YouTube එකේ A/L පාඩම් දාල සෑහෙන්ඩ මාරම වටිනව මේව පස්සෙ අයින් කරයිද? උඹලට පුලුවන්නං ඩවුන්ලොඩ් කරල සේව් කරල තියාගනිල්ලකො නැත්තං ක්ලවුඩ් අප්ලෝඩ් කරල හරි ඔක්කොම එක පාර බලන්ඩ බෑනෙ නැත්තං මේව සල්ලි දීල ඉගෙනගන්ඩෝන දේවල්නෙ