පශ්චාත් නූතන ලාංකීය පවුල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත් එන්නේ. යුද්දයට අපිටම ආවේනික වෙච්ච විසදුමක් මිසක් පිටරටකින් ගෙනාපු විසදුමක් නෙමෙයි කියන එක වත් උබට තේරුම් ගන්ඩ බැරි එකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා බලපන් කොහොමද එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල.

    මම කොතනකවත් කියලා නැහැ පිටරටින් බඩු ගෙනෙන්ඩ එපා කියලා, කොයි දේ කවුරු කොහොම කිව්වත් අපි අපිට ගැලපෙන විදියට හදා ගන්ඩ ඕන කියන එකයි. සුද්දා අපිට දෙල් පුරුදු කරාට අපි දැනගන්ඩ ඕන පොල් එක්ක දෙල් කාණ්ඩ. එහෙම නැතුව මිනිස්සුන්ගේ හොද දේවල් ගන්ඩ එපා කියල නෙමෙයි කියන්නේ.
    අපේ රටේ මිනිසුන් අල්පෙච්ඡ ජීවිතය ගතකරනවායයි කීම බොරුවක් ය .ඒකට හේතුව මම කියන්නම් .මක් නිසාදයත් ඇතැම් පවුල් අල්පේච්ඡ ජීවිතයකට පෙළඹේන්නෙ එහි ඇති වටිනාකම් වටහාගෙන නොව .අසරණකම නිසාය .මක් නිසාදයත් ඉහල යන ජීවන විය්දමට සරිලන පරිදි ඔවුන්ගේ උවමනාවන් සහ අවශ්ය්‍යතාවයන් ඔවුන් කපා හරී .එහෙත් ඔවුන් වැඩියෙන් උවමනාවන් ලඟා කර ගැනීමට ආසා කරති .එම නිසා හම්බකරන වැටුප ප්‍රමාණව්ත් නොවේ යැයි කියමින් ඇතමුන් වර්ජනය කිරීම් වල යේදේ .තවද මෙම පවුල් වල අය මෙසේ තම කපා හැරීම , ක්‍රියාවෙන් සිදුකලද නිතරම සීහින මවන්නේ බහුජාතික සමාගම් විසින් ඇතිකරන ලද ෆැන්ටසි පවුල් රටාවට කෙසේ හෝ අනුගත වීමටය .එහි ප්‍රතිඵල ලෙස ඇතමුන් සොර කමේ යෙදේ .ඇතමුන් මැදපෙරදිග ,කොරියාව වැනි රටවල කම්කරු ශ්‍රමිකයන් ලෙස නිත්‍යානුකූලව සේවය කරයි .තවත් ඇතමුන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වැනි රටවලට යාමට උත්සහ දරයි .ඔබ් කී පරිදි අප රටේ මිනිසුන්ගේ ජිවන රටාව අල්පේච්ඡ නම් මිනිසුන් බෝට්ටුවෙන් ඉතාලියට ,ඕස්ටේලියාවට යාමට මෙතරම් දිවි පරදුවට තබන්නේ මන්ද ? .මක් නිසාදයත් සියල්ලන්ම බහුජාතික සමාගම් ෆැන්ටසි ජීවිතය සිහින මවති .
    …නිකන් හිතලා බලන්න ඕස්ට්‍රේලියාවට ,ඒංගලන්තයට නිකන් වීසා දුන්නොත් කියෙන් කීදෙනෙක් පොර කාවිද ඔව්වට යන්න(මුලින්ම පොර කන්නේ ඔය දේශප්‍රේමී ,සමාජවාදි පොර ටෝක් දෙන උන්ම තමා ) .මොකද ඒ අයගේ හිතේ නිතරම වැඩ කරන්නේ අර කිව්ව ෆැන්ටසිය .නමුත් ලංකාවේ තියෙන වාතාවරණය හමුවේ එම ෆැන්ටසිය ඔවුන්ට ලඟා කර ගැනිමට නොහැකි කල ඔවුන් බලන්නේ කෙසේ හෝ නීතී විරෝධී ක්‍රියාවන් මඟින් එය ලඟා කරගන්න .අනික මෙතන තව කපටි වැඩක් වෙනවා .ඒ තමා පවතින ආණ්ඩුවේ නොසැළකිල්ල හා ගසා කෑම නිසා පිරිහෙමින් තිබෙන මුල්‍යමය වාතාවරණය සමතුලිත කරගන්න ජනතාවට බර පටවනවා .පටවලා ඉවර වෙලා ඒ පැටවීම ට එක එක නිදහසට කාරනා කිය කිය මිනිස්සුන්ගේ මොළ හෝදනවා .එක කරන්නේ ආණ්ඩුවට කඩේ යන හෙංචයියිලා. එක උදාහරණයක් කියන්නම් .පාන් මිල වැඩි කරාහම කිව්වා "අපේ රටෙ පැරණි මිනිස්සු පාන් කෑවේ නැහැ කැවේ බත් .ඒක නිසා පාන් ම්ළ වැඩ් උන එකමයි හොඳ ." කියලා .අපෙ රටේ පැරැන්නෝ පාන් කෑවේ නැහැ තමා .ඒත් මේ කතාව පලිහක් කරගෙන මේ ආණ්ඩු කරන්නේ තමන්ගේ දූෂනය නාස්තිය වහගන්න එක .
    … හැබැයි ඔය දුෂණ නාස්තිය වගේ කතා අපේ රටේ බහුතරයකට හිතට වදින්නේ නැහැ .ඔවුන්ගේ හිතට වදින්නේ අර කිව්වා වගේ දේශප්‍රේමී අල්පේච්ඡ අදහස් .ඒක නිසා තමා ගොඩක් අය කන්න නැති උනත් හිත හදා ගෙන ආණ්ඩුවෙන් කියන දේ හරි කියලා හිතලා මුළාවේ වැටෙන්නේ .නමුත් මේ දේ වැඩිකල් තියෙන්නේ නැහැ.මොකද මිනිස්සුන්ටත් රැවටිල ඇතිවෙන දවසක් එනවා .අන්න එතනදි වෙන්නේ අර ඊජිප්තුවේ ,යේමන්යේ වගේ අරාබි වසන්තයවල් මෙහෙත් සිද්ධ වෙන එක .
    :yes::yes::yes::yes::yes::yes:
    …
     
    දේශපාලනේ කියන එක ගෝචර වෙන කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කලාට හැමෝටම දේශපාලනය කියන එක කරන්න බැහැ. අනිත් සියලුම දෙනාට ඇති අවස්තාව තමයි චන්දය. තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති. නිවැරදි දේ තමුන්ට ඇති හැකියාව තේරුම් අරගන්න එක. තමන්ට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියන එක. කවුරු මොනවා කිව්වත් බහුතරය ඕක තේරුම් අරගෙන ඉන්නේ එක නිසා තමයි නිහඩව ඉදලා තමන්ගේ අවස්ථාව ආපුවාම චන්දය පාවිචිචි කරන්නේ. එක පාවිච්චි කරන්නේ මොන පක්ෂේටද , මොන පුද්ගලයාටද කියන එක වැදගත් නැහැ තමුන්ට හරියි කියලා හිතෙන ඕනෑම කෙනෙකුට පාවිච්චි කල හැකියි. ඕක නිසා තමන්ට තේරෙනවා නේ ලෝකේ සිද්දවෙන්නේ මොකද්ද, රටේ සිද්දවෙන්නේ මොකද්ද දේශපාලකයෝ කරන්නේ මොකද්ද කියන එක, එක තේරුම් ගත්තානම් ඇති. අනිතෙක ලෝකේ තියෙන සියලුම බහුබූත ටික ඔලුවේ පුරවාගත්තාම වෙන්නේ නිකන්ම පවුල අවුල්වෙලා යන එක. ඔය මේකේ කියලා තියෙනවා වගේ වෙලා තියෙන එව්වා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් එක මිනිස්සු හම්බ කරනවා වගේම දාන මාන වලත් යෙදෙනවා, අනුන්ට පුළුවන් හැටියට උදවු උපකාර වල යෙදෙනවා. සුනාමි ආපු වෙලාවේ, අනිත් කරදර වෙච්ච් වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ගේ ගතිගුණ අපි දැක්කනේ, එහෙම අනිත් අයට උදවු වෙන රටවල උනාද?. හැබැයි ඔය රට හදන්න කියාගෙන ඉන්න අය ගැන හොදට හොයලා බලන්ඩ උන් අඩුම තරමේ බල්ලෙකුට බත් ටිකක්වත් දෙන්නේ නැහැ.
    අහපු දේ ගැන නෙවෙයිනේ බන් උඹ කියල තියෙන්නේ
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15959267 said:
    අහපු දේ ගැන නෙවෙයිනේ බන් උඹ කියල තියෙන්නේ

    හරි දේ කියල නේ ඇහුවේ, එකට තමයි උත්තර දීලා තියෙන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොම හරි මටනම් පේන්න බැරි අපිටත් මේව කරන උදවියව අනුගමන කරන්න කියන එකයි. බලපන් සුපර් මාකට් වල නියම ගාන වගේ දෙගුනයක් දීලා උජාරුවෙන් අපිට පේන්න අරගෙන යන හැටි. හෙ හෙ ඒ වගේ මෝඩයොත් ඉන්නව. දැන් මිනිස්සු ජීවත් වෙන්නෙ ව්‍යාපාරිකයො මවල දීපු ෆැන්ටසිවල, ඉතින් ඒ ෆැන්ටසිවල ඉන්නකොට ව්‍යාපාරිකයොන්ට ලේසියෙන්ම ෆැන්ටසි වල ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන්. ඒ උදවිය දේශපාලකයො වගේම මිනිස්සු බුද්ධිමත් වෙන එකට කැමති නැහැ. එහෙම වුනොත් උන්ගෙ පාලනය ගිලිහෙන නිසා. හැබැයි ඔය කියන දේවල් වැඩිකල් තියෙන්නෙ නැහැ. ඕවා මිනිස්සුන්ට එපාවෙන්න දැනටත් පටන් අරගෙන තියෙන්නෙ. හොඳම උදාහරන ඇමෙරිකාව. හැබැයි මේ වගේ දේවල් ගැන කතාකරපු ගමන් ජෙප්පො මාක්ස්වාදියො කියලා කතාකරන උන්ගෙ කටවල් වහන්න හදන්නෙ මොකද කියන එක තේරෙන්නෙ නැහැ. සමහරවිට නූතන මිනිසා නොහොත් බයෝ රොබෝලව ව්‍යාපාරිකයො විසින් නිදහස් චින්තනයක් සහිත පුද්ලයන් වෙත උසි ගැන්වීමක් වෙන්න පුලුවන්.
    පටු ලෝකවල ඉන්න මිනිස්සු සෙරම බයෝ රොබෝලා කියන එක අකමැත්තෙන් වුනත් කියන්න වෙනව.
    :dull:

    උඹට මේ වගෙ නිදහස් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච එක ගැන සෑහෙන සන්තොසයි
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    අපේ රටේ මිනිසුන් අල්පෙච්ඡ ජීවිතය ගතකරනවායයි කීම බොරුවක් ය .ඒකට හේතුව මම කියන්නම් .මක් නිසාදයත් ඇතැම් පවුල් අල්පේච්ඡ ජීවිතයකට පෙළඹේන්නෙ එහි ඇති වටිනාකම් වටහාගෙන නොව .අසරණකම නිසාය .මක් නිසාදයත් ඉහල යන ජීවන විය්දමට සරිලන පරිදි ඔවුන්ගේ උවමනාවන් සහ අවශ්ය්‍යතාවයන් ඔවුන් කපා හරී .එහෙත් ඔවුන් වැඩියෙන් උවමනාවන් ලඟා කර ගැනීමට ආසා කරති .එම නිසා හම්බකරන වැටුප ප්‍රමාණව්ත් නොවේ යැයි කියමින් ඇතමුන් වර්ජනය කිරීම් වල යේදේ .තවද මෙම පවුල් වල අය මෙසේ තම කපා හැරීම , ක්‍රියාවෙන් සිදුකලද නිතරම සීහින මවන්නේ බහුජාතික සමාගම් විසින් ඇතිකරන ලද ෆැන්ටසි පවුල් රටාවට කෙසේ හෝ අනුගත වීමටය .එහි ප්‍රතිඵල ලෙස ඇතමුන් සොර කමේ යෙදේ .ඇතමුන් මැදපෙරදිග ,කොරියාව වැනි රටවල කම්කරු ශ්‍රමිකයන් ලෙස නිත්‍යානුකූලව සේවය කරයි .තවත් ඇතමුන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වැනි රටවලට යාමට උත්සහ දරයි .ඔබ් කී පරිදි අප රටේ මිනිසුන්ගේ ජිවන රටාව අල්පේච්ඡ නම් මිනිසුන් බෝට්ටුවෙන් ඉතාලියට ,ඕස්ටේලියාවට යාමට මෙතරම් දිවි පරදුවට තබන්නේ මන්ද ? .මක් නිසාදයත් සියල්ලන්ම බහුජාතික සමාගම් ෆැන්ටසි ජීවිතය සිහින මවති .
    …නිකන් හිතලා බලන්න ඕස්ට්‍රේලියාවට ,ඒංගලන්තයට නිකන් වීසා දුන්නොත් කියෙන් කීදෙනෙක් පොර කාවිද ඔව්වට යන්න(මුලින්ම පොර කන්නේ ඔය දේශප්‍රේමී ,සමාජවාදි පොර ටෝක් දෙන උන්ම තමා ) .මොකද ඒ අයගේ හිතේ නිතරම වැඩ කරන්නේ අර කිව්ව ෆැන්ටසිය .නමුත් ලංකාවේ තියෙන වාතාවරණය හමුවේ එම ෆැන්ටසිය ඔවුන්ට ලඟා කර ගැනිමට නොහැකි කල ඔවුන් බලන්නේ කෙසේ හෝ නීතී විරෝධී ක්‍රියාවන් මඟින් එය ලඟා කරගන්න .අනික මෙතන තව කපටි වැඩක් වෙනවා .ඒ තමා පවතින ආණ්ඩුවේ නොසැළකිල්ල හා ගසා කෑම නිසා පිරිහෙමින් තිබෙන මුල්‍යමය වාතාවරණය සමතුලිත කරගන්න ජනතාවට බර පටවනවා .පටවලා ඉවර වෙලා ඒ පැටවීම ට එක එක නිදහසට කාරනා කිය කිය මිනිස්සුන්ගේ මොළ හෝදනවා .එක කරන්නේ ආණ්ඩුවට කඩේ යන හෙංචයියිලා. එක උදාහරණයක් කියන්නම් .පාන් මිල වැඩි කරාහම කිව්වා "අපේ රටෙ පැරණි මිනිස්සු පාන් කෑවේ නැහැ කැවේ බත් .ඒක නිසා පාන් ම්ළ වැඩ් උන එකමයි හොඳ ." කියලා .අපෙ රටේ පැරැන්නෝ පාන් කෑවේ නැහැ තමා .ඒත් මේ කතාව පලිහක් කරගෙන මේ ආණ්ඩු කරන්නේ තමන්ගේ දූෂනය නාස්තිය වහගන්න එක .
    … හැබැයි ඔය දුෂණ නාස්තිය වගේ කතා අපේ රටේ බහුතරයකට හිතට වදින්නේ නැහැ .ඔවුන්ගේ හිතට වදින්නේ අර කිව්වා වගේ දේශප්‍රේමී අල්පේච්ඡ අදහස් .ඒක නිසා තමා ගොඩක් අය කන්න නැති උනත් හිත හදා ගෙන ආණ්ඩුවෙන් කියන දේ හරි කියලා හිතලා මුළාවේ වැටෙන්නේ .නමුත් මේ දේ වැඩිකල් තියෙන්නේ නැහැ.මොකද මිනිස්සුන්ටත් රැවටිල ඇතිවෙන දවසක් එනවා .අන්න එතනදි වෙන්නේ අර ඊජිප්තුවේ ,යේමන්යේ වගේ අරාබි වසන්තයවල් මෙහෙත් සිද්ධ වෙන එක .
    :yes::yes::yes::yes::yes::yes:

    අරාබි වසන්තය වගේ දේවල් කවදාවත් ලංකාවේ වෙන්නේ නැහැ, මොකද එහෙම වෙනවා නම් 71, 88 එහෙම වෙන්න ඕන. ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්, ඔය පෙරටුගාමින් හිතාගෙන ඉන්නවාට වැඩිය ලංකාවේ මිනිස්සු දේශපාලනික අතින් පරිනත වෙලා ඉන්නේ. තමුන් දරන අදහසට මිනිස්සු එකග නැත්නම් ලංකාවේ මිනිස්සු මෝඩයි යල ලේබලය ගහන්ඩ හදන අමන රැල ප්‍රතිෂේප කරන එක විතරයි මිනිස්සු කරේ, ඒක තමයි අද ජවිපෙ ට වෙලා තියෙන්නේ. පෙරටුගාමී සමාජවාදී කියන යටත් ඕකම තමයි චන්දෙ ඉල්ලුවානම් වෙන්නේ. අපේ රටේ මිනිස්සු හිතන විදියක් තියෙනවා. ඔය සමාජවාදී, මාක්ස් වාදී කියා කියා එක එක නම් වලින් එන බුරුවන්ට නොතේරෙන මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි. හොදට හිතලා බලන්න ජවිපෙ ජාතික ච්න්තනයෙන් පිටට තල්ලු වෙච්ච නිසා නෙවෙයිද කදාවටුනේ කියන එක.
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15959368 said:
    නෑ නෑ,
    මුල් පොස්ට් එකේ එක කොටසකට විතරයි උඹ කියල තියෙන්නේ,
    අනෙක පොල් ගෙඩි අකුරෙන්

    ඔතන පැහැදිලි කිරීම තියෙන්නේ ප්‍රශ්නෙට අදාලව විතරයි, වෙන ගැටළු තියෙනවනම් අහන්න පුළුවන්.
     
    ඔතන පැහැදිලි කිරීම තියෙන්නේ ප්‍රශ්නෙට අදාලව විතරයි, වෙන ගැටළු තියෙනවනම් අහන්න පුළුවන්.
    උඹ මුලම පොස්ට් එකේ කිවුවදෙයි දැන් කියන එකයි වෙනස් නේද
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15959456 said:
    උඹ මුලම පොස්ට් එකේ කිවුවදෙයි දැන් කියන එකයි වෙනස් නේද

    මන් කියන කතා ටික එකම දාමයක්, හොදට තේරුම් අරගෙන බලන්න. කියපු ඔක්කොම එව්වගේ සංශිප්ත අදහස කියන්නම්. x හරි , පෙරටුගාමී හරි වෙන නම් වලින් හරි ආවත් ඔවුන් වැඩ කරන්නේ පුද්ගලික න්‍යයපත්‍රයකට. ලංකාවේ මිනිස්සුන්ව උන්ට අන්දන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරය සුපිරි ජීවන රටාවකට පුරුදු වෙලා නැහැ, ඒ නිසා එන ආර්ථික අවපාත වලදී මිනිස්සු දරුණුවට වැටෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු යම්කිසි දෙයකට පෙළගස්වනවා නම් පෙළගැස්විය හැක්කේ ජාතික චින්තනය තුලින් පමණයි. ඔය කියන සියලුම
    ත්‍රීවීල් පක්ෂ වලට බැරිත් මහින්ද රාජපක්ෂ කරන්නෙත් ඒ ටිකමයි (මහින්ද රාජපක්ෂ නිවැරදි යයි කියා නොමැත).

    පසු වදන :- එමනිසා කොච්චර උද පැන්නත් අරාබි වසන්තය වගේ දේවල් ලංකාවට ගෙන්න බැහැ. ඒ නිසා මේ ක්‍රමයට කවදාවත් මිනිස්සුන්ව වෙනස් කරන්නත් බැහැ. ඔය සියලුම පක්ෂ හා කණ්ඩායම් වල සාමාජිකයන් ත්‍රීවීල් එකකින් ගෙනෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඕක හින්ද තමයි.

    මගේ පොස්ට් එක ගැන වෙන ගැටළු තියෙනවා නම් අහන්න පුළුවන්.

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අරාබි වසන්තය වගේ දේවල් කවදාවත් ලංකාවේ වෙන්නේ නැහැ, මොකද එහෙම වෙනවා නම් 71, 88 එහෙම වෙන්න ඕන. ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්, ඔය පෙරටුගාමින් හිතාගෙන ඉන්නවාට වැඩිය ලංකාවේ මිනිස්සු දේශපාලනික අතින් පරිනත වෙලා ඉන්නේ. තමුන් දරන අදහසට මිනිස්සු එකග නැත්නම් ලංකාවේ මිනිස්සු මෝඩයි යල ලේබලය ගහන්ඩ හදන අමන රැල ප්‍රතිෂේප කරන එක විතරයි මිනිස්සු කරේ, ඒක තමයි අද ජවිපෙ ට වෙලා තියෙන්නේ. පෙරටුගාමී සමාජවාදී කියන යටත් ඕකම තමයි චන්දෙ ඉල්ලුවානම් වෙන්නේ. අපේ රටේ මිනිස්සු හිතන විදියක් තියෙනවා. ඔය සමාජවාදී, මාක්ස් වාදී කියා කියා එක එක නම් වලින් එන බුරුවන්ට නොතේරෙන මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි. හොදට හිතලා බලන්න ජවිපෙ ජාතික ච්න්තනයෙන් පිටට තල්ලු වෙච්ච නිසා නෙවෙයිද කදාවටුනේ කියන එක.
    මා පෙරටුගාමියෙකුවත් ,සමාජවාදියෙකුවත් ,JVP ,කාරයකුවත් නොවේ .මා UNP කාරයෙකී .
    මෙරට සිටින්නේ බුද්ධිමත් ජනතාවක් යැයි ඔබ කියයි .ඒ බුද්ධිමත් කම නිසා අරාබිවසන්තය වැනි දෑ මෙරට ඇති නොවන්නේ යැයි ඔබ පවසයි .ඒ අපේ මිනිහාගේ බුද්ධිමත් කම නිසා නොව නොදන්නා කම සහ ගොබ්බ කම නිසාය .උදාහරණයක් ලෙස අපේ රටේ පාර්ලිමේන්ටුව දිහා බලන්න .ඒකී පාර්ලිමෙන්තුවට බොහෝ දෙනා යන්නේ මහජන ඡන්දයෙනී .කිහිප දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වේ .ඉතිං ඔය ඡන්දෙන් යන අය දිහා පොඩ්ඩක් හිතලා බලන්න .එතකොට අපේ රටේ ජනතාවගේ බුද්ධිමත් කම කොතනද යැයි ඔබට වැටහේවි .
    …අපේ ජනයා නියම බුද්ධිමත් කොටසක් නම් බත්පැකට් එකට ,සෙල් ෆෝන් එකට, බීඩි මිටියට තම ඡන්දය පාවා නොදේන්නේය .නමුත් එය එසේ නොවේ .එය අප හට අපේ රටේ මැතිවරණ කාලයට දැකිය හැක .ඔබ ඔය් a කියන මහින්ද රාජපක්ෂට තේරෙන අනෙක් උන්ට නොතේරෙන දේ නම් ,
    …මේ රටේ බහුතරය බෞද්ධයන් බවත් .එම බෞද්ධයන්ගෙන් ඡන්දය ගැනීමට කළ යුතු දේවල් නම් ,මල්වතු සහ අස්ගිරි පන්සල් වලට මාධ්‍ය කැමරා ඉදිරියේ පිරිකර පූජා කිරීමත් ,බටහිරයා අතීතයේ කළ කී දෑ නිසා අද මේ රටට මෙවන් ආකාරයේ තත්වයක් උදාවී ඇති බවත් සහ සරම ඇඳීම බුලත් කෑම යන සාම්ප්‍රදායික ගැමි ලක්ෂන මාධ්‍ය ඉදිරියෙ රඟ දැක්වීමත් යනාදී කරුණුය .නමුත් මෙකී මහින්ද සහ ඔහුගේ හෙංවයියලා මෙසේ බටහිර ගැති නොවන සිංහල පොරටෝක් දෙන්නේ අපට පමණක් බවත් ,සුද්දා ඉදිරියේ ඉංග්‍රිසියෙන් දෙකට නැවීලා එන බවත් සහ තම පවුලේ අයත් දරුවනුත් සුද්දාගේ රටවල් වල මහජන මුදල් වලින් අධ්‍යාපනය ,දේපල හා පූරවැසිභාවය යනාදී දේවල් මේ වන විටත් ලබාගෙන හා ලබාගනිමින් පවතින බවත් මෙරට සිටින ඔබ කියන බුද්ධිමත් ජනයා නොදනී .මක්නිසාද යත් ඔවුන් හට බුද්ධියක් ඇති නමුත් විචාර බුද්ධියක් නැත්තේය .
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මුල ඉදලා කතන්දරේ කියවපන් එතකොට තේරෙයි
    කියෙව්වා බන් මුලින්ම JVP එකක් ගැන කියනවා පස්සෙ චන්දයක් ගැන කියනවා අයේ සංවිධාන වගයක් කියනවා පස්සෙ සුද්දට බනිනවා. රතු පොල් අකුරෙන් දැම්මට මාතෘකාවට අදාල දෙයක් කියලා නෑනේ බන්:baffled::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කියෙව්වා බන් මුලින්ම JVP එකක් ගැන කියනවා පස්සෙ චන්දයක් ගැන කියනවා අයේ සංවිධාන වගයක් කියනවා පස්සෙ සුද්දට බනිනවා. රතු පොල් අකුරෙන් දැම්මට මාතෘකාවට අදාල දෙයක් කියලා නෑනේ බන්:baffled::rofl:

    ඌත් එක්ක වාද කරල වැඩක් නෑ බන් :P
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    කියෙව්වා බන් මුලින්ම JVP එකක් ගැන කියනවා පස්සෙ චන්දයක් ගැන කියනවා අයේ සංවිධාන වගයක් කියනවා පස්සෙ සුද්දට බනිනවා. රතු පොල් අකුරෙන් දැම්මට මාතෘකාවට අදාල දෙයක් කියලා නෑනේ බන්:baffled::rofl:

    පෙරටුගාමින්ට සාමාන්‍ය මිනිස්සු කියනදේ තේරෙන්නේ නෑ තමයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට මේ වගෙ නිදහස් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච එක ගැන සෑහෙන සන්තොසයි
    සන්දානෙ ඇතුලෙ ඉන්න සේරම මෝඩයො කියලද හිතාගෙන ඉන්නෙ.. කොච්චරවුනත් නිදහස් පක්ෂය කියන්නෙත් එදා ඉඳලම යම් මට්ටමකට වාමාන්ශික අදහස් තිබුන පක්ෂයක්.:rolleyes::rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඌත් එක්ක වාද කරල වැඩක් නෑ බන් :P
    :rofl:
    පෙරටුගාමින්ට සාමාන්‍ය මිනිස්සු කියනදේ තේරෙන්නේ නෑ තමයි.
    උබේ මොකක් හරි අසාමාන්‍ය කේස් එකක් තියෙනවා කියලා ෆොන්ට් සයිස් එකෙන්ම පේනවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl:

    උබේ මොකක් හරි අසාමාන්‍ය කේස් එකක් තියෙනවා කියලා ෆොන්ට් සයිස් එකෙන්ම පේනවා.

    ආහ් අබිලින් මොකො වෙන්නෙ බිසි වගෙ හොදටම උබ බැන්දාද? බන් සද්දයක්වත් නැත්තෙ :cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබේ මොකක් හරි අසාමාන්‍ය කේස් එකක් තියෙනවා කියලා ෆොන්ට් සයිස් එකෙන්ම පේනවා.

    මානසික රෝගියෙක් එහෙම
    jvp වගේ දෙයක් කරලා
    චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි
    ලංකාවේ විශ්වවිද්යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ
    මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට
    තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති
    සුනාමි ආපු වෙලාවේ
    western philosophy,
    සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරී
    විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු
    පෙරටුගාම් වගේම X කතා
    අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච
    අවුරුදු 30 යුද්ද කරලා
    දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්යයනය කරලා
    එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල
    පොල් එක්ක දෙල් කාණ්ඩ
    අරාබි වසන්තය
    ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්,
    මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි.

    :yes:a
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මා පෙරටුගාමියෙකුවත් ,සමාජවාදියෙකුවත් ,JVP ,කාරයකුවත් නොවේ .මා UNP කාරයෙකී .
    මෙරට සිටින්නේ බුද්ධිමත් ජනතාවක් යැයි ඔබ කියයි .ඒ බුද්ධිමත් කම නිසා අරාබිවසන්තය වැනි දෑ මෙරට ඇති නොවන්නේ යැයි ඔබ පවසයි .ඒ අපේ මිනිහාගේ බුද්ධිමත් කම නිසා නොව නොදන්නා කම සහ ගොබ්බ කම නිසාය .උදාහරණයක් ලෙස අපේ රටේ පාර්ලිමේන්ටුව දිහා බලන්න .ඒකී පාර්ලිමෙන්තුවට බොහෝ දෙනා යන්නේ මහජන ඡන්දයෙනී .කිහිප දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වේ .ඉතිං ඔය ඡන්දෙන් යන අය දිහා පොඩ්ඩක් හිතලා බලන්න .එතකොට අපේ රටේ ජනතාවගේ බුද්ධිමත් කම කොතනද යැයි ඔබට වැටහේවි .
    …අපේ ජනයා නියම බුද්ධිමත් කොටසක් නම් බත්පැකට් එකට ,සෙල් ෆෝන් එකට, බීඩි මිටියට තම ඡන්දය පාවා නොදේන්නේය .නමුත් එය එසේ නොවේ .එය අප හට අපේ රටේ මැතිවරණ කාලයට දැකිය හැක .ඔබ ඔය් a කියන මහින්ද රාජපක්ෂට තේරෙන අනෙක් උන්ට නොතේරෙන දේ නම් ,
    …මේ රටේ බහුතරය බෞද්ධයන් බවත් .එම බෞද්ධයන්ගෙන් ඡන්දය ගැනීමට කළ යුතු දේවල් නම් ,මල්වතු සහ අස්ගිරි පන්සල් වලට මාධ්‍ය කැමරා ඉදිරියේ පිරිකර පූජා කිරීමත් ,බටහිරයා අතීතයේ කළ කී දෑ නිසා අද මේ රටට මෙවන් ආකාරයේ තත්වයක් උදාවී ඇති බවත් සහ සරම ඇඳීම බුලත් කෑම යන සාම්ප්‍රදායික ගැමි ලක්ෂන මාධ්‍ය ඉදිරියෙ රඟ දැක්වීමත් යනාදී කරුණුය .නමුත් මෙකී මහින්ද සහ ඔහුගේ හෙංවයියලා මෙසේ බටහිර ගැති නොවන සිංහල පොරටෝක් දෙන්නේ අපට පමණක් බවත් ,සුද්දා ඉදිරියේ ඉංග්‍රිසියෙන් දෙකට නැවීලා එන බවත් සහ තම පවුලේ අයත් දරුවනුත් සුද්දාගේ රටවල් වල මහජන මුදල් වලින් අධ්‍යාපනය ,දේපල හා පූරවැසිභාවය යනාදී දේවල් මේ වන විටත් ලබාගෙන හා ලබාගනිමින් පවතින බවත් මෙරට සිටින ඔබ කියන බුද්ධිමත් ජනයා නොදනී .මක්නිසාද යත් ඔවුන් හට බුද්ධියක් ඇති නමුත් විචාර බුද්ධියක් නැත්තේය .
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය. මිනිස්සු ඔබ කියන හැටියට මෝඩ ලෙසින් චන්දය දෙන්නේ නැහැ. උදා :- පබා ගම්පහින් චන්දය ඉල්ලු අවස්තාවේ අන් අයට වඩා පබාට චන්දය වැඩියෙන් ලැබීම ඔබ හිතනවද මිනිස්සුන්ගේ මෝඩකමක් කියලා. මිනිස්සු දන්නවා මේවගේ ගොන්ගහකට චන්දය දුන්නට වැඩක් නැහැ කියන එක නමුත් මිනිස්සු ඔවුන්ගේ විරෝදතාවය ප්‍රකාශකලේ ඒ ආකාරයට.