දැන් කාලෙ පස් නිකන් ගන්න තියන තැන් හරිම අඩුයි. විකුණන එවුන්නම් ඇති.
සල්ලි වලට තමයි මචන්.. ගේ ලග හාඩ්වෙයාර් එකේ ගණන්. එකයි බැලුවේ. ස්තුතියි... Rep+
හදිසි වෙන්නෙ නැතුව පස් දාගන්න තැනක් නැතුව ඉන්න කෙනෙක් හම්බවෙනකන් ඉන්න පුළුවන් විදිහේ අවශ්යතාවයක්නම් නිකන්ම හෝ ගොඩක්ම ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. කල්පනා කරලා බලපන්.


Keeyak kiyanawada machan? Math katubeddata ganan ahuwa. Mata aduma hambune 3 Cube Tiper eka 11500 gane Katubeddema kenek gen.
කියුබ් 3 ට 10 000 කිව්වා මට

Koheda machan place eka? Katubeddata geddi ara gana weida danne na.![]()
මම මචන් බැලුවේ පිලියන්දලින්.. මම ලාබ contact ආවොත් PM එකක් දාන්නම්. පට්ට ගණන් නේ දැන් පසුත්...

Ela ela. Man heta anidda purawanna inne. Math PM ekak dannam adu ekak set unoth.![]()