පස්ස පැත්තනේ ගල් ආවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහෙක්ගේ ඇඟේ හැදෙන්නේ කැල්සියම් වලින් හැදෙන ගල් විතරයි. ඔය ගල පෙනුමෙන් සිලිකේට් (තිරිවානා, වැලි) වගේ ගල් කෑල්ලක්. මනෝපාර දාන් ගල් ගිලින්නැතිව කල්පනාවෙන් කාපන්, නැත්නම් අනික්පාර ෆුකෙන් ජිල් බෝලයක් මතුවුනොත් ත්‍රෙඩ් එකක් දායි බඩේ ජිල් බෝල හැදෙනවද මචන්ලා?? කියල:P:P
     
    Seyibuz

    Member
    Dec 9, 2013
    13
    0
    0
    Machan samaharawita oka hal wala thibila bath kaddi gilenda athi. Bada ridenne naththan oka ganan ganda deyak neme. mokada amashaye randunoth thama case eka.

    අහාරමර්ගයේ ගල් ඇතිවීමේ හැකියාවක් නොමැති නිසා මෙය හාල් වල තිබු ගලක් බව උපකල්පනය කල හැක.

    ප.ලි
    ගලේ සංයුතිය විශ්ලේෂණය කිරීම මගින් එය ශරීරයේ ඇතිවුවක්ද යන්න සෙවීමට පුළුවන් මම හිතන්නේ.

    kankota set wecha ekak wenna athi ban. :P

    මිනිහෙක්ගේ ඇඟේ හැදෙන්නේ කැල්සියම් වලින් හැදෙන ගල් විතරයි. ඔය ගල පෙනුමෙන් සිලිකේට් (තිරිවානා, වැලි) වගේ ගල් කෑල්ලක්. මනෝපාර දාන් ගල් ගිලින්නැතිව කල්පනාවෙන් කාපන්, නැත්නම් අනික්පාර ෆුකෙන් ජිල් බෝලයක් මතුවුනොත් ත්‍රෙඩ් එකක් දායි බඩේ ජිල් බෝල හැදෙනවද මචන්ලා?? කියල:P:P

    බොහොම ස්තුතියි දන්න දෙයක් කියලා දුන්නට. බොහොම ස්තුතියි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes: