සිංහල ජනගහනය ඉහලයන්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්

eken thawa hondak wenawa, lamai ikmanata nindata yawanna demawpio pelambenawa. tv wadipura wikinenanawa, lamai wala download karana eka gana demawpio akamaththak nathi wenawa, tharuna lamain ge love seen waladi demawpio flexible wenna ida thianawa. ayatha sambanda adu wenna ida thiyanawa, pirima bona eka adu wenna ida thianawa, damro ekata business wadi wenawa.

පොඩි උන් කෙසේ වෙතත් ලොකු උන් රෑ ඇහැරගෙන ඉන්න එක නං වැඩිවෙයි. උදේට නිදිමතේ වැඩට එන කට්ටිය වැඩිවෙන්න පුළුවන්![]()


අපි ඉතින් උදේ පාන්දර හතරට විතර ඇහැරෙන්නේ නෑ නෙ වැඩට යන්නඔය උඹලා යස අගේට වැඩ කරන්නේ![]()
රෑ නිදිමරපු ටික උදේට අල්ලනවනෙ අපි ඉතින් උදේ පාන්දර හතරට විතර ඇහැරෙන්නේ නෑ නෙ වැඩට යන්නරෑ නිදිමරපු ටික උදේට අල්ලනවනෙ



අපි බැන්නට වද *න්ස් ඒ ගැනත් හිතල ඒ කියන්නෙ.සිංහල ජනගහනය ඉහලයන්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්


හුකෑස්...මෙම සියලු චිත්රපට "සමලිංගික" බව කරුණාවෙන් සලකන්න : ජනාදිපති මාද්ය ඒකකය
kollo nam owa dakkata kamak na naki minisu owa balala mola wadi wunama podi kellekutawath samaje wasanna wenne na sure,,, nakinta tahikena molak thiyenne oken wenne eka thawath wadiwela prashna athiwena ekai


උබ හොදට දුර දිග බලලා එහෙනම් පබයට කතිරේ ගැහුවේ නෙහ්?අනේ බොරුවට උඩ පනින්නේ නැතුව හිටහල්ලා ......ලංකාවේ එවුන්ගේ තියෙන අසහනේ නැතිකරරන්න ඔය වැඩේ හොඳයි

ඇයි උබ මහින්ද එක්ක නිදා ගත්තද, නැගිටින්න?සංස්කෘතිය ඉවරයි , රට ජාතිය ආගම විනාසයි , කොටි නැගිටිනවා , මහින්ද සමඟ නැගිටිමු !
සදමාලිගේ ගල් අපිට තාමත් මතකයි...2002 ත් ඔව කරා වද &න්නය බලේට ඇවිත් ගගා අනාත රුපවාහින්යෙ කරපුව අපිටනම් මතකයි, ගැනියෙක්ගෙ කකුල් දෙක අස්සන් කැමරාව යවල තමයි නිවුස් පටන් ගන්නෙ, කොහොමත් රනිල් කියන්නෙ පරගැතියෙක් ඒකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ, ඔහොම යන් රටේ මිනිස්සු තීරනය කරයි.
