පවුල් සැලසුම් කිරීම

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.
මේක දැක්කම මතක් උනේ.
ඊයේ සවස මගේ හාමිනේගේ අම්මයි තාත්තයි මල්ලියි නංගියි කට්ටියම අපේ ගෙදර ආවා.නයිට් එකේ අපේ ගෙදර..වෙනද 8 වෙද්දී නිදා ගන්න මගේ පොඩි එකී 9.30 ටත් නිදි නැතුව කියෝ කියෝ ඉන්නවා. මොකද ඇහුවම "අද පවුලම ඉන්න නිසා මට හරි සතුටයි කියනවා".සතුටුයි කියන්න තේරෙන්නේ නැහැ, මට හරි "සතුටයි" ලු.එතකොට තමයි මීටත් වඩා පවුලේ උදවිය වැඩි උනානම් කියල හිතෙන්නේ.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක දැක්කම මතක් උනේ.
    ඊයේ සවස මගේ හාමිනේගේ අම්මයි තාත්තයි මල්ලියි නංගියි කට්ටියම අපේ ගෙදර ආවා.නයිට් එකේ අපේ ගෙදර..වෙනද 8 වෙද්දී නිදා ගන්න මගේ පොඩි එකී 9.30 ටත් නිදි නැතුව කියෝ කියෝ ඉන්නවා. මොකද ඇහුවම "අද පවුලම ඉන්න නිසා මට හරි සතුටයි කියනවා".සතුටුයි කියන්න තේරෙන්නේ නැහැ, මට හරි "සතුටයි" ලු.එතකොට තමයි මීටත් වඩා පවුලේ උදවිය වැඩි උනානම් කියල හිතෙන්නේ.

    ඇත්ත සහෝ එන් ජී ඕ සල්ලි වලට පෙරේත වුන මිනිස්සුන්ට ඔය දේවල් වල සුන්දරත්වයක් දකින්න බෑ. එයාලා බලන්නේ පවුලක් කඩලා හරි එන් ජී ඕ හරහා සල්ලි ගෙන්න ගන්න..:no:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේක දැක්කම මතක් උනේ.
    ඊයේ සවස මගේ හාමිනේගේ අම්මයි තාත්තයි මල්ලියි නංගියි කට්ටියම අපේ ගෙදර ආවා.නයිට් එකේ අපේ ගෙදර..වෙනද 8 වෙද්දී නිදා ගන්න මගේ පොඩි එකී 9.30 ටත් නිදි නැතුව කියෝ කියෝ ඉන්නවා. මොකද ඇහුවම "අද පවුලම ඉන්න නිසා මට හරි සතුටයි කියනවා".සතුටුයි කියන්න තේරෙන්නේ නැහැ, මට හරි "සතුටයි" ලු.එතකොට තමයි මීටත් වඩා පවුලේ උදවිය වැඩි උනානම් කියල හිතෙන්නේ.

    :) :yes: :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නැකැත් රාල;16478951 said:
    ඇත්ත සහෝ එන් ජී ඕ සල්ලි වලට පෙරේත වුන මිනිස්සුන්ට ඔය දේවල් වල සුන්දරත්වයක් දකින්න බෑ. එයාලා බලන්නේ පවුලක් කඩලා හරි එන් ජී ඕ හරහා සල්ලි ගෙන්න ගන්න..:no:

    NGO වලට ඕනේ කාන්තා සංවිධාන හරහාත් පවුල් කඩන්න තමයි.
    පවුල කැඩීමෙන් වෙන්නේ සමාජය විනාශ වෙන එකයි මොකද පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. මේකේ ඉත්තෝ විදියට ගන්නේ මෝඩ ගෑණුන්වයි.
    ඊට පස්සේ උන් මගින් හැම පවුලක්ම පාලනය කරනවා විවිධ propaganda හරහා. පවුල් පාලනය වෙනවා කියන්නේ සමාජයම NGO කාරයන්ට ඕන විදියට පාලනය වෙන එකයි. බටහිර නම් මේ NGO එක government එකට බද්ධ වෙලාමයි තියෙන්නේ.

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    :oo::oo::oo:
    ඔයා හම්බියෙක් !
    අපේ සිංහල ජාතිය වඳ කරන්නයි ඔයා මේ හදන්නේ . :(
    අපිට දෙකක් හදන්න කියල ඔයා 7 ක් හදනවා .
    අනේ නිකා ඉන්න ..
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    I accept your premise.. but I reject your conclusion!

    .
    .
    .
    .
    .

    bazinga.gif
    BuZZinGa!!!
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ජොනී බට්ට;16479523 said:
    ඉන්දු කුක්කු පැටියෝ කෝ උයා ??? :(:(:rolleyes::rolleyes:

    මිනිහට රෑට කන්න උයනවා ඇති නැත්නම් ගුටි කන්න වෙනවනේ
    :rofl: