පවිත්‍රාට කොරොනා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බත ඉදෙන්නෙ නෑ... දවසම මූසල වෙලා... නිවුස් බලද්දී දැක්කේ... පවිත්‍රා දේවිට කොරොනා.. ඉහි ඉහි ඉහි 🥲🥲🥲
     
    • Like
    Reactions: ewijesekara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    View attachment 110613

    අද දිනයේදී ලෝකයේ වැඩියෙන්ම සංසරණය වන ඡායාරූප අතර අපේ සෞඛ්‍ය ඇමතිනිය පැණි බොන ඡායාරූපය මුල් තැනක් ගන්නවා ඇත. ඒ ලංකාවාසීන්ගේ බුද්ධිමට්ටම ලෝකය ඉදිරියේ අවඥාවට ලක් කරමිනි. කොටින්ම අද ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියට යන්නේ කිසිදු තාර්කික බුදිධියක් නොමැති නූතන විද්‍යාව පිළිබඳව කිසිත් නොදන්නා ගෝත්‍රික නොදියුණු රාජ්‍යයක් ලෙසිනි.

    Ganungey nuvana handimitey diga kiyala apey paranno kivve nikanda! :lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    139699541_10159704964456874_8225155742330949707_n.jpg
     
    • Haha
    Reactions: ElaBaba