පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි

    codered.png

    විවාහය කඩාකප්පල් කිරීමේ වරඳට වන්දි වශයෙන් රුපියල් කෝටී එකහමාරක් නීත්‍යනුකූල සැමියා වන ගුවන් යානා ඉංජිනේරුවරයකුට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යාපාරිකයකු වන අනියම් සැමියාට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ නුගේගොඩ දිසා අධීකරණයේ හා අභියාචනාධීකරණය තීන්දුවක් තහවුරු කරමිනි.

    අනියම් සැමියා සහ බිරිය හෝටලයක සිටියදී පොලීසිය කැඳැවු සැමියා ඉන් පසු බිරියගෙන් දික්කසාද වීමට නඩු පැවරීය. රුපියල් දෙකෝටියක වන්දියක් සැමියාට ගෙවන ලෙස අනියම් සැමියාට නියම කරමින් දිසා අධිකරණය තීන්දු කළේය. එම තීන්දුවට එරෙහිව අනියම් සැමියා අභියාචනා අධිකරණයට ඇපෑල් ගත්තේය.

    ඈපෑලේ තීන්දුව ද නොවෙනස් විය.අනියම් සැමියා ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. වන්දිය රුපියල් කෝටි එකහමාරක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කැරිණි.


    Source: Lankadeepa News Web
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :( දෙන්නෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක යලු වෙන්න බෑ.. ඒකටත් දඩයක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    :( දෙන්නෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක යලු වෙන්න බෑ.. ඒකටත් දඩයක්

    යකෝ අව්ලම් සම්බන්ධයක් ගෙනියන්න ඕනේනම් දික්කසාද වෙයන් මුලින්ම . තමන්ගේ මිනිහව හරි ගැහැනිව හරි රවට්ටන්නේ නැතුව.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනියම් සැමියා වගේම ගෑනිත් වරදියි.. එයාටත් දඬුවමක් දුන්නනම් තයි වටින්නේ.. මනුස්ස හිත් වෙනස් වෙන්න පුලුවන් එහෙනම් කරන්න තිබ්බේ දික්කසාද වෙන එක.. නැතුව බොරු කරන එක නෙමෙයි..
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යකෝ අව්ලම් සම්බන්ධයක් ගෙනියන්න ඕනේනම් දික්කසාද වෙයන් මුලින්ම . තමන්ගේ මිනිහව හරි ගැහැනිව හරි රවට්ටන්නේ නැතුව.
    දික්කසාදේ ගන්න තමයි බං ඔය ට්‍රේන් වෙලා තියෙන්නෙ.. උබට ඔන ඕන වෙලාට දික්කසාද ගන්න බෑ.. ඒකට නීතියක් තියනවා

    .1ලිංගික බෙලහිනතාවය
    2.ද්වේශ සහගත අතහැර යාම
    3.අනාචාරය
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දික්කසාදේ ගන්න තමයි බං ඔය ට්‍රේන් වෙලා තියෙන්නෙ.. උබට ඔන ඕන වෙලාට දික්කසාද ගන්න බෑ.. ඒකට නීතියක් තියනවා

    .1ලිංගික බෙලහිනතාවය
    2.ද්වේශ සහගත අතහැර යාම
    3.අනාචාරය

    අහ්හ් පුක් ගැට්ටා :P උඹට මොන සෙක්ස් ද බන් :rofl::lol: ගිහින් බට්ටෝ පැනහන් :lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    :shocked:කිම්*ක් හින්දා ලක්ෂ 150 ක්?????හොදටම වැඩියි..:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් ලන්කවෙ ගැනු මිනිස්සු හිටු කියල කොටු පනිනව.

    මොකද දන්නෙ නැහැ හෙතුව
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දික්කසාදේ ගන්න තමයි බං ඔය ට්‍රේන් වෙලා තියෙන්නෙ.. උබට ඔන ඕන වෙලාට දික්කසාද ගන්න බෑ.. ඒකට නීතියක් තියනවා

    .1ලිංගික බෙලහිනතාවය
    2.ද්වේශ සහගත අතහැර යාම
    3.අනාචාරය

    Anacharaya matha dikkasadaya ganna ba ban. eka dikkasada naduwakidi saadhakayak widihata idiripath karanna puluwan.

    mama ohoma thamai ahala thiyenne.

    oya law karanawada?
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන්ලා මම මේ අහන දේ සිරාවටමයි අහන්නේ...

    මට මගේ ශිෂ්ණය ලොකු කර ගන්න ක්‍රමයක් නැද්ද???

    කවුද ලොකු කරගත්ත අය ඉන්නේ මේකේ????
    Small penis :lol::lol:
    අහ්හ් පුක් ගැට්ටා :P උඹට මොන සෙක්ස් ද බන් :rofl::lol: ගිහින් බට්ටෝ පැනහන් :lol:


    SMALL_PENIS.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් ලන්කවෙ ගැනු මිනිස්සු හිටු කියල කොටු පනිනව.

    මොකද දන්නෙ නැහැ හෙතුව

    epa wima....phone car wage tama....masayak dekak use karama raha yanawa...ita passe wena ewa one...
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    :( දෙන්නෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක යලු වෙන්න බෑ.. ඒකටත් දඩයක්

    බැන්දට පස්සෙ ද යකො කැමති එඋන් එක්ක යන්න ඔනි,??,තොටත් ඔයටිකම වෙයන්..sonnaya
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බැන්දට පස්සෙ ද යකො කැමති එඋන් එක්ක යන්න ඔනි,??,තොටත් ඔයටිකම වෙයන්..sonnaya

    කවුරුත් රහත් වෙලා නෑ සොන්නයෝ :rofl: කවුරුත් කැමතී එක දවසටකට හරි කඩෙන් කන්න:)
     

    Similar threads