පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි
විවාහය කඩාකප්පල් කිරීමේ වරඳට වන්දි වශයෙන් රුපියල් කෝටී එකහමාරක් නීත්‍යනුකූල සැමියා වන ගුවන් යානා ඉංජිනේරුවරයකුට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යාපාරිකයකු වන අනියම් සැමියාට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ නුගේගොඩ දිසා අධීකරණයේ හා අභියාචනාධීකරණය තීන්දුවක් තහවුරු කරමිනි.
අනියම් සැමියා සහ බිරිය හෝටලයක සිටියදී පොලීසිය කැඳැවු සැමියා ඉන් පසු බිරියගෙන් දික්කසාද වීමට නඩු පැවරීය. රුපියල් දෙකෝටියක වන්දියක් සැමියාට ගෙවන ලෙස අනියම් සැමියාට නියම කරමින් දිසා අධිකරණය තීන්දු කළේය. එම තීන්දුවට එරෙහිව අනියම් සැමියා අභියාචනා අධිකරණයට ඇපෑල් ගත්තේය.
ඈපෑලේ තීන්දුව ද නොවෙනස් විය.අනියම් සැමියා ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. වන්දිය රුපියල් කෝටි එකහමාරක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කැරිණි.

Source: Lankadeepa News Web
Last edited:
දෙන්නෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක යලු වෙන්න බෑ.. ඒකටත් දඩයක්
උඹට මොන සෙක්ස් ද බන් 
ගිහින් බට්ටෝ පැනහන්
කිම්*ක් හින්දා ලක්ෂ 150 ක්?????හොදටම වැඩියි..