පවුලේ සැමට එක ඇඳක් :O

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    පවුලේ සැමට එක ඇඳක් :O

    මට නං තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි :D

    එක්සත් ජනපදයේ ටෙක්සාස් හි වෙසෙන එලිසබෙත් (Elizabeth) සහ ටොම් බෝයිස් (Tom Boyce) කුඩා දරුවන් පස් දෙනෙකුගේ මාපිය යුවලක්. මෑතකදී ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනාට එකට නිදාගත හැකි පවුලේ ඇඳක් නිපදවාගෙන තිබෙනවා.

    ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හත් දෙනාම රාත්‍රී කාලයේ නිදාගන්නේ මේ ඇඳේයි. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි මෙම ඇඳ නිර්මාණය කිරීමට ඔවුන් පෙලඹී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ,නිරන්තරයෙන්ම සංචාරයේ යෙදෙන ඔවුන් බොහෝ විට නිදාගන්නේ එකම කාමරයේයි. ආපසු නිවසට පැමිණි විට දරුවන් වෙන වෙනම කාමරවල නිදාගැනීමට යාම නිසා රාත්‍රී කාලයේදී දරුවන් බියට පත් වීම ඔවුන්ට විශාල ගැටලුවක් වීම නිසායි.

    මුලින්ම මෙබඳු ආකාරයක ඇඳක් මිලදී ගැනීම සඳහා ඔවුන් ඉකෙයා (IKEA) සමාගම වෙත ගියත් මේ වන විට ඔවුන් මෙබඳු ආකාරයක ඇඳන් සෑදීම නතර කර ඇති නිසා ඔවුන් අවසානයේ කර ඇත්තේ ඉකෙයා ඇඳන් වල කොටස් එකතු කරමින් මෙම විශාල තනි ඇඳ සාදාගැනීමයි. මෙම තනි ඇඳ රාත්‍රී කාලයේදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සියල්ලගේම නිදන ඇඳ වනවා.
    පින්තූර සහ විස්තර – ටොම් සහ එළිසබත් පවුලේ වෙබ් අඩවියෙනි

    උපුටා ගැනීම - මෙතනින්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ara wede karanne lamayi th balagena inna kotada ?

    අන්න එතන තියනවා ලොකු ප්‍රශ්නයක්.සමහර විට විකල්ප තැන් පාවිච්චි කරනවා ඇති. ලමයි ඔක්කොම මේ කාමරේ කියන්නේ ගෙදර තව කාමර හිස් ඇතිනේ :D
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    then then wala duwa duwa karanna newei ne marry karala inne

    :lol::lol:

    අන්න එතන තියනවා ලොකු ප්‍රශ්නයක්.සමහර විට විකල්ප තැන් පාවිච්චි කරනවා ඇති. ලමයි ඔක්කොම මේ කාමරේ කියන්නේ ගෙදර තව කාමර හිස් ඇතිනේ :D
     
    blue_in_rio

    Well-known member
  • ara wede karanne lamayi th balagena inna kotada ?

    අන්න එතන තියනවා ලොකු ප්‍රශ්නයක්.සමහර විට විකල්ප තැන් පාවිච්චි කරනවා ඇති. ලමයි ඔක්කොම මේ කාමරේ කියන්නේ ගෙදර තව කාමර හිස් ඇතිනේ :D

    then then wala duwa duwa karanna newei ne marry karala inne

    :lol::lol:

    මම බෙනා;19162650 said:
    ආතල් එකක් ගන්ඩ ගියාම තමා ටහිකෙන්නේ... :dull:

    හැමදාම ඇඳේ කරනවට වඩා, තැන් තැන් වල කරනකොටනේ ආතල්.වෙනස් වෙනස් රසයන් ගොඩයි එතකොට :):)

    බම්ප් කරලා ඉවරයි මචන් :sorry::sorry:
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    හැමදාම ඇඳේ කරනවට වඩා, තැන් තැන් වල කරනකොටනේ ආතල්.වෙනස් වෙනස් රසයන් ගොඩයි එතකොට :):)

    බම්ප් කරලා ඉවරයි මචන් :sorry::sorry:

    එල මචං :D
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    5 ක් ඉන්න නිසා වැඩේ සම්පුර්නේන්ම අත්හැරියා වෙන්නත් පුළුවන් බන්.;);)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    5 ක් ඉන්න නිසා වැඩේ සම්පුර්නේන්ම අත්හැරියා වෙන්නත් පුළුවන් බන්.;);)

    අහවල් වැඩේ කරන්නෙ ලමයි හදන්නම විතරක් නෙවෙයි බං....