් සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් එක වගේ සලකනවනේ බන්.. උඹ හරි. මන් දැකලා තියන මිනිස්සු ඉන්නවා (මේ EK එකෙත්) ඇති කරන සතාට මාසෙට දාහ දෙදාහ වියදම් කලත් පාරේ බස් එකේ යන හිඟන්නෙකුට රුපියල් 5ක් දෙන්නේ නැති. වයසක අම්මලා ඇවිදගන්න බැරි ගාතේ ඇවිත් දවල්ට කන්න පාන් කාලක් ගන්න අත දික් කරනවා ඒ වුනාට දැක්කේ නෑ වගේ යන මිනිස්සු. ඒ වුනාට ගෙදර සතාට හැමදාම මොනාහරි අරගෙන යන. මන් අන්න ඒ මිනිස්සුන්ගෙන් ඇහුවේ බන් මනුස්සයට වඩා සතා ලොකු වුනේ ඇයි කියලා.. නැතුව ඒ සත්තුන්ට ආදරය කරන/සලකන එකට නෙවේ බන්. :)
    :D
    මමත් ඔයාගේ කතාව අල්ලන් තියෙන්නේ වැරදියට වගේ
    ඒකට සමාවෙයන් මචෝ ....
    උබ කියනදේ හරි කොල්ලා,,,
    මොකද සමහර මිනිස්සු සතෙක් ඇතිකරන්නේ ඒ ජීවියාට තියන ආදරයට නෙවෙයි
    තමන්ගේ තත්වය ලෝකයාට පෙන්නන්න
    ''මම මුට මෙච්චර වියදම් කරා අරක කරා මේක කරා''කියලා පම්පෝරි ගහන්න
    කන්ඩ බොන්ඩ මොනවා දීලා හැදුවත් වැඩක් තියද බන් උට ආදරයක් නැත්නම්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන්..
    ඉන් පස්සේ ආයේ මන් කවම කවදාවත් බල්ලෝ හැදුවේ නෑ...
    උ මළාම මං හෙන බල්ලෝ පූසෝ ගොඩකට බලු කපුටු දානෙකුත් දුන්නා බන් සිරාවටම...:(
    :love:
    උබ නම් සිරාම ඩයල් එකක් බන් ඇත්තටම උබ ගැන ආඩම්බරයි බන්
    උබ මෙලොවදීත් උබේ සුරතාලට සලකලා
    උගේ පරලොවදීත් උට පින් පමුනවලා ..එහෙම මිනිස්සු අපි අතරේ ගොඩාක් අඩුයි බන්.
    උබ අනිවා තව බල්ලෙක් ගෙනෙන් බන්
    මොකද උබ වගේ අය ලග හැදෙන්න වැඩෙන්න සතෙක් උනත් පට්ට පිනක් කරන්න ඕනි ...
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    මනුස්සයෙක් මෙහෙම අනාත වුනානං මෙච්චර දුකක් නෑ බං :(
    පව් අසරණ සත්තු.
     

    thanujaka

    Well-known member
  • :love:
    උබ නම් සිරාම ඩයල් එකක් බන් ඇත්තටම උබ ගැන ආඩම්බරයි බන්
    උබ මෙලොවදීත් උබේ සුරතාලට සලකලා
    උගේ පරලොවදීත් උට පින් පමුනවලා ..එහෙම මිනිස්සු අපි අතරේ ගොඩාක් අඩුයි බන්.
    උබ අනිවා තව බල්ලෙක් ගෙනෙන් බන්
    මොකද උබ වගේ අය ලග හැදෙන්න වැඩෙන්න සතෙක් උනත් පට්ට පිනක් කරන්න ඕනි ...

    ඒ උනාට උන් මළාම පට්ට දුකයි බං..
    ඌ හපල හපල හප කරලා දාපු සේරුප්පුවකුත් තාම මන් ගාව තියෙනවා බන්..:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ උනාට උන් මළාම පට්ට දුකයි බං..
    ඌ හපල හපල හප කරලා දාපු සේරුප්පුවකුත් තාම මන් ගාව තියෙනවා බන්..:(

    ඒකෙ දුක දන්නේ සතෙක්ව ආදරයෙන් හදපු මනුස්සකම දන්න කෙනෙක් තමා..බල්ලෙක් මැරුණහම අඩන්නේ බල්ලෝ කියලා කියන උන්ට ඕවා තේරෙන්නේ නැහැ..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්... ඔය බල්ලා කවුරුහරි හදා ගනී.

    නොදකින් ගස්බල්ලා....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්...


    :sorry: :)
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Sad.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බලහංකො ඉතිං මේ කරැම යුද්දයක් නිසා අහිමිවන දේවල්. මේ ලෝකෙන් යුද්දය කියන දේ නැතිවෙනකන් මේ වගේ කතා දහස් ගාණක් අහන්ඩ දකින්ඩ ලැබෙයි. :(