පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ කියන එක තමා බන් ලෝකේ හැටි
    ඒ උනාට දැනුමක් තේරුමක් තියන උන් ඉන්නේ එක වෙනස් කරන්න තමා.මම නම් කියන්නේ
    වෙනස් කරල දෙන්නෙ කාටද, මොනවගේ අයටද කියන ප්‍රශ්නෙත් වැදගත්.

    අපේ රටේ මිනිස්සුන්ට. අපි නම් දන්නෙ නෑ, අපිට තේරෙන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුරුද්දකුත් නෑනේ බන්. බක පන්ඩිත එවුන් ඉන්නෙ. උන්ට තේරෙන විදිහට උඩු රැවුල් යටි රැවුල් බලලා කතිරෙ කෙලිනවා. ලැජ්ජාවක් තියෙන්ව නම් 69ලක්සෙ එවුන් කිසිම පක්ශෙක්ට ඡන්දෙ නොදා ඉන්න ඕනේ. උන් එහෙමත් නෑනේ. ඡන්දෙ දෙන උනුත් ඊලඟ ඡන්දෙ එනකම් කොහාට හරි කෙලල අරින්න දත කට මැදන් ඉන්නෙ. ඒ පක්ශෙන් ඡන්දෙ ඉල්ලපු එවුනුත්, මේ පාරත් රට ගොඩනගල දෙන්නෙ කොහොමද කොහොමද කියල හිත හිත ඉන්නෙ. දෙගොල්ලොන්ටම ලැජ්ජාවක් නෑ.

    දැනුමක් තේරුමක් තියන උන්ට මේ මෝඩයො ගොඩ දුක් විඳල මැරිල සොහොන් වල ගස් පැල වෙනකම් බලන් ඉන්න එක හැර වෙන කරන්න දේකුත් ඉතිරි වෙලා නෑ. ඒක කෲර කම කියලා වරදවා වටහගන්න එපා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    jO3Q2X1.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    හරියටම බෑලුවොත් එදා ඉදන්ම වුනේ මොකක් හරි එකකට චන්දේ දෙන එකනේ. හෑමදාම රට වලපල්ලට ගියා මිසක් ඉස්සරහාට ආවේ නෑ. අන්තිමට ගෝඨා ඈවිත් බ්‍රේක් අයින් කරලා අඩ ගලවලා පල්ලමට ෆුල් ස්පීඩ් යන්න ඈරියා අන්තිමට බන්කොලොත් වෙලා තමා නතර වුනේ. ඕකට එදා ඉදන් අද වෙනකම්ම දුන්න චන්ද වගකියන්න ඕනේ. එහෙම බෑලුවාම මුලු ලන්කාවෙම මෙච්චර කල් චන්ද දුන්න හෑම එකාම වගකියන්න ඕනේ

    එච්චරත් වෙලා තාමත් මුන්ට කඩේ යන වේස වහල්ලුන්ගෙ නම් පුකවල් පලලා දාන්න ඕනේ

    :yes:

    එහෙම උනත් බයියන්ගෙන් දැන් ඇහුවම කියයි “ගෝත මාත්තයට අරගලකාරයොයි, ජෙප්පොයි කරන්න දුන්නෙ නෑනෙ” කියලා. 😆😆😆
     
    • Like
    Reactions: topkollek

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ඡන්දයක් තිබුනොත් බලාගන්න පුළුවන් අලි පොහෙට්ටු හවුල කන කෑම..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රටේ මිනිස්සු කෑමටත් ණය වෙද්දී රට ඒ තත්වයට පත්කරපු අය සැපෙන් ඉන්නවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    වෙනස් කරල දෙන්නෙ කාටද, මොනවගේ අයටද කියන ප්‍රශ්නෙත් වැදගත්.

    අපේ රටේ මිනිස්සුන්ට. අපි නම් දන්නෙ නෑ, අපිට තේරෙන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුරුද්දකුත් නෑනේ බන්. බක පන්ඩිත එවුන් ඉන්නෙ. උන්ට තේරෙන විදිහට උඩු රැවුල් යටි රැවුල් බලලා කතිරෙ කෙලිනවා. ලැජ්ජාවක් තියෙන්ව නම් 69ලක්සෙ එවුන් කිසිම පක්ශෙක්ට ඡන්දෙ නොදා ඉන්න ඕනේ. උන් එහෙමත් නෑනේ. ඡන්දෙ දෙන උනුත් ඊලඟ ඡන්දෙ එනකම් කොහාට හරි කෙලල අරින්න දත කට මැදන් ඉන්නෙ. ඒ පක්ශෙන් ඡන්දෙ ඉල්ලපු එවුනුත්, මේ පාරත් රට ගොඩනගල දෙන්නෙ කොහොමද කොහොමද කියල හිත හිත ඉන්නෙ. දෙගොල්ලොන්ටම ලැජ්ජාවක් නෑ.

    දැනුමක් තේරුමක් තියන උන්ට මේ මෝඩයො ගොඩ දුක් විඳල මැරිල සොහොන් වල ගස් පැල වෙනකම් බලන් ඉන්න එක හැර වෙන කරන්න දේකුත් ඉතිරි වෙලා නෑ. ඒක කෲර කම කියලා වරදවා වටහගන්න එපා.
    නැ උබ කියන එක හරි. මේක වෙනස් කරන්න නම් 48 වගේ වෙනකන් ඉන්න වෙනවා. මම කියන්නේ අපිට පුළුවන් හැම වෙලේම පාවිච්චි කරන හැම වචනයක්ම ඔය වෙනස වෙනුවෙන් දන්නා ඕනේ කියල. එහෙම උනොත් එකා දෙන්නා හරි ටික ටික වෙනස් වෙයි. එහෙම නැතුව මාස් ක්ලාස් දාල මේක වෙනස් කරන්න කොහොමටවත් බැ
     
    • Love
    Reactions: ruchira55

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    හරියටම බෑලුවොත් එදා ඉදන්ම වුනේ මොකක් හරි එකකට චන්දේ දෙන එකනේ. හෑමදාම රට වලපල්ලට ගියා මිසක් ඉස්සරහාට ආවේ නෑ. අන්තිමට ගෝඨා ඈවිත් බ්‍රේක් අයින් කරලා අඩ ගලවලා පල්ලමට ෆුල් ස්පීඩ් යන්න ඈරියා අන්තිමට බන්කොලොත් වෙලා තමා නතර වුනේ. ඕකට එදා ඉදන් අද වෙනකම්ම දුන්න චන්ද වගකියන්න ඕනේ. එහෙම බෑලුවාම මුලු ලන්කාවෙම මෙච්චර කල් චන්ද දුන්න හෑම එකාම වගකියන්න ඕනේ

    එච්චරත් වෙලා තාමත් මුන්ට කඩේ යන වේස වහල්ලුන්ගෙ නම් පුකවල් පලලා දාන්න ඕනේ
    Umbath gota ta chande dunna neh?..eththa kiyapan. gota ta chande dunna un den oka kiya kiya jeppangen puka pala ganna lesthi wenawa..

    වෙනස් කරල දෙන්නෙ කාටද, මොනවගේ අයටද කියන ප්‍රශ්නෙත් වැදගත්.

    අපේ රටේ මිනිස්සුන්ට. අපි නම් දන්නෙ නෑ, අපිට තේරෙන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුරුද්දකුත් නෑනේ බන්. බක පන්ඩිත එවුන් ඉන්නෙ. උන්ට තේරෙන විදිහට උඩු රැවුල් යටි රැවුල් බලලා කතිරෙ කෙලිනවා. ලැජ්ජාවක් තියෙන්ව නම් 69ලක්සෙ එවුන් කිසිම පක්ශෙක්ට ඡන්දෙ නොදා ඉන්න ඕනේ. උන් එහෙමත් නෑනේ. ඡන්දෙ දෙන උනුත් ඊලඟ ඡන්දෙ එනකම් කොහාට හරි කෙලල අරින්න දත කට මැදන් ඉන්නෙ. ඒ පක්ශෙන් ඡන්දෙ ඉල්ලපු එවුනුත්, මේ පාරත් රට ගොඩනගල දෙන්නෙ කොහොමද කොහොමද කියල හිත හිත ඉන්නෙ. දෙගොල්ලොන්ටම ලැජ්ජාවක් නෑ.

    දැනුමක් තේරුමක් තියන උන්ට මේ මෝඩයො ගොඩ දුක් විඳල මැරිල සොහොන් වල ගස් පැල වෙනකම් බලන් ඉන්න එක හැර වෙන කරන්න දේකුත් ඉතිරි වෙලා නෑ. ඒක කෲර කම කියලා වරදවා වටහගන්න එපා.
    Thawa option 3k thiyenawa,
    1.honda profession ekak thiyenawanam migrate wena eka,
    2.political party ekakata join wela me rate inna gon bayyanwa hoora gena kana eka,
    3.federal system ekak genella gelapena policies thiyena state ekakata yana eka
    ------ Post added on Jan 7, 2024 at 3:55 PM