පවිත්‍රාට කොරොනා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :lol:මුංගෙ බොරු දැන් මුංටම පාරා වළල්ලක් වෙලා තියෙන්නෙ..
    ඔන්න හොඳට මතක තියාගන්න බොරුව තාවකාලිකයි..කවදහරි ඵළිවෙනවා..👉😑


    පවිත්‍රා කවදහරි පැණි කියල වහත් බොයි.මේක ඔය මනුස්සයා කියලා දවසයි ගියේ..:D

    https://elakiri.com/threads/පවිත්‍රා-කවදහරි-පැණි-කියල-වහත්-බොයි.1972866/#post-26073267


    0URhELP.jpg

    Xrd2PCr.jpg
    :lol: :lol: :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් කොහොමද බන් රෙද්දක් ඇදන් දෙරණ එකේ නිව්ස් කියන එකා ඕක කියන්නෙ...

    ඕක කලින් දැනගෙන මෙහෙ ලැජ්ජාවට හැන්ගුවට පිටරට නිව්ස් වලින් අහුවෙනො
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිතන්න අමාරුයි මුන් ආණ්ඩුවෙ සල්ලිවලින් උන්ට වෙනම ඉන්ජෙක්ෂන් ගෙන්නුවෙ නෑ කියල.

    225 සාපෙන් ගැලවීමට හේතු වාසනා වේවා!🤞🤞
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් එක දිගටම ෆේල් ෆේල් ෆේල් වීගෙන යාම පොඩ්ඩක් නවත්ත ගන්න පොඩි පැනියක් එහෙම නැද්ද ප්ලිස්ස්... 🤩
     
    • Haha
    Reactions: tilvin-silva

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කිල්ලට අහුවෙලා
    අනික් දේසපාලුවන්ට සාපෙක්සව පවී ලොකු අවුලක් නෑවගෙ දූශන වන්චා එහෙම නමුත් අර සර් ට කඩේ යනව ගෝනි නැතුව.
    සර්ගෙ ෆේල් මාක් අයින් කරන්න දිලිත්ගෙ ලනුකාල සර් වෙනුවෙන් මෝඩ විදිහට ලිදට පනිනවා. මෝඩ අනුගාමිකත්වයක් ඕක.

    සර් ලැජ්ජ වෙන්න ඕනි මේ නිකන් ඉන්න ගෑනු බෙල්ල දීල අමාරුවෙ දැම්මට
    Get well soon..!!!🏥
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    දැන් බලං ගියාම මහින්දගේ කාලේ ඉඳපු නුගත් කිව්ව උන් හොඳයි නේ
    ගොටගේ වියත් මග කියල ගෙනාපු උට්ටෝ රට කෑවා

    ඕයි කරන්න බැරි නම් තියෙන සල්ලි ඔක්කොම හරි අරගෙන යනවකෝ ඉදපු රටට
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1611457426839.png


    අද දිනයේදී ලෝකයේ වැඩියෙන්ම සංසරණය වන ඡායාරූප අතර අපේ සෞඛ්‍ය ඇමතිනිය පැණි බොන ඡායාරූපය මුල් තැනක් ගන්නවා ඇත. ඒ ලංකාවාසීන්ගේ බුද්ධිමට්ටම ලෝකය ඉදිරියේ අවඥාවට ලක් කරමිනි. කොටින්ම අද ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියට යන්නේ කිසිදු තාර්කික බුදිධියක් නොමැති නූතන විද්‍යාව පිළිබඳව කිසිත් නොදන්නා ගෝත්‍රික නොදියුණු රාජ්‍යයක් ලෙසිනි.
    ලොවක් ඉදිරියේ ලාංකික ජාතිය රෙදි ගැලවුන අන්තර්ජාතික විහිළුවක් බවට අද පත්ව ඇත. මේ අපේ පාලකයින් අප හට ලබා දී ඇති අභිමානයයි. එය සතුටින් භුක්ති විඳින්න.
    හෙට දිනයේත් කෑගල්ලේ පැණි පෝලිම එලෙසම තිබෙනු ඇත. දහස් ගනන් දී පැණියට පොරකන උගත් නූගත් දහස් ගනන් ඒ පෝලිම්වල දැකිය හැකි වනු ඇත.
    " දියුණුව" ලංකාවේ උන්ට හීනයක්ම පමණි. අපේ දරුවන්ද ඒ හීනයම දකිමින් පොලොවට පස්වනු ඇත.