වෙනස් කරල දෙන්නෙ කාටද, මොනවගේ අයටද කියන ප්රශ්නෙත් වැදගත්.උබ කියන එක තමා බන් ලෝකේ හැටි
ඒ උනාට දැනුමක් තේරුමක් තියන උන් ඉන්නේ එක වෙනස් කරන්න තමා.මම නම් කියන්නේ
අපේ රටේ මිනිස්සුන්ට. අපි නම් දන්නෙ නෑ, අපිට තේරෙන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුරුද්දකුත් නෑනේ බන්. බක පන්ඩිත එවුන් ඉන්නෙ. උන්ට තේරෙන විදිහට උඩු රැවුල් යටි රැවුල් බලලා කතිරෙ කෙලිනවා. ලැජ්ජාවක් තියෙන්ව නම් 69ලක්සෙ එවුන් කිසිම පක්ශෙක්ට ඡන්දෙ නොදා ඉන්න ඕනේ. උන් එහෙමත් නෑනේ. ඡන්දෙ දෙන උනුත් ඊලඟ ඡන්දෙ එනකම් කොහාට හරි කෙලල අරින්න දත කට මැදන් ඉන්නෙ. ඒ පක්ශෙන් ඡන්දෙ ඉල්ලපු එවුනුත්, මේ පාරත් රට ගොඩනගල දෙන්නෙ කොහොමද කොහොමද කියල හිත හිත ඉන්නෙ. දෙගොල්ලොන්ටම ලැජ්ජාවක් නෑ.
දැනුමක් තේරුමක් තියන උන්ට මේ මෝඩයො ගොඩ දුක් විඳල මැරිල සොහොන් වල ගස් පැල වෙනකම් බලන් ඉන්න එක හැර වෙන කරන්න දේකුත් ඉතිරි වෙලා නෑ. ඒක කෲර කම කියලා වරදවා වටහගන්න එපා.
