ලොරි කරත්ත අනතුරක් කරත්ත කරුවාට බරපතලයි ...!
22 දා -අළුයම 5.30 ට කොළඔ හලාවත මාර්ගයේ මාරවිල ප්‍රෙද්ශයේදී මෙම අනතුර සිදුවිය.
කට්ටිමහන දේවස්ථානයේ දේවමෙහෙයට යමින්සිටි මෙම පිරිසක් රැගත් කරත්තයට පිටුපසින් පැමිණි ලොරි රථය මෙම අනතුර සිදුකොට ඇත.
ලොරි රථයේ රියදුරු රථය දමා පළාගොස් ඇත.කරත්තය රැගත් පුද්ගලයාගේ දෙපා බිදී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තත්වයෙන් මරවිල රෝහලට ඇතුලත් කොට ඇත.

.ඩ්‍රයිවරයා අල්ලගෙන කොනක ඉදලා හම ගහන්න තිබුනේ