පවුලේ සොහොනක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ලගකදි ඉදන් හීනෙන් නිතරම සොහොනක් පේනවා. ඒක පවුලේ සොහොනක්, පරම්පරා ගානක ඉදන් පාවිච්චි කරන රදල පරම්පරාවක එකක්. සොහොන්කොත් කීපයක්ම තියෙනවා ඒවා ගොඩක් උසට හදපුවා. සාමාන්‍ය සොහොන් කොත්වලට වැඩිය ගොඩක් උසයි. එතන තව පන්සලකට ඇතුල්වෙන තැන තියෙනවා වගේ ගල්වලින් හදපු තොරනකුත් තියෙනවා, ඒකත් ගොඩක් උසයි. සොහොන තියෙන්නෙ පාත තැනක, පොඩි පල්ලමක් බැහැගෙන එතනට ගියෙ. ඒ සොහොන් බිම දැන් ටිකක් වල් වැදිලා තියෙන්නෙ.

    ඔයාලා දන්නවද මෙහෙම තැනක්? නිතරම පේන නිසා හොයලාබලන්න හිතුනා.
     
    • Like
    Reactions: kinkon and BornLord

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    ඒ හීනේ දී හිතෙන්නේ නැද්ද මේ හීනෙක ඉන්නේ මීට කලින් නුත් මේක දැක්කා කියලා?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ හීනේ දී හිතෙන්නේ නැද්ද මේ හීනෙක ඉන්නේ මීට කලින් නුත් මේක දැක්කා කියලා?
    Nane
    මඩුවන්වෙල දිසාවෙගෙ සොහොන ඔය.
    Ah emda
    Uba dkla tynwada. Man 4to ekkwt dkla na bn. Hinenma wtrai
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Ah emda
    Uba dkla tynwada. Man 4to ekkwt dkla na bn. Hinenma wtrai
    මේක ද දැක්කෙ? :rolleyes:

    DSCF2568.jpg

    DSCF2565.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මඩුවන්වෙල දිසාවෙගෙ සොහොන ඔය.
    Man dan baluwa google eke
    Sohon koth oya wagemai eth oita wadiya godak usai , ekalaga koth thibuna godak
    Maduwanwela sohona newei man dkla thiyenne.

    මේක ද දැක්කෙ? :rolleyes:

    DSCF2568.jpg

    DSCF2565.jpg
    Na bn wenas
    ------ Post added on Jul 15, 2023 at 10:24 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    A
    මට ලගකදි ඉදන් හීනෙන් නිතරම සොහොනක් පේනවා. ඒක පවුලේ සොහොනක්, පරම්පරා ගානක ඉදන් පාවිච්චි කරන රදල පරම්පරාවක එකක්. සොහොන්කොත් කීපයක්ම තියෙනවා ඒවා ගොඩක් උසට හදපුවා. සාමාන්‍ය සොහොන් කොත්වලට වැඩිය ගොඩක් උසයි. එතන තව පන්සලකට ඇතුල්වෙන තැන තියෙනවා වගේ ගල්වලින් හදපු තොරනකුත් තියෙනවා, ඒකත් ගොඩක් උසයි. සොහොන තියෙන්නෙ පාත තැනක, පොඩි පල්ලමක් බැහැගෙන එතනට ගියෙ. ඒ සොහොන් බිම දැන් ටිකක් වල් වැදිලා තියෙන්නෙ.

    ඔයාලා දන්නවද මෙහෙම තැනක්? නිතරම පේන නිසා හොයලාබලන්න හිතුනා.
    අලුවිහාරේ sohonda matale
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ehema thanak danna kenek hitiyoth uba mokak karannada hithan inne
    gihin hambawenna inne
    අද මතක් කරලා ඇද ලග උදැල්ලක් තියාගනින්. අද ගිහින් සුද්ද කරලා ආපුවම ආයේ ටික කාලෙකට පේන එකක් නැ. :lol:
    hodawelawata mathak kare
    A
    අලුවිහාරේ sohonda matale
    danne na. photo ekak daanna balanna
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹ කොහෙදි හරි දැකපු සීන් එකක්, තියනවට වඩා ලොකු වෙලා හීනෙන් පේනවා ඇති බං. මට ඉස්සර ලොකු කැළයක්, ගස් අතරින් මම යනවා නිතර පෙනුනා.