පවුලේ එකම දරුවා වීම කරුමයක්

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    පවුලේ එකම දරුවා වීම කරුමයක්

    පවුලේ එකම දරුවා වෙන එක මහ කරැමයක් වගේ මට නම් දැනෙන්නේ..:sorry:
    පොඩි කාලේ සහෝදරයෙක් වත් නැතුව පාලුවෙන් ගත කරන්න වෙනවා...
    තව කෙනෙක් හිටියා නම් වැඩක් කරන්න යද්දී හරි මගේ ම එකෙක් ඉන්නවනෙ කියල හිතනවනෙ.,.
    ගෙදරින් උනත් මල කරදරයි වෙලාවකට... එක්කෙනෙක් විතරක් ඉන්න නිසා තනියම ගමනක්, trip එකක් යන්න ගියත් කැමති නෑ..
    බැදල වෙනම ඉන්න හදන ඒවට අකමැති සිද්ධි දකිනවා වන අයගේ . තනි උන් ඉන්න තැන් වල.
    කොටින්ම කිව්වොත් පරිස්සම් කරන්න හදනවා වැඩියි.. ගදර අයගේ පැත්තෙන් එයාල සාධාරණ යි එයාලට ඉන්න එකම ළමයා නිසා...

    අත්දැකීම් කියන්න කට්ටියගේ.... මට නම් කරුමයක්
     
    • Like
    Reactions: hkkasun and battiya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,916
    8,252
    113
    Kotahena
    මට නම් ඒක ලොකු වාසනාවක්.
    හැබැයි ගෙදරින් පලයං ඉක්මනට job එකක් හොයාගෙන ගෙදර ඉන්න එපා. හිටියොත් අපායක්.
    ගෙදර මිනිස්සුන්ට කියපන් උඹ ගැන විශ්වාසයක් තියන්න පුරුදු වෙන්න කියල. කවදා හරි උබට තනියෙන් දේවල් කරගන්න පුරුදු වෙන්න වෙනවා. ඒ නිසා මට මේක කරන්න ඕන කියලා ගෙදරින් ඉල්ලලා ගෙදරින් කොහේ හරි ගිහින් නැවතිලා තනියෙන් life එක පටන් ගනින්.
    ගෙදර හිටියොත් උඹ අමු හරක් පැටියෙක් වෙලා නවතින්නේ. දෙමවුපියන් ට තේරෙන්නේ නැහැ එයාල කරන damage එක. ඒක උබට තේරෙන්නේ අවුරුදු කීපයක් ගිහින් උඹ තනියෙන් ඉන්න පුරුදු උනහම.
    තමුන්ගේ උන් නොහිටින එක හොඳයි. අනුංගෙ ප්‍රශ්න බලලා ඉගෙනගන්න. (උදාහරණයකට මහින්දය සහ ගෝඨාභය උනත් අරන් බලහන්).
    ඕවා යේ positive වලට වඩා negative දේවල් ගොඩක් වැඩියි.
    නෑදෑයින් අරුන් මොවුන් ඔක්කොම උන් ගෙන් contacts ගලවලා phone number වෙනස් කරලා උඹ ඉන්න තැන private තියාගන්න. මොකක් හරි බොරුවක් ගහලා ඉන්න තැන අනික් මිනිස්සුන්ට එන්න බැහැ වගේ දෙයක් කියලා තියපං හැමොටම.

    හැබැයි උඹ හිතාගන්න ඕන උඹ මොනාහරි හොඳ දෙයක් කරලා ගොඩ යන්න. වල බහින්නේ නැතුව. උබේ ජීවිතේ හැටියට හදාගන්න. යාළුවෝ ඉන්නවනම් උන් එක්ක ඔක්කොම එකට ගොඩ දාගෙන අනික් උනුත් ගොඩ දාගෙන උබත් ගොඩ යන්න. හොඳ යාළුවෝ එකෙක් දෙන්නෙක් තියාගෙන ඉඳපන්.
     
    • Like
    Reactions: hkkasun and battiya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,084
    1
    61,275
    113
    Mother Earth

    :):)නියම උත්තරයක්.:yes:
     
    ඔව් මචන්.. ඔයා කියන කතාව ඇත්ත. ඕනවට වඩා හොයන එක කරදරයක්.. ගෙදර ඉන්න එක හිරේ ගිහිල්ලා ඉන්නවා වගේ දැනෙන්නේ:sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    මට අක්ක කෙනෙක් ඉන්නවා කම්මැලි නෑ ඒ නිසා. තනියෙන් හිටිය නම් අවුල් තමා බන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අක්ක බැඳලා ළමයි හම්බ වෙනකොට අම්මයි තාත්තයි එයාගේ වැඩ කරන්න යනවා.අක්කා නර්ස් කෙනෙක් එහෙම වුනොත් එයාට හරියට වර්කිං ෂිෆ්ට් එකක් නැති හන්දා එහේම තමයි ඉන්න වෙන්නේ..අක්කා එකෙක් යන්න එකෙක් හදන කොට ඒ දෙන්නට එහේ පදිංචි වෙන්න වෙනවා..
    උඔ බැඳලා ළමයි හදනකොට බලාගන්න කෙනෙක් නෑ..උදව්වට කිසි කෙනෙන් නෑ. උඔ තනි වෙනවා..
    ඒ හන්දා එකෙක් හොඳයි.:yes:
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    අක්ක බැඳලා ළමයි හම්බ වෙනකොට අම්මයි තාත්තයි එයාගේ වැඩ කරන්න යනවා.අක්කා නර්ස් කෙනෙක් එහෙම වුනොත් එයාට හරියට වර්කිං ෂිෆ්ට් එකක් නැති හන්දා එහේම තමයි ඉන්න වෙන්නේ..අක්කා එකෙක් යන්න එකෙක් හදන කොට ඒ දෙන්නට එහේ පදිංචි වෙන්න වෙනවා..
    උඔ බැඳලා ළමයි හදනකොට බලාගන්න කෙනෙක් නෑ..උදව්වට කිසි කෙනෙන් නෑ. උඔ තනි වෙනවා..
    ඒ හන්දා එකෙක් හොඳයි.:yes:

    ඒ උනාට අක්කා බැඳලා යනකං හරි මේ ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන් මචන්,, ඊට පස්සේ දේවල් වයිෆ් එක්ක කරගන්න පුළුවන් කියලා හිත හදාගන්න පුලුවන වෙයි කියලා හිතනවා:rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    අක්ක බැඳලා ළමයි හම්බ වෙනකොට අම්මයි තාත්තයි එයාගේ වැඩ කරන්න යනවා.අක්කා නර්ස් කෙනෙක් එහෙම වුනොත් එයාට හරියට වර්කිං ෂිෆ්ට් එකක් නැති හන්දා එහේම තමයි ඉන්න වෙන්නේ..අක්කා එකෙක් යන්න එකෙක් හදන කොට ඒ දෙන්නට එහේ පදිංචි වෙන්න වෙනවා..
    උඔ බැඳලා ළමයි හදනකොට බලාගන්න කෙනෙක් නෑ..උදව්වට කිසි කෙනෙන් නෑ. උඔ තනි වෙනවා..
    ඒ හන්දා එකෙක් හොඳයි.:yes:

    අම්මයි තාත්තයි අක්ක බදින්න ඉන්න පොරත් එක්ක එච්චර හොද නෑ ජීවිතේට එහෙ යන්නේ නෑ. මට 29 බැන්දොත් බදින්නේ 35 න් තමා. අපේ අම්මයි තාත්තයි ගෙදරින් ට්‍රිප් එකක් වත් එක්කන් යන්නේ අමාරුවෙන් වෙන තැනක දවසක් දෙකක් තාත්ත ඉන්නේ නෑ කවදාවත් අම්ම ගෙදර නැතුව ඉන්නෙත් නෑ ඒ නිසා ඒක නම් වෙන්නම නෑ.

    අවුරුදු විසි ගානක් එකට හිටියනේ බන් ෆිල්ම් බැලුව, ඇවිද්ද රැඳු උනා ගහමරාත්තා.. අම්මයි තාත්තයි ජොබ් වලට බිසී වෙද්දී මාව බලාගත්ත. මම ඇතහ්ටම හිතෙනවා එකයි මට depression, එහෙම හැදුනේ නැත්තේ කියල. මේකේ ගොඩක් තනියෙන් ඉන්න කොල්ලන්ට බලපන් ගොඩක් උන්ට mental issues
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    අම්මයි තාත්තයි අක්ක බදින්න ඉන්න පොරත් එක්ක එච්චර හොද නෑ ජීවිතේට එහෙ යන්නේ නෑ. මට 29 බැන්දොත් බදින්නේ 35 න් තමා. අපේ අම්මයි තාත්තයි ගෙදරින් ට්‍රිප් එකක් වත් එක්කන් යන්නේ අමාරුවෙන් වෙන තැනක දවසක් දෙකක් තාත්ත ඉන්නේ නෑ කවදාවත් අම්ම ගෙදර නැතුව ඉන්නෙත් නෑ ඒ නිසා ඒක නම් වෙන්නම නෑ.

    අවුරුදු විසි ගානක් එකට හිටියනේ බන් ෆිල්ම් බැලුව, ඇවිද්ද රැඳු උනා ගහමරාත්තා.. අම්මයි තාත්තයි ජොබ් වලට බිසී වෙද්දී මාව බලාගත්ත. මම ඇතහ්ටම හිතෙනවා එකයි මට depression, එහෙම හැදුනේ නැත්තේ කියල. මේකේ ගොඩක් තනියෙන් ඉන්න කොල්ලන්ට බලපන් ගොඩක් උන්ට mental issues
    ඒකනේ මචන්.. කොහොම උනත් පොඩි කාලේ දි හරි සහොදරයෙක් , සහොදරියක් ඉන්න එක ගොඩක් වටිනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම හිතන්න එපා බං උඹට ඕකෙ අගේ තේරෙන්නෙ දැන්ම නෙමේ. බලපංකො උඹේ යාලුවො එහෙම සහෝදරයො එක්ක දේපල බෙදාගන්න ප්‍රශ්න ඇතිකරගනිද්දි උඹට ඒ කාලෙ විඳින්න ලැබෙන නිදහස. එතකොට තේරෙයි කොච්චර දෙයක්ද එකම ලමය වුන එක කියල.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනේ මචන්.. කොහොම උනත් පොඩි කාලේ දි හරි සහොදරයෙක් , සහොදරියක් ඉන්න එක ගොඩක් වටිනවා

    පොඩි කාලේ..:love:
    ලොකු උනාම :sorry:
    මොනව වුනත් හොඳයි තමයි:cool:

    ඒකත් ඇත්ත බං ආපහු හැරිලා බලනකොට ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    එහෙම පොන්නයෙක් නැති එක උබේ වාසනාව. අපේ ගෙදර ඉන්නවා එහෙම බල්ලෙක් ඌ ගෙදරයි ඉඩමයි ලියල ඉල්ලනවා. මං කැම්පස් ගියාට ඉරිසියාවෙ පැලෙනවා. මට වෙලාකට මරන්න හිතෙනවා මළපෙරේතයා.

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම පොන්නයෙක් නැති එක උබේ වාසනාව. අපේ ගෙදර ඉන්නවා එහෙම බල්ලෙක් ඌ ගෙදරයි ඉඩමයි ලියල ඉල්ලනවා. මං කැම්පස් ගියාට ඉරිසියාවෙ පැලෙනවා. මට වෙලාවකට මරන්න හිතෙනවා මළපෙරේතයා.
    හිරේ ළගින්න අකමැති නිසා ඉවසලා ඉන්නවා.

    U gedara illana nisa ubata uwa maranna huthenawa nam , mala perethata u da uba da?:rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    එහෙම හිතන්න එපා බං උඹට ඕකෙ අගේ තේරෙන්නෙ දැන්ම නෙමේ. බලපංකො උඹේ යාලුවො එහෙම සහෝදරයො එක්ක දේපල බෙදාගන්න ප්‍රශ්න ඇතිකරගනිද්දි උඹට ඒ කාලෙ විඳින්න ලැබෙන නිදහස. එතකොට තේරෙයි කොච්චර දෙයක්ද එකම ලමය වුන එක කියල.

    :love:
    :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48