හැබැයි හිනත් යනවා
මන් අදුරන ලස්සන කෙල්ලෙකුත් කලු තට්ටෙයි බඩයි තියෙන එකෙක් කසාද බන්දා ඕම රැවටිලා.
කියපු ගෙවල් වාහනනම් නෑ ඒ උනාට උන් දෙන්නා තාම ජීවත්වෙනවා දෙන්නගෙ පඩියෙන්. පොර ටෝක් වලට මාර විදියට කෙල්ලො ඇන්දෙනවා බන්.