පවුල් ප්‍රශ්නයක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ස්ථාපිත කරන ලදි. දරිද්‍රතාව නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට නොහැකි වු ශ්‍රී ලංකාවේ දුගි ජන කොටස් සඳහා නීති ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීම, සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරතවීම යනාදිය මෙහි මුලික කාර්යභාරයන් වේ.

    නීති අංශය:

    • යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට හැකියාවක් නොමැති තැනැත්තන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.

    • ඕනෑම කෙනෙකුට නොමිලේ නීති උපදෙස් ලබාදීම.

    • නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශණ කාර්යයේ නිරතවීම.
    සෘජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 77 ක් වේ. අධිකරණමය නීති කෘත්‍යයන් සදහා ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිවරයා මඟින් කැඳවු ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු නඩුවලදී ඒ පිළිබඳව සලකා බලනු නොලැබේ.


    ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
    අංක 129, අලුත්කඩේ වීදිය,
    කොළඹ - 12,
    ශ්‍රී ලංකාව.
    +94 115 335 329/ +94 115 335 281
    +94 112 433 618
    http://www.legalaid.gov.lk/

    source:
    Code:
    http://www.moj.gov.lk/web/index.php?option=com_content&view=article&id=31&Itemid=179&lang=si

    very valuable mchn...
    rep+++
     

    Micropanda

    Banned
    Jan 7, 2018
    10
    0
    0
    Polisiye hukannanyanna epa lamaha kantha karyansheta kiyapan , goda wedakam karanna yanna epa , oya minihata dana gagena enna wenne dangalagena awothin , palayan balan inna epa , sakki ekathu karaganin kagahana ewa lajja karana ew akunuharpa kiyana ewa record karaganin umbalawa parata danawa kiyala tharjane karana e wa ehema rocord karaganin usawiyata giyama kiyanna thiyena hama dema kiyapan okkoma pennapan , innakal kelawala kelawala dna umbala dennage anagatheth kala dan awurudu daha ata piruna gaman ayn karanna bane othana nathuwa wena thanaka hadunanam igena ganna eka hri thiyenawane , oya tika kiyapan okkoma eke inna lawyers la salli ganne na umbalagen palayan baya nathuwa athdakimen kiyanne , wade hariyay , oya wag ekaroyanta ohoma wenna ona , uta dennagen kenek thoraganna wey umbalata yanna wena thanak na kiyala oppu karapan , ammata yanna thanak na kiyapan , podi adayamak ena deyak witarak kiyapan , asaranay kiyala kiyapan, oya wage ponnayanta dana gagena enna wenawa , dangalagena awothin ge hathara maymata enna thanam kala haki

    තැනක් යු මචන්. මම මෙහෙම කරන එක හොඳයි කියනවා නෙමෙයි. ඒත් මුන් වගේ උන් පුළුවන් කාලේ ගෑණුන්ටයි ළමයින්ටයි දස වද දීල බැරි කාලෙට ළමයි සලකන්නේ නැති උනාම ලෝකෙට කිය කිය යනවා අපි ළමයින්ට මෙච්චර වියදම් කරා ඉගැන්නුව දැන් සලකන්නේ නෑ කියලා. මු දැනටමත් ඒ ළමයින්ට බනින්නේ ඌට සල්ලි නැති උනේ ළමයින්ට උගන්නලයි කන්න දීලයි කියලා. හැබැයි ඇත්තටම උනේ මු උගේ හොර ගැනිට වියදම් කරලා සල්ලි නැති කරගත්ත එක.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ස්ථාපිත කරන ලදි. දරිද්‍රතාව නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට නොහැකි වු ශ්‍රී ලංකාවේ දුගි ජන කොටස් සඳහා නීති ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීම, සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරතවීම යනාදිය මෙහි මුලික කාර්යභාරයන් වේ.

    නීති අංශය:


    • යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට හැකියාවක් නොමැති තැනැත්තන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.
    • ඕනෑම කෙනෙකුට නොමිලේ නීති උපදෙස් ලබාදීම.
    • නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශණ කාර්යයේ නිරතවීම.
    සෘජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 77 ක් වේ. අධිකරණමය නීති කෘත්‍යයන් සදහා ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිවරයා මඟින් කැඳවු ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු නඩුවලදී ඒ පිළිබඳව සලකා බලනු නොලැබේ.


    ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
    අංක 129, අලුත්කඩේ වීදිය,
    කොළඹ - 12,
    ශ්‍රී ලංකාව.
    +94 115 335 329/ +94 115 335 281
    +94 112 433 618
    http://www.legalaid.gov.lk/

    source:
    Code:
    http://www.moj.gov.lk/web/index.php?option=com_content&view=article&id=31&Itemid=179&lang=si

    :yes::yes:
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Oya wage kariyanta ohma katanna ona ban , u dannawane ban ganitay lamayatay mona kalath okata bari wenakota ganige hitha uni wenawa kiyala , ganunge hati ohomay ban innakal kochchara des dewol thiyala sapa kalath amatu unama ban unge hitha unu wenawa , mun eken prayojana gannawa , karanna thiyena de karapan deparak hithanna epa , uwa nikan maranna neweyne hadanne ethana eka jiwithayak methana eha patte jiwitha thunak e welawata ithin anik patte thani kenafa ida deea inna ba ban man kiyanne karapan
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Awurdu 25 wenakam job ekak nokarana igena gonna lamayi innawa nam eyala ganne yapena lamayi vidiyata 25ta adu nisa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක ෆේක් එකකින් දාන්නේ මගේ රියල් එකෙන් දාන්න අකමැති නිසා. මට නීතිමය පැත්තෙන් පොඩි උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ලොකු උදව්වක්. මේකයි ප්‍රශ්නෙ. පවුලක් තියෙනවා. ඒ පවුලේ තාත්තා හොර ගෑනියෙක් එක්ක සෙට් වෙලා ඉන්නවා හොර ගෑනිගේ කීමට හැමදාම බීලා ගෙදර ඇවිත් අමු තිත්ත කුණුහරුප කියලා ගෑනිටයි ළමයින්ටයි බනිනවා රෑ 1ත 2 ටත් කෑ ගහනවා. ගෙදරින් එලියට බැහැලා පාරේ ඉඳනුත් කුණුහරුප කියලා කෑගහනවා ළමයින්ට ලැජ්ජා වෙන්න. දැන් ළමයින්ට ගෑණිට එලියට බහින්නත් බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ. බැරිම තැන ගෑනි පොලිසි යනවා. ඒත් පොලීසියෙ ලොක්කෙක්වත් මිනිහා අදුරනවා ඒ නිසා ෂේප් වෙනවා. දැන් කොහොමහරි හොර ගෑණිගේ කීමට මිනිහ ගෙදර විකුණලා ගෑනිවයි ළමයින්වයි එළියට දානවා කියලා තර්ජනේ කරනවා. තව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉන්නේ ළමයි දෙන්නයි දෙන්නගෙන් එක්කෙනෙක් ගෑණු ළමයෙක්. එයාට වයස 18යි. තව පිරිමි ළමයෙක් ඉන්නවා එයට 22යි. හැබැයි පිරිමි ළමයත් තාම ඉගෙන ගන්නවා. ඒ නිසා රස්සාවක් කරන්නේ නෑ. මිනිහට ගෑනිව බදින්න කලින් ගේ දොර මුකුත් තිබිලා නෑ. මිනිහයි ගෑනියි එකතු වෙලා කඩයක් කරා. ඒ කඩේ ආදායමෙන් තමයි ගේ හදලා තියෙන්නේ. ඉතින් මට දැනගන්න ඕනේ මිනිහට එහෙම ගෑනිවයි ළමයින්වයි එලියට දාල ගෙදර විකුණන්න පුලුවන්ද? මොකද ළමයි දෙන්නටම 18 පහු වෙලා නිසා. පොලීසියට නැතුව මේ ගැන පමිනිලි කරන්න පුළුවන් තැන් මොනවද? ගෑනිටයි ළමයින්ටයි මේ මිනිහට විරුද්දව ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද? මෙයාලට ලොයර්ස්ලා පස්සෙන් ගිහින් උපදෙස් ගන්න සල්ලි නෑ මේ තත්වේ නිසා.

    BUMP
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාලක් වගේ අරගෙන වහ කලවං කරල ඌ යන පාරෙ උට පේන්න තියපං :yes: ඇහිඳගෙන බොයි :yes:


    අර හොර ගෑනි පොලිස් කාරයත් එක්ක එක්කහු වෙලා වහ දුන්නා කියල මේ ගෑනිව අල්ලයි. :baffled:
     

    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    There are free government laywers in the courts for you to take free services.

    This lady can file a Maintenence case in the Magistrate court asking for montly maintenence from husband to live. Eg 10,000/15,000 for the lady(depending on the husband's income)

    As the children are above 18 years old, can't claim maintenence but if a child is still in the education process, can claim maintenene upto 25 years. So can claim maintenence for children upto 25 years as they are still studying.

    If the property belongs to husband , he can sell it, but as for the law, still the husband should feed his family, still they divorce. If husband file a divorce case, he needs to pay compensation to wife depending on the situation. If wife file a divorce case, there is a possibility to take a compensation from husband also, depending on the situation. (malicious desertion and Adultery) - "duvaysa sahagatha athahara dama yaama saha aniyam gaanu asura"

    For the above two points needs to go to a lawyer and it is a must.

    Hope this helps !!! ( sorry I don't have sinhala letters typing)
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලමා හා කාන්තා කර්යාංශයට කියන්න
    වැඩේ වෙයි. පලාතේ ලොක්කාට කරන්න දෙයක් නැහැ
     
    • Like
    Reactions: SpartacusSL

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Nash_Node ට pm එකක් දාලා අහන්ඩ. නීති ප්‍රශ්ණ වලට හොඳ පැහැදිලි උත්තර දෙනවා.
     
    • Like
    Reactions: SpartacusSL