මට ලගකදි ඉදන් හීනෙන් නිතරම සොහොනක් පේනවා. ඒක පවුලේ සොහොනක්, පරම්පරා ගානක ඉදන් පාවිච්චි කරන රදල පරම්පරාවක එකක්. සොහොන්කොත් කීපයක්ම තියෙනවා ඒවා ගොඩක් උසට හදපුවා. සාමාන්‍ය සොහොන් කොත්වලට වැඩිය ගොඩක් උසයි. එතන තව පන්සලකට ඇතුල්වෙන තැන තියෙනවා වගේ ගල්වලින් හදපු තොරනකුත් තියෙනවා, ඒකත් ගොඩක් උසයි. සොහොන තියෙන්නෙ පාත තැනක, පොඩි පල්ලමක් බැහැගෙන එතනට ගියෙ. ඒ සොහොන් බිම දැන් ටිකක් වල් වැදිලා තියෙන්නෙ.
ඔයාලා දන්නවද මෙහෙම තැනක්? නිතරම පේන නිසා හොයලාබලන්න හිතුනා.
ඔයාලා දන්නවද මෙහෙම තැනක්? නිතරම පේන නිසා හොයලාබලන්න හිතුනා.


