පස්ස පැත්තේ බිස්කට්
රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් රාජසන්තක කළේය.