රඹා;20552136 said:පුලුවන් මචං. මම අහල තියනව එක භාවනාවක් තියනවලු ඒකට සමවැදිල ඉන්නකොට මැරෙන්න පුලුවන් කියල. එක රෝගී හාමුදුරු නමකට බුදු හාමුදුරුවො අවසර දීල තියනව ඒ භාවනාවෙන්ම අපවත් වෙන්න. මොකද ඒ හාමුදුරුනම මහන්සි වෙලා භාවනා කරල ධ්‍යානයක් උපදවාගෙන ඉදල තියනව. පස්සෙ රෝග තත්වය වැඩි වෙලා ඒ ධ්‍යානය පිරිහිලා නැතිවෙලා. (ලෞකික ධ්‍යාන නැතිවෙන්න පුලුවන්) පස්සෙ සනීප උනාම නැවත් භාවනා කරල ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානය පිටින්ම අර භාවනාව කරල දෙව් ලොව උපත ලැබුවලු.
thanks
