පශ්චාත්තාපය................

Regression

Member
Sep 9, 2014
14
0
0
I don't know what to say bro. but first of all stop comparing yourself with your friends. may be they are best in programming and sw engineering, but u may have lot of skills in english than them. so i think you should do what you like the most and if you don't like programming, getting a degree won't help you. cuz when you go into the industry degree eka witarak balanne na. uba English tuition dena gaman international school ekaka teach karanna try karahan.

meka mage idea ekak witarai ane manda itin :/
maath me idea ekema thama machan inne. so much thanks machan :)

මචන් මේකයි උබ ඇත්තක් කියනවා කියලා මම හිතනවා,මටත් මචන් පාඩම් කරනවා කියන එක එහෙම අරහන්,
degree එක කරන කාලේ පට්ට විදිහට repeat සෙට් උනා,කොහොමහරි මහන්සිවෙලා ගොඩ දාගත්තා,
හිතුවොත් මචන් කරන්ඩ බැරි දෙයක් නැ, අනික ඉගෙන ගන්ඩ වයසකුත් නැ

අනික මිනිහෙක්ට ගොඩ යනවා නම් ඕන තරම් ක්‍රම තියනවා,මහන්සිය කැපවීම විතරයි ඕන
දැන් බලපන් මේකේ ඉන්න පොරවල් සමහරු Fiver, සමහරු Odesk, freelance, Forex
එහෙමත් නැත්තම් තමන්ගේම බිස්නස් මොකෙන් හරි ගොඩ යනවා නේ
බැ කියලා දෙයක් නැ හරි ක්‍රමයක් හොයා ගන්ඩ ඕන

උබ ඉංග්‍රීසි ටියුෂන් කරන්ඩ කැමතිනම් එක මහන්සි වෙලා දිගටම කරපන්,
ටික කාලෙකින් ළමයි ගොඩක් සෙට් කරගන්ඩ බැරි වෙයි ඒ උනාට අල්ලලා දාන්ඩ එපා
ඉංග්‍රීසි ටියුෂන් කරද්දී ඕන වෙන්නේ අලුත් ක්‍රම වලට ළමයින්ට එක දෙන්ඩ ආස හිතෙන විදිහට
මොකද ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්ඩ අමාරුයි උගන්වන කෙනා දක්ෂ වෙනඩ ඕන ළමයින්ව
අල්ලලා තියාගන්ඩ.

good luck
ow macahan uba kiyana eke aettak tiyenawa e unata machan man try kale na kiyandama be ban . man clz karalanam kiiyak hari hewwa ban eunata coding karala hewwa thaba sathayak na.. :( . aduma gane asawata eka page 1k hadala na.....

man nan kiyanne ubata teaching puluwan eke okenma goda yanna,50 60 newe patta widiyata hamba karanna puluwan institute walata ehema lecture karanna yanna set unoth...

ubata logic use karana degree karanna beri patai eka hinda tawa amaruwen beri ewa karanna yanna epa..eka hinda karanwanan management/HR/textile,apparel/marketing wage karapan oluwa wikara karaganne nethuwa shape eke pass wenna puluwan class ekakuth dagena...
ow machan I am not good in math ... :( .I always like to be creative... . sira ban marketing eke exam eka keruwama hithuna deyyane aei man meka meeta 2 years walata kalin kare naththe kiyala... habai machan mata mehema ada hasak tiyenawa mata monama widihakinwath hithenne na man e kapa karapu 2 years apathe giya kiyala hithanda. e hinda man hithuwe marketing and english both side walinma yanda kiyala . english walin ynda beri unoth marketing walata hari paninda puluwan hinda :)

good luck
thanks machan

මේහ්.....
හරියට කරපං කරන දේ හරිය.....
එච්චරයි මම දෙන අවවාදෙ.....
ැනික ඉක්මනින් නගින් උන් වැටෙනව ඒ වගේම....
දැන් මේ ඉන්නේ අවවාද දෙන මූඩ් එකේ නෙවෙයි මම...ගසල ඉන්නේ එලෝ පොල් පේන්න....මට උඹේ ත්‍රෙෙඩ් හෙඩිම පෙනුනෙත් පශ්චාත්භාගය වගේ..........
:rofl:. thanks machan uba ela kollek .:yes:

IJTS වත්ද ගියේ?????
මේකට මට නම් කියන්න තියෙන්නේ කරන දේ හරියට කරන්න..ඔයා ගොඩ යනවා...ඔයා ආස දේ හරියට හොදට study කරලා කරන්න මොලේ පාවිච්චි කරලා...
ජයවේවා!!!!!
thanks machan :) nana eka neme anith thiyena pradanama 2kin ekakata ban :D

මමත් මීට අවු 4 කලින් උබ වගේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු කාලයක් තිබුනා. හැබැයි කලපනා කරනකොට මටම තේරුණා ජීවිතේ ගොඩදාගන්න ලෙසිවෙන්නේ තමන් දක්ෂ කැමති ආස කරන දෙයක් කරන ඒක කියලා. හැමෝටම ඉතින් මේ වගේ කරන්න බැරිවුනත්, පෙරලුනු පිටුව හොදයි වගේ අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න මොනවහරි හැමෝටම කරන්න වෙනවා. ඔයාම කියල තියෙන විදියට English වලට අසයි නම් දැනටම අඩිතාලම දාගෙන නම් ඉන්නේ පුළුවන් විදියට English Academic qualifications ටික හදාගන්න Cambridge English හරි වෙන Qualification path එකක උපරිමයට යන්න බලන්න. සමහරවිට ඉගෙනගන්න ගමන් International School එකක Training Teacher විදියට හරි Private Tutor විදියට වැඩ කරන්න. එහෙම කලොත් වරදින එකක් නැහැ.
kodak thanks machan :)

machan marketing kiyanne pattama paththak...kamathi nam merchandising karapan. merchandising kiyanne salli guhawak.2 years witara kata karanda wei uparima..kaduwa puluwannam bari deyak na lankawe ban
machan merchandising walin yanna puluwan mona side ekada ? puluwnnam mata kiyapanko macahn thamangema business ekak wage karanawanam marketing walin karanda one mona side ekada ?
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan merchandising walin yanna puluwan mona side ekada ? puluwnnam mata kiyapanko macahn thamangema business ekak wage karanawanam marketing walin karanda one mona side ekada ?[/QUOTE]

    Garment field eka machan...garment field eke marketing kiyanneth loku siddiyak..man nam godak danne na..but mage yaluwek dan Merchadising walata yanda try karanawa.. tikka experience tiyeddi hoda illumak tiyena job ekak. Account manager kenek kiyanne sahenda padi.habai ube daksha thawaya math okkoma depend. uba Marketing kara kiyapu nisai kiuwe. ita wada guru kamata kamathinam itin ekath supiri.

    habai guru kamema hama dama inda epa.salli tikka hamba karala invest karapan thawath side business ekakata.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, උඹ කොහෙද English classes කරන්නේ? පොඩ්ඩක් පිටිසර පැත්තකට ගිහින් කරන්න බලපන්. ඒවායේ නම් ළමයි ඉන්නවා ඕනේ තරම්. කවුරුහරි නෑයෙක් වගේ ඉන්නවා නම් පිටිසර පැත්තක class එකක් කරන්න බලපන්. English වලට හෙනම ඉල්ලුමක් තියෙනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Umba aasa de karapan,

    namak hada ganna tikak kal yanawa

    poddak wenas vidihata teaching wade karapan, eeka honda joba

    IT field ekata aasa naththan enna epa , aasaawa nathuwa IT karanna ba, compttition eka wadii
     
    Regression

    Member
    Sep 9, 2014
    14
    0
    0
    ube wayasa keeyda?
    25

    වැඩේ නවත්තන්න එපා කොල්ලෝ..උඹ හිතුවොතු උඹට පුළුවන්.. :)
    thanks macha

    machan merchandising walin yanna puluwan mona side ekada ? puluwnnam mata kiyapanko macahn thamangema business ekak wage karanawanam marketing walin karanda one mona side ekada ?

    Garment field eka machan...garment field eke marketing kiyanneth loku siddiyak..man nam godak danne na..but mage yaluwek dan Merchadising walata yanda try karanawa.. tikka experience tiyeddi hoda illumak tiyena job ekak. Account manager kenek kiyanne sahenda padi.habai ube daksha thawaya math okkoma depend. uba Marketing kara kiyapu nisai kiuwe. ita wada guru kamata kamathinam itin ekath supiri. ow machan eka thama math hithuwe :)

    habai guru kamema hama dama inda epa.salli tikka hamba karala invest karapan thawath side business ekakata.[/QUOTE]:yes:

    tnks bro :)

    මචන්, උඹ කොහෙද English classes කරන්නේ? පොඩ්ඩක් පිටිසර පැත්තකට ගිහින් කරන්න බලපන්. ඒවායේ නම් ළමයි ඉන්නවා ඕනේ තරම්. කවුරුහරි නෑයෙක් වගේ ඉන්නවා නම් පිටිසර පැත්තක class එකක් කරන්න බලපන්. English වලට හෙනම ඉල්ලුමක් තියෙනවා.
    machan oke depettak tiyenawa pitisara pette unta machan english beri unata unta eke agayak terenneth aduwen . eunata colombo wala English wala age danna un one tharam innawa habai un namata ohe.. yanawa.

    ow bn math sliit eke awurud 2k kara repeat set wuna bn coding bah maths mata appiriyai dan gedara bn photography karanwa eken ea hati deyak nah bnz :dull:
    math ube boat ekema tama machan . photography unath ara kiyanna wage hariyata karanawanam hodata upayanda puluwan field ekak... machan matath hitenne api aye passata duwala wedak na issarahatai duwanda one .. uba okata bokkenma asanam kohehari hariyatama igena gena wedeta behepan . puluwanam SLIM eke wage marketing course 1k karapan . apita mona hakiyawa thibbath wedak na ban apita ape hakiyawa alewi karanna berinam... anna ekata aniwa marketing one.matath oka terune certificate course eka karaddi. :)

    තොත්ත බබා;17116285 said:
    Umba aasa de karapan,:yes:

    namak hada ganna tikak kal yanawa

    poddak wenas vidihata teaching wade karapan, eeka honda joba

    IT field ekata aasa naththan enna epa , aasaawa nathuwa IT karanna ba, compttition eka wadii
    :yes:. eka aetta machn :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    25

    math ube boat ekema tama machan . photography unath ara kiyanna wage hariyata karanawanam hodata upayanda puluwan field ekak... machan matath hitenne api aye passata duwala wedak na issarahatai duwanda one .. uba okata bokkenma asanam kohehari hariyatama igena gena wedeta behepan . puluwanam SLIM eke wage marketing course 1k karapan . apita mona hakiyawa thibbath wedak na ban apita ape hakiyawa alewi karanna berinam... anna ekata aniwa marketing one.matath oka terune certificate course eka karaddi. :)

    ow mchn mata ea seen eken passe thawtah seen godak wuna bn dannwane lagin innwa minissu okkoma wenas wenawa ea wage loku wateemak wunahama
    man dan gihin eka eka wada karanwa photography mata nam course keruwawa thiththai mchn
     
    Regression

    Member
    Sep 9, 2014
    14
    0
    0
    ow mchn mata ea seen eken passe thawtah seen godak wuna bn dannwane lagin innwa minissu okkoma wenas wenawa ea wage loku wateemak wunahama
    man dan gihin eka eka wada karanwa photography mata nam course keruwawa thiththai mchn

    sira sira kathawanam aeththa . eth karanda deyak na ban :( . uba oka karana gamanma course ekak karana balapan :) . ubata jaya :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචංලා හිතල හිතල වෙන කරන්න දෙයක් නැතිම තැන තමා මේ ත්‍රෙඩ් එක දාන්ඩ හිතුවෙ....... ඔව් මම ෆේක් එකකින්' තමා ආවෙ ඒ උනාට මචන්ලා මම කියන්න යන කතාව ෆේක් නෙමෙ . මචන්ලා මේ වෙන කොට මන් ගොඩක් එරිල ඉන්නෙ ......කෙල්ලෙක් එක්ක බඩු පොට් එකකකට ගිහිං වත් කුඩු ගහල පොලිසියට මාට්ටු වෙලාවත් නෙමේ .මන් මගේ ජීවිතය ගැන හිතුව මදි බන් .මට ගෙදරින් ඉල්ලන ඉල්ලන එකට වියදම් කලා මාත් ඒ හැම දෙයක්ම කලේ ඉස්සරහට එන්ඩ හිතාගෙන ඒ උනාට මොන හේතුවද දන්නෙ නැ මචංල මට ගොඩ එන්ඩ බැරි උනා.......
    මම ප්‍රසිද්ධ ආයතනයක software engineering ඉගෙන ගන්න ගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින් ඒ වුනාට මට ඩිග්රි ස්ටේජ් එකටවත් යන්ඩ බැරි උනා ඇත්තම කියනවනම් මට coding කියන දේ අරහං මොනවා කලත් තේරෙන්නෙම නැ.ඉතිං‍ මන් තේරුම් ගන්න උත්සහ කලෙත් නෑ.මන් හිතුවෙ තමන් කරන්න ඕනෙ තමන්ට පුළුවන් දේ කියල .ඒ හින්ද මන් එතනින් මගේ ඩිග්රි ලයිෆ් එකට ආයුබෝවන් කිව.ඊට පස්සේ මන් මගේ හැකියාව හොයාගෙන ගියා .මන් අහල තිබ්බ විශ්වාස කරපු දෙයක් තමයි අපි රැකීයාව විදිහට තෝර ගන්න ඕනෙ අපිට ගෙවීමක් නොකලත් අපි ආසාවෙන් කරන්න කැමැති දෙය කියල.ඉතින් මන් පොඩි කාලේ ඉදන්ම ආසම විෂයක් තමයි ඉංග්‍රීසි කියන්නෙ .මම ඒ හින්ද පටන්ගත්ත ඉංග්‍රීසි උගන්වන්න .හැබෑයි ඒක මන් හිතුව තරම්ම ලේසි උනේ නෑ.මොකද මචන්ලා නමක් නැති Sir කෙනෙක් ගාවට ළමයි එනව ගොඩක් අඩුයි අනික මන් මෙහෙ 15000 ක් හොයන්න වලි කද්දී මාත් එකක ඉදපු සමහර උන් 50000 ,60000 හම්බු කරනව.හැබෑයි මන් කියන්න ඕනෙ ඔක්කොම උන් නෙමේ කියල.සමහර උන් ඔක්කොම අත ඇරලගිහිං රට . මචංල මට හිතෙනවා ආයෙ ඩිග්රි එකට අත තියන්ඩ ආසනම් නැ ඒ උනාට කරන්න දෙයක් නෑ මොකද මට මන් ආස දෙය කරල මට ඕනෙ ගාන හම්බ කරන්න බැරිනම් මන් එහෙම දෙයක් කිරීමෙන් ඇති පලක් නෑ.හැබැයි මන් මාකටින් කෝස් එකකුත් කලා(certificate) මන් ඒ පැත්තටත් නම්ආසයි ඒ උනාට ඒ පැත්තෙන් යන්න පුළුවන් ලොකු දුරක් මන් දකින්නෙ නැ.... මචන්ලා පුලුවන් නම් මට යන්න ඩිරෙක්ෂන් එකක් කියපල්ලා .

    උඹ ආස ඉංග්‍රීසි උගන්නන්න නං ඩිග්‍රියත් ඒ පැත්තෙන් කරපන් මචං.. සුපිරියටම ගොඩ දාගෙන class 1ක් ගත්තොත් උඹට campus1ම lecturer post 1කට set වෙන්න පුළුවන්.. Degree 1 කරන ගමන් classes ටිකත් කර ගනින්.. සල්ලි හොයන්නම නෙමෙයි.. experience 1ට වගේ..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් ,

    මේ කතාවෙන් තේරෙන දේ තමයි උබේ සිතුවිලි අවශතාවය මත ඒකාකාරී නොවන වග. ඉතින් උබට ගැලපෙනම විෂය පථය තමයි ගණිතය හා සම්බන්ධ විෂය පථයක් .
    පරිගණක ක්‍රමලේකන අවුල හිතේ තියාගෙන උබට කවදාවත් උබට උපාධිය නම් අවසන් කරන්නේ වෙන්නේ නෑ .
    මුලින්ම විශ්වාසය ගන්න ඕනේ ජීවිතය ඉදිරියට ගෙනයන විදියගැන . අනික උබ අනුන්ට සාපේක්ෂය හිතන්න එපා දියුනුවෙනකම්. මම එහෙම කියන්නේ සමහර විට සාපේක්ෂව හිතන්න පටන්ගෙන හදිස්සියේ වත් අනුන් උබව පහුකරගෙන ගියොත් උබව හිටි තැනින් තවත් පහලට (මානසිකව) ඇද වට්ටෙන්න පුළුවන් නිසා .
    "ගැටලුව ඇත්තේ අප පසුකරගන ගිය උන් පිලිබදව නොව මේ මොහොතේ අප පසුකරමින් සිටින උන් පිළිබදවය" . පුලුවන්නම් මේ කියමන උබ සාර්ථකත්වයට පත්වන දවස වෙනම හිතේ තියාගන්න . මොකද මම එහම කියන්නේ මේ මොහොතේ කවුරුහරි උබව පසුකරගෙන යනවනම් එකට හේතුව තමන් සතු වේගය මද කම බව. (ඉතින් මචන් උබට සාපේක්ෂවම හිතන්න ඕනේ නම් මේ විදියට හිතපන්)

    අනිත් දේ තමයි මචෝ , මේ ලෝකේ කවුරුවත් රෝස මල් ඇතිරූ පාරවල් වලින් ගිහින් ජිවිතේ ජයගෙන නෑ . එහම ජයගත්ත අයෙක් ඉස්සර ඉදලත් නෑ , දැනුත් නෑ , ඉදිරියට උබදින්නේත් නෑ .

    මචන් මේ ජිවිතේ ජයගන්න අමාරු නැ . ප්‍රශ්න කියන ඒවා මිනිසුන් විසින් ගොඩනගපු දේවල් මිස , පිටසක්වලින් ඇවිත් මිනිස්සුන්ට අතහැරපු දේවල් නෙවෙයි . ප්‍රශ්නවල ඉදලම ප්‍රශ්න ජය ගන්න එක තමයි සාර්ථකම ක්‍රමය .

    උබට ජය වේවා !
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    oya side ekenma digatama palayan macan mukuth danne nati aya kochara tution karala loku tanwala innawada

    uba danna de nisa aulak na ha ,hema deyakma eka saren goda yanna ba tika kalayak katta kanna ona macan
     
    Regression

    Member
    Sep 9, 2014
    14
    0
    0
    උඹ ආස ඉංග්‍රීසි උගන්නන්න නං ඩිග්‍රියත් ඒ පැත්තෙන් කරපන් මචං.. සුපිරියටම ගොඩ දාගෙන class 1ක් ගත්තොත් උඹට campus1ම lecturer post 1කට set වෙන්න පුළුවන්.. Degree 1 කරන ගමන් classes ටිකත් කර ගනින්.. සල්ලි හොයන්නම නෙමෙයි.. experience 1ට වගේ..
    thanks machn english degree eka karanda mokadda ban hoda ?

    thanks machan

    මචන් ,

    මේ කතාවෙන් තේරෙන දේ තමයි උබේ සිතුවිලි අවශතාවය මත ඒකාකාරී නොවන වග. ඉතින් උබට ගැලපෙනම විෂය පථය තමයි ගණිතය හා සම්බන්ධ විෂය පථයක් .
    පරිගණක ක්‍රමලේකන අවුල හිතේ තියාගෙන උබට කවදාවත් උබට උපාධිය නම් අවසන් කරන්නේ වෙන්නේ නෑ .
    මුලින්ම විශ්වාසය ගන්න ඕනේ ජීවිතය ඉදිරියට ගෙනයන විදියගැන . අනික උබ අනුන්ට සාපේක්ෂය හිතන්න එපා දියුනුවෙනකම්. මම එහෙම කියන්නේ සමහර විට සාපේක්ෂව හිතන්න පටන්ගෙන හදිස්සියේ වත් අනුන් උබව පහුකරගෙන ගියොත් උබව හිටි තැනින් තවත් පහලට (මානසිකව) ඇද වට්ටෙන්න පුළුවන් නිසා .
    "ගැටලුව ඇත්තේ අප පසුකරගන ගිය උන් පිලිබදව නොව මේ මොහොතේ අප පසුකරමින් සිටින උන් පිළිබදවය" . පුලුවන්නම් මේ කියමන උබ සාර්ථකත්වයට පත්වන දවස වෙනම හිතේ තියාගන්න . මොකද මම එහම කියන්නේ මේ මොහොතේ කවුරුහරි උබව පසුකරගෙන යනවනම් එකට හේතුව තමන් සතු වේගය මද කම බව. (ඉතින් මචන් උබට සාපේක්ෂවම හිතන්න ඕනේ නම් මේ විදියට හිතපන්)

    අනිත් දේ තමයි මචෝ , මේ ලෝකේ කවුරුවත් රෝස මල් ඇතිරූ පාරවල් වලින් ගිහින් ජිවිතේ ජයගෙන නෑ . එහම ජයගත්ත අයෙක් ඉස්සර ඉදලත් නෑ , දැනුත් නෑ , ඉදිරියට උබදින්නේත් නෑ .

    මචන් මේ ජිවිතේ ජයගන්න අමාරු නැ . ප්‍රශ්න කියන ඒවා මිනිසුන් විසින් ගොඩනගපු දේවල් මිස , පිටසක්වලින් ඇවිත් මිනිස්සුන්ට අතහැරපු දේවල් නෙවෙයි . ප්‍රශ්නවල ඉදලම ප්‍රශ්න ජය ගන්න එක තමයි සාර්ථකම ක්‍රමය .

    උබට ජය වේවා !
    watina owadhan tikak machan . ubta godak thanks.

    :)

    oya side ekenma digatama palayan macan mukuth danne nati aya kochara tution karala loku tanwala innawada

    uba danna de nisa aulak na ha ,hema deyakma eka saren goda yanna ba tika kalayak katta kanna ona macan
    ow machan .ekanam aetta . thanks :)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ගිය දෙය ගියා මචන් එවා ගැන උබ දැන් දුක් වුනා කියලා උබට කිසි දෙයක් ලැබෙන්නේ නැහැනෙ..ඔහොම එහෙනන් උබට හිතෙන්න තිබ්බේ කලින්.. මමත් ජීවිතේ සමහර දෙවල් වලට පරක්කු උනා කියලා හිත හිත දුක වුනා මචන්..හැබැයි දන් උබත් කරන්න ඔනැ දුක වෙන එක නෙමෙයි.. ජීවිතේ ගොඩ දාගන්න එක..උගන්නන එක හොද රස්සාවක් මචන්..හැබැයි හරියට කරන්න ඕනැ..මමත් උගන්නනවා මචන් පාර්ට් ටයිම්..හැබැයි ..උබ දැන් කරන්න ඔනැ උබට කරන්න පුලුවන් හොද පඩියක් හම්බෙන දෙයක්..අපි ආසා හැම දෙයින්ම ගොඩ යන්න අමාරුයි බන්..උබත් ආසා කරන යමක් කරගන්න පුලුවන් දෙයක් කරපන්..
    ඩිග්‍රිය ට අත තියනවා නන් ආයෙ පසු තැවෙන්න වෙන්න නැති විදිහට වැඩ කරපන්..
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මචන් පුලුවන්නම් ICBT ඩිප්ලොමා එකක් කරල ට්‍රේනින් සෙට් වෙයන් තව අවුරුදු 2කින්.පොඩ්ඩක් මහන්සි වෙයන්.. රට වටෙ ගිහිල්ල හරි ඉගෙන ගනින්.. සිවිල් නම් හොන්දයි. උම්බ කැමති එකක් කරහන්. 2 yr ඩිප්ලෝම කරාම ඇති.
    මචන් සල්ලි නිසා තමන් කැමති දේවල් අතහරින්න වෙනව,:yes::yes: පස්සට දාන්න වෙනවා.:yes::yes:
    මමත් කරන්නේ මගේ ජීවිතයේ මම කැමතිම නැති ජොබ් එක.:yes::yes: අකමැත්තෙම්ම කරලා දැන් එක තමා ජීවන මාර්ගය. කොලකැල්ල නිසා ජොබ් එක තියෙනවා.:yes: උබත් කොලකැල්ලක් හදා ගනින්. ජීවන මර්ගයක් හද ගනින්.:yes::yes: ෆික්ස් ජොබ් එකක්. මම කරන්නේ සිවිල් ෆීල්ඩ් එකේ ඩ්‍රාෆ්ට්මන්. එපාම කරපු ජොබ් එකක්. දන්න එවුන් දන්නවා.
    හැබැයි 2 ඉයර් එක්ස්පිරියන්ස් එකක් එක්ක 50000 -75000 ක් විතර සැලරි ගන්න පුලුවන්.
    QS තුත් හොන්දයි.:yes: සැලරි ඉටත් වඩා වැඩියි. QS නම් කට්ට ජොබ් එක. 5 ඉයර් නම් ඔෆිස් ඉන්න පුලුවන් සමහර කොම්පැනි වල.:yes::yes:
    ඩ්‍රාෆ්ට්මන් ගොඩක් වෙලාවට Office එකෙ.:yes::yes::cool::cool:
    හිතල බලල තීරනයක් ගනින්...
    ජයවෙවා...!!!:yes::yes: