maath me idea ekema thama machan inne. so much thanks machanI don't know what to say bro. but first of all stop comparing yourself with your friends. may be they are best in programming and sw engineering, but u may have lot of skills in english than them. so i think you should do what you like the most and if you don't like programming, getting a degree won't help you. cuz when you go into the industry degree eka witarak balanne na. uba English tuition dena gaman international school ekaka teach karanna try karahan.
meka mage idea ekak witarai ane manda itin :/

ow macahan uba kiyana eke aettak tiyenawa e unata machan man try kale na kiyandama be ban . man clz karalanam kiiyak hari hewwa ban eunata coding karala hewwa thaba sathayak na..මචන් මේකයි උබ ඇත්තක් කියනවා කියලා මම හිතනවා,මටත් මචන් පාඩම් කරනවා කියන එක එහෙම අරහන්,
degree එක කරන කාලේ පට්ට විදිහට repeat සෙට් උනා,කොහොමහරි මහන්සිවෙලා ගොඩ දාගත්තා,
හිතුවොත් මචන් කරන්ඩ බැරි දෙයක් නැ, අනික ඉගෙන ගන්ඩ වයසකුත් නැ
අනික මිනිහෙක්ට ගොඩ යනවා නම් ඕන තරම් ක්‍රම තියනවා,මහන්සිය කැපවීම විතරයි ඕන
දැන් බලපන් මේකේ ඉන්න පොරවල් සමහරු Fiver, සමහරු Odesk, freelance, Forex
එහෙමත් නැත්තම් තමන්ගේම බිස්නස් මොකෙන් හරි ගොඩ යනවා නේ
බැ කියලා දෙයක් නැ හරි ක්‍රමයක් හොයා ගන්ඩ ඕන
උබ ඉංග්‍රීසි ටියුෂන් කරන්ඩ කැමතිනම් එක මහන්සි වෙලා දිගටම කරපන්,
ටික කාලෙකින් ළමයි ගොඩක් සෙට් කරගන්ඩ බැරි වෙයි ඒ උනාට අල්ලලා දාන්ඩ එපා
ඉංග්‍රීසි ටියුෂන් කරද්දී ඕන වෙන්නේ අලුත් ක්‍රම වලට ළමයින්ට එක දෙන්ඩ ආස හිතෙන විදිහට
මොකද ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්ඩ අමාරුයි උගන්වන කෙනා දක්ෂ වෙනඩ ඕන ළමයින්ව
අල්ලලා තියාගන්ඩ.
good luck
. aduma gane asawata eka page 1k hadala na.....ow machan I am not good in math ...man nan kiyanne ubata teaching puluwan eke okenma goda yanna,50 60 newe patta widiyata hamba karanna puluwan institute walata ehema lecture karanna yanna set unoth...
ubata logic use karana degree karanna beri patai eka hinda tawa amaruwen beri ewa karanna yanna epa..eka hinda karanwanan management/HR/textile,apparel/marketing wage karapan oluwa wikara karaganne nethuwa shape eke pass wenna puluwan class ekakuth dagena...
.I always like to be creative... . sira ban marketing eke exam eka keruwama hithuna deyyane aei man meka meeta 2 years walata kalin kare naththe kiyala... habai machan mata mehema ada hasak tiyenawa mata monama widihakinwath hithenne na man e kapa karapu 2 years apathe giya kiyala hithanda. e hinda man hithuwe marketing and english both side walinma yanda kiyala . english walin ynda beri unoth marketing walata hari paninda puluwan hinda
thanks machangood luck
මේහ්.....
හරියට කරපං කරන දේ හරිය.....
එච්චරයි මම දෙන අවවාදෙ.....
ැනික ඉක්මනින් නගින් උන් වැටෙනව ඒ වගේම....
දැන් මේ ඉන්නේ අවවාද දෙන මූඩ් එකේ නෙවෙයි මම...ගසල ඉන්නේ එලෝ පොල් පේන්න....මට උඹේ ත්‍රෙෙඩ් හෙඩිම පෙනුනෙත් පශ්චාත්භාගය වගේ..........
. thanks machan uba ela kollek .
thanks machanIJTS වත්ද ගියේ?????
මේකට මට නම් කියන්න තියෙන්නේ කරන දේ හරියට කරන්න..ඔයා ගොඩ යනවා...ඔයා ආස දේ හරියට හොදට study කරලා කරන්න මොලේ පාවිච්චි කරලා...
ජයවේවා!!!!!
nana eka neme anith thiyena pradanama 2kin ekakata ban 
kodak thanks machanමමත් මීට අවු 4 කලින් උබ වගේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු කාලයක් තිබුනා. හැබැයි කලපනා කරනකොට මටම තේරුණා ජීවිතේ ගොඩදාගන්න ලෙසිවෙන්නේ තමන් දක්ෂ කැමති ආස කරන දෙයක් කරන ඒක කියලා. හැමෝටම ඉතින් මේ වගේ කරන්න බැරිවුනත්, පෙරලුනු පිටුව හොදයි වගේ අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න මොනවහරි හැමෝටම කරන්න වෙනවා. ඔයාම කියල තියෙන විදියට English වලට අසයි නම් දැනටම අඩිතාලම දාගෙන නම් ඉන්නේ පුළුවන් විදියට English Academic qualifications ටික හදාගන්න Cambridge English හරි වෙන Qualification path එකක උපරිමයට යන්න බලන්න. සමහරවිට ඉගෙනගන්න ගමන් International School එකක Training Teacher විදියට හරි Private Tutor විදියට වැඩ කරන්න. එහෙම කලොත් වරදින එකක් නැහැ.

machan merchandising walin yanna puluwan mona side ekada ? puluwnnam mata kiyapanko macahn thamangema business ekak wage karanawanam marketing walin karanda one mona side ekada ?machan marketing kiyanne pattama paththak...kamathi nam merchandising karapan. merchandising kiyanne salli guhawak.2 years witara kata karanda wei uparima..kaduwa puluwannam bari deyak na lankawe ban

