පවුලේ එකම දරුවා වීම කරුමයක්
පවුලේ එකම දරුවා වෙන එක මහ කරැමයක් වගේ මට නම් දැනෙන්නේ..
පොඩි කාලේ සහෝදරයෙක් වත් නැතුව පාලුවෙන් ගත කරන්න වෙනවා...
තව කෙනෙක් හිටියා නම් වැඩක් කරන්න යද්දී හරි මගේ ම එකෙක් ඉන්නවනෙ කියල හිතනවනෙ.,.
ගෙදරින් උනත් මල කරදරයි වෙලාවකට... එක්කෙනෙක් විතරක් ඉන්න නිසා තනියම ගමනක්, trip එකක් යන්න ගියත් කැමති නෑ..
බැදල වෙනම ඉන්න හදන ඒවට අකමැති සිද්ධි දකිනවා වන අයගේ . තනි උන් ඉන්න තැන් වල.
කොටින්ම කිව්වොත් පරිස්සම් කරන්න හදනවා වැඩියි.. ගදර අයගේ පැත්තෙන් එයාල සාධාරණ යි එයාලට ඉන්න එකම ළමයා නිසා...
අත්දැකීම් කියන්න කට්ටියගේ.... මට නම් කරුමයක්