මචන් උඹල දන්න ෆැමිලි problem වලට counseling කරන අය කවුද ..
මට දැන් ඇති වෙලා බන් ...යාලු වෙලා marry කලාට සැහෙන්න ප්‍රශ්න ...මුලින් ගෙදරින් case දැම්මා ...මටත් එපා වෙලා සම්බන්දෙ නතර කරලත් හිටියා කාලයක් ..ඊට පස්සේ ඒකි depression වගේ උනා ...පස්සේ මම ආයෙත් සම්බන්දෙ පටන් ගත්තා ...කොහොමහරි ගෙදර මිනිස්සු කැමති කරගෙන marry කලා ..මුලින් වෙනම ඉදලා එයාගෙම කැමැත්තට ආයේ අපේ ගෙදර ආවා ..බබා ලැබුනට පස්සෙත් ඊට කලිනුත් හැම දේකටම මම හෙල්ප් කලා ...අපි දෙන්නම වැඩට යන හින්ද බබාව බලා ගන්න කෙනෙකුත් ගත්තා ...ඒ මොනවා කලත් මගේ වරද්දක්මයි දකින්නේ ..අපේ ගෙදරින් විශේෂයෙන් අම්මා ලොකුවට හෙල්ප් කරන්නේ නැහැ අපේ වැඩ වලට ..දරුවාගේ වැඩ වලටත් wife ඉන්නවා නම් එන්නේ නැහැ ...ඕකත් හේතුවක් වෙන්න ඇති ..අපේ ගෙදර කට්ටිය මොනවත් කරන්නේ නැහැ කියල හැමදාම මගේ එක්ක වලි ..මම දකින දේ තමයි marry කරලා අපේ ගෙදර ආවට පස්සේ wife ට බැරි උනා ගෙදර අයත් එක්ක ෆිට් වෙන්න ..එයා වැඩිය අනිත් ගැණු වගේ පැනල කතා කරන්න යන්නේ නැහැ ..කලාතුරකින් වගේ තමයි වීක් එන්ඩ් නිවාඩු දවසට අපේ ගෙදර හිටියේ ..නිවාඩුවක් වීක් එන්ඩ් ආපු ගමන් wife ගේ ගෙදර යන්න දගලනවා ..week days වල විතරයි ගෙදර ඉන්නේ ..ඒකත් රැට විතරයි ..දවලට office යනවා ..ඕකත් බලපාන්න ඇති ..අම්ම කියනවා උදේ පාන්දර කුස්සියට ඇවිත් බුම්මගෙන ඉන්නවලු කතා කරන්නේ නැහැලු ..ඕකම wife කියනවා ..එකම එක පාරයි මම අපේ අම්මලයි තාත්තවයි wife එක්ක ට්‍රිප් එකක් ගියේ ..ඒකට මුල ඉදන්ම wife අකමැත්තෙන් හිටියේ ..අපේ ගෙදර එපා වෙලා කිය කිය හිටියේ ...කොහොම හරි දැන් wife එයාගේ අම්මලාගේ දිහා ඉන්නේ ...අවංකවම මම කලකිරිලා ඉන්නේ wife ගේ වැඩ වලට ..හේතුව මම මොනවා කලත් එයාට ඒකෙ වටිනාකමක් දකින්නේ නැහැ ...හිත රිදෙන්න මොකක් හරි බලු කතාවක් කියනවා ..අනික කිසිම ඉවසීමක් නැහැ ..සෝඩා බෝතලේ කැඩුවා වගේ කේන්ති යනවා ..ඒ වෙලාවට එයාට වැඩක් වටේ මොකා හිටියත් බලු කතා කියලා දොස් කියනවා ..දවසක් වැඩට ඉන්න කෙනා ළග ඉන්න කොටත් සැහෙන්න දොස් කිවුව මට..ඔය ගැනී ඒක අපේ ගෙදර මිනිස්සුන්ට කියලා ..මම කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල එයා එයාගේ වැරදි පිලි ගන්නේ නැහැ ..අපේ ගෙදරින් වෙන අඩු පඩුම කියනවා ..අන්තිමට අයෙම රන්දුවකින් ඉවර වෙන්නේ ..මට ළමය ගැන හිතලා ආයේ එකතු වෙන්න ඕනි ..ඒකයි counseling කරන කෙනෙක් එක්කවත් හම්බ වෙලා මේක විසදා ගන්න බැලුවේ