පවුලේ නාලිකාවෙන් 19දා සිට 18+ Films තරුන ඔබට

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol::lol:සිංහල ජනගහනය ඉහලයන්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්

    :D

    deshapala wadasatahan, mega naatti balana eka naththatama nathi wela yay. ai raata itn balala elanga dawasama hari mahansi ne.

    office wala pacha gagaha inna ekath adu wei, kola kanda walata, fan walata illuma wadi wei.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපේ එවුන් හොරෙන් නෙට් එකෙන් මීට වඩා චාටර් ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරං බලනවා. ටීවී එකේ පෙන්නද්දි ගිරිය පුප්පං කෑගහනවා. අනේ හුකේ මුංගෙ සදාචාරේ. හිනා යනව බං මේවට.
    කවුරුහරි එකෙක් දාපංකෝ මෙතන ලින්ක් එකක් ITN එකෙන් මේ ගැන කියපු. ගොසිට් සයිට් වල හිට්ස් ගන්න දාපු ලින්ක් නැතුව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    eken thawa hondak wenawa, lamai ikmanata nindata yawanna demawpio pelambenawa. tv wadipura wikinenanawa, lamai wala download karana eka gana demawpio akamaththak nathi wenawa, tharuna lamain ge love seen waladi demawpio flexible wenna ida thianawa. ayatha sambanda adu wenna ida thiyanawa, pirima bona eka adu wenna ida thianawa, damro ekata business wadi wenawa.

    පොඩි උන් කෙසේ වෙතත් ලොකු උන් රෑ ඇහැරගෙන ඉන්න එක නං වැඩිවෙයි. උදේට නිදිමතේ වැඩට එන කට්ටිය වැඩිවෙන්න පුළුවන් :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    පොඩි උන් කෙසේ වෙතත් ලොකු උන් රෑ ඇහැරගෙන ඉන්න එක නං වැඩිවෙයි. උදේට නිදිමතේ වැඩට එන කට්ටිය වැඩිවෙන්න පුළුවන් :D

    ඔය උඹලා යස අගේට වැඩ කරන්නේ :lol::lol:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    kollo nam owa dakkata kamak na naki minisu owa balala mola wadi wunama podi kellekutawath samaje wasanna wenne na sure,,, nakinta tahikena molak thiyenne oken wenne eka thawath wadiwela prashna athiwena ekai
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අපි ඉතින් උදේ පාන්දර හතරට විතර ඇහැරෙන්නේ නෑ නෙ වැඩට යන්න :D රෑ නිදිමරපු ටික උදේට අල්ලනවනෙ

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol:සිංහල ජනගහනය ඉහලයන්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්
    අපි බැන්නට වද *න්ස් ඒ ගැනත් හිතල ඒ කියන්නෙ.:lol::lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    kollo nam owa dakkata kamak na naki minisu owa balala mola wadi wunama podi kellekutawath samaje wasanna wenne na sure,,, nakinta tahikena molak thiyenne oken wenne eka thawath wadiwela prashna athiwena ekai

    ITN බලන නාකි අන්කල් ල ,සීයල ඉන්න ගෙවල්වල පොඩි කෙල්ලො මුරකරන්න පොලිසියෙන් එකාගානෙ ගෙදරකට දානවලු:lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ බොරුවට උඩ පනින්නේ නැතුව හිටහල්ලා ......ලංකාවේ එවුන්ගේ තියෙන අසහනේ නැතිකරරන්න ඔය වැඩේ හොඳයි
    උබ හොදට දුර දිග බලලා එහෙනම් පබයට කතිරේ ගැහුවේ නෙහ්?:shocked:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සංස්කෘතිය ඉවරයි , රට ජාතිය ආගම විනාසයි , කොටි නැගිටිනවා , මහින්ද සමඟ නැගිටිමු !
    ඇයි උබ මහින්ද එක්ක නිදා ගත්තද, නැගිටින්න?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes::yes: 2002 ත් ඔව කරා වද &න්නය බලේට ඇවිත් ගගා අනාත රුපවාහින්යෙ කරපුව අපිටනම් මතකයි, ගැනියෙක්ගෙ කකුල් දෙක අස්සන් කැමරාව යවල තමයි නිවුස් පටන් ගන්නෙ, කොහොමත් රනිල් කියන්නෙ පරගැතියෙක් ඒකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ, ඔහොම යන් රටේ මිනිස්සු තීරනය කරයි.
    සදමාලිගේ ගල් අපිට තාමත් මතකයි... ;)
     

    Similar threads