පස්ස අඩුකර ගන්න ක්‍රමයක්?

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    පස්ස අඩුකර ගන්න ක්‍රමයක්?

    මට පොඩ් ප්‍රස්නයක් තියනවා. මයි පස්ස ටිකක් වැඩියි කියනවානේ. ඒ කිව්වේ සෙක්සි විදියට දික් වෙලාලු තියෙන්නේ... පස්ස අඩු වෙලා යන්න කරන්න දෙයක් නැද්ද? :angry:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මට පොඩ් ප්‍රස්නයක් තියනවා. මයි පස්ස ටිකක් වැඩියි කියනවානේ. ඒ කිව්වේ සෙක්සි විදියට දික් වෙලාලු තියෙන්නේ... පස්ස අඩු වෙලා යන්න කරන්න දෙයක් නැද්ද? :angry:

    :P:rofl: දන්නේ නෑ බන්. බම්ප් :P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    e moko ban?kelloth kamathi ne passa loku piriminta.lankawe kello nam danne naha wena ratawala kello nam kamathi. :D;)
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    මේදය අයින් කරගන්න වෙයි,මම දන්න තරමට පොඩි ඔපරෙශන් එහෙකින් සැහෙන්න අඩු කරගන්න පුළුවන්,තෙල් කැම කන එක අඩු කරන්න..
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    මට පොඩ් ප්‍රස්නයක් තියනවා. මයි පස්ස ටිකක් වැඩියි කියනවානේ. ඒ කිව්වේ සෙක්සි විදියට දික් වෙලාලු තියෙන්නේ... පස්ස අඩු වෙලා යන්න කරන්න දෙයක් නැද්ද? :angry:
    ඉතින් හොදයිනෙ බන්.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පුක නැති කෙල්ලෙක් හොයන් උබේ පුක දන් දීපං
    මම පත්තරේ බැලුව පුකවල් ඉල්ලලා දැන්වීම් නම් දාල නෑ
    උබ දැන්වීමක් දාපන්
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    යකෝ මළ කෙලියක්නෙ මේක. සමහරු පුක අඩුයි කියල අඩනව. මේක දැන් වැඩී කියල