බත ඉදෙන්නෙ නෑ... දවසම මූසල වෙලා... නිවුස් බලද්දී දැක්කේ... පවිත්‍රා දේවිට කොරොනා.. ඉහි ඉහි ඉහි 


View attachment 110613
අද දිනයේදී ලෝකයේ වැඩියෙන්ම සංසරණය වන ඡායාරූප අතර අපේ සෞඛ්‍ය ඇමතිනිය පැණි බොන ඡායාරූපය මුල් තැනක් ගන්නවා ඇත. ඒ ලංකාවාසීන්ගේ බුද්ධිමට්ටම ලෝකය ඉදිරියේ අවඥාවට ලක් කරමිනි. කොටින්ම අද ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියට යන්නේ කිසිදු තාර්කික බුදිධියක් නොමැති නූතන විද්‍යාව පිළිබඳව කිසිත් නොදන්නා ගෝත්‍රික නොදියුණු රාජ්‍යයක් ලෙසිනි.
Ganungey nuvana handimitey diga kiyala apey paranno kivve nikanda!![]()