පවිත්‍රාට කොරොනා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පවිත්‍රට කොරොනා කියලා සයිට් ගානකින් හා පිලිගත් සමාජ මාධ්‍ය පිටුවලින් දාලා තියෙද්දිත් මෙකේ පොස්ට් එක සොර්ස් නැ කියලා @tintin123 කියන කෙනා ඉවත්කරලා තිබ්බා.

    ඔන්න bbc කතාව එක්ක ආයිත් දානවා. මේකත් මදිද දන්නැ සෝස් විදිහට.

    20210122_220914.jpg


    හුකනෝ පුන් සදේ කලගෙඩිය ගගේ!
    පැණිය බිපු පවිත්‍රාට කොරොනා.

    සිස්ටම් හදන්න ආපු, ලෝකෙටම අපි කරන විදිහ බලන්න කියපු චින අක්කාව ඉබලා යවපු ලොවෙත් නැති පැනියක් මාකට් කරපු රජයේ සෞක්‍ය ඇමතිට කොරොනා. ලැජ්ජයි ඕයි.

    දැන් චින ගැනි එයි පවිත්‍රාට උම්මා දෙන්න.
    දැන්වත් සමාජෙ කොරොනා කියලා පිලිඅරන්, එන්නත ගෙනෙන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    :lol:මුංගෙ බොරු දැන් මුංටම පාරා වළල්ලක් වෙලා තියෙන්නෙ..
    ඔන්න හොඳට මතක තියාගන්න බොරුව තාවකාලිකයි..කවදහරි ඵළිවෙනවා..👉😑


    පවිත්‍රා කවදහරි පැණි කියල වහත් බොයි.මේක ඔය මනුස්සයා කියලා දවසයි ගියේ..:D

    https://elakiri.com/threads/පවිත්‍රා-කවදහරි-පැණි-කියල-වහත්-බොයි.1972866/#post-26073267


    0URhELP.jpg

    Xrd2PCr.jpg
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හුටා... සර් ගහන ගහන ප්ලැන් ෆේල් වෙනව එක රැල්ලට.
    දිලිත් කාරය චොර පැලැන් හදන්නෙ ඔක්කොම
    දැන් හරේන්ල ආයෙ පලු අරී සර්ගෙ
    මෙහෙම සබ්ජෙක්ට් රෙදිගැලවිලාම ෆේල් වෙවී චන්දෙ දැන්ම තියන්න බැරිවෙයි

    පවිත්‍රා මොනා උනත් ගට්ස් තියෙන ලේඩි. වෙන මිනිස්සුන්ට නරකක් කරල අහල නෑ
    සර්ගෙ සෙල්ලන් හින්ද සර් ෆේල්නෑ කියල පෙන්නන්න ගිහින් බෙල්ල දිල. පව්. ලිඩර්ශිප් එක කියන් ඔක්කොම අමන වැඩ කරන්න හොද නැ...
    ඉක්මන් සුව ලැබේවා...
     
    Last edited: