පවු_බන්_ගොනා.....

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්.. :(
    ube kathawa aththa bun :(
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Full Awul machan...Hithata harima dukai...mata penne me siddiya vela godak vela yanakan me sathava kauruvath karaththen galavala nahe...satha venama dukak vidala thiyenava eken..harinam me sathtath ikmanatama prathikara karanna ona...Ikman suwaya labenna ona me Sathatai..anathurata pathuna minissuntai.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :no::angry::angry::angry::angry::frown:මේක කරපු එකාට නම් හෙන හතම ගහපන් අතපය කැඩිලා abarila පලයන් අමනයට break තිබුනේ නැද්ද අන්ද එකෙක් ද එලෙව්වේ තව ලජ්ජා නැතුව ජේසු ගැන කියල ජීවමාන නම් මෙහෙම අමන වැඩ කරනවද දෙවියන්ටත් අගෞරව කරලා පාහරය හැදී ගැවිලා පල ආය ඕකට බත් කන්ඩ නම් ඉඩ තියන්ඩ එපා දෙවියනේ මේක සාපයක් ම වේවා !!!
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Mata danaganna labunu Vidihata me Satha marila...........(kalayak yanakan me pinthura hithe holman karai..)
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Palaweni warada karaththa karayage...Kattimahana palliyata yanne karaththa polin....gihin eddi enne karaththa race.....ahinsaka saththunta gagaha thama mun race yanne...katuneriye wennappuwe paththe kalakanni thama owa karanne....ape ge issarahen mun yanawa...yaddith harak gana matanam godak dukai...palli gihin apahu yaddi harakta thadi poluwalin gagaha thama yanne...harak sewala dada duwanawa...ane paw ban...lokuma waradda sakkili karaththa karayange..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    405275_501358443230601_1162924261_n.jpg
    amme athi yantham machan mee ahinsakaya beerunaada ban kawruwath marune na neda appe mee anathuwa unu siyalu denama thaman gee karma shak thiya thama oya padisan dunne mage papuwa pichchuna wagee satha watila inna widiha dakkama ,mama hithanne na lor ikaaraya hithala happuwa kiyala eka ekkenage adyapana mattama wenas ne ban minihata parakku wenna athi mokada satha ikmanin yannne nane iwasanna thibba kokatath driver lata nathima ekane ,moka nathath sathaa athilu siyalu denatama (driver athulu)niduk nirogi weewa ,katawath karadarayak noweewa
    [/SIZE]
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ සතා මෙහෙම වත් බේරුන එක ලොකු දෙයක්....වැටිලා හිටිය හැටි දැක්කම මේක බලපු මෝඩ කම කියලා හිතුනා.
    ලොරිය එලවපු මීහරකා පොට්ටයෙක්ද?
    අසරණ සතාට කරපු දේට ඒ හරකට පැනලා ගිහින් නම් බේරෙන්න බෑ.
    සාප වෙයන් ඒ අමනුස්සයට.
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අනේ..පව් මේ සතා...දැක්කම මාරම දුක හිතෙනවා..
    කොච්චර වේදනාවක් ඇතිද එයාට...
    :( :( :( :(
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අයියෝ පව් බන්.:(සතා ගෑනයි මට දුක:sorry:.ඩ්‍රයිවරයා අල්ලගෙන කොනක ඉදලා හම ගහන්න තිබුනේ:frown::angry:

    ට්‍රක් එකේ ගහලා තියෙන්නේ බන් යේසු පිහිටයි කියලා...යේසු ගේ පිහිටෙන් තව ටිකෙන් ගොනා ඉවරයි.....:angry:
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    යේසු ජීවමානයි කියාගෙන ඇවිත් ඇනල නේද හරකට... :(