පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    machan e unata still uba nondi una wage danenwa
    gema ata arinna epa defense karapan machan

    yanne koheda malle pol
    monada ban mata nam terenne na :(
    ------ Post added on Jan 12, 2021 at 1:04 PM
    තන්තු මුල් තියන ගස් හොදයි හැබැයි කපල කරලා තියාගන්න ඕනි කිව්වම තන්තු මුල් තියන කපන්න පුළුවන් ගහක් තියනවනං අටපට්ටමට දාන්න කිව්වා. උණ ගස් කියල උත්තරේ දුන්නම දොස්තරලගේ professionalism එකක් ගැන කිව්වා. තේරෙන්නේ නෑ ඉතින් මොනා කියන්නද කියලා. :unsure:

    ubata katha karala wadak naa ban. aru gas gena waddek bawa uge replies walin therenawa & u karanawa hodin explain karala thiyanawa. game close!
    ඇති කියලද කියන්නේ? :ROFLMAO:
    ------ Post added on Jan 12, 2021 at 4:30 PM
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    තන්තු මුල් තියන ගස් හොදයි හැබැයි කපල කරලා තියාගන්න ඕනි කිව්වම තන්තු මුල් තියන කපන්න පුළුවන් ගහක් තියනවනං අටපට්ටමට දාන්න කිව්වා. උණ ගස් කියල උත්තරේ දුන්නම දොස්තරලගේ professionalism එකක් ගැන කිව්වා. තේරෙන්නේ නෑ ඉතින් මොනා කියන්නද කියලා. :unsure:

    ඇති කියලද කියන්නේ? :ROFLMAO:
    ------ Post added on Jan 12, 2021 at 4:30 PM
    නිකම් ගොඩවන්න එපා බන්. උබ විහින් චාටර් වෙනවා. තියන කොට තියෙන්නේ උණ ගහක් නෙමෙයිනේ. උණ පඳුරක්. උබ ලොක්ක වගේ කෑගහන්නේ කණ්ඩියේ උණ ගහක් විතරක් තියාගෙනද ???
    උබ කියන්නේ උණ. උ දාල තියන්නේ කුරු උණ. උඩ උ හොදට ෆයිනලයිස් කරලා උත්තරේ දාල තියනවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තන්තු මුල් තියන ගස් හොදයි හැබැයි කපල කරලා තියාගන්න ඕනි කිව්වම තන්තු මුල් තියන කපන්න පුළුවන් ගහක් තියනවනං අටපට්ටමට දාන්න කිව්වා. උණ ගස් කියල උත්තරේ දුන්නම දොස්තරලගේ professionalism එකක් ගැන කිව්වා. තේරෙන්නේ නෑ ඉතින් මොනා කියන්නද කියලා. :unsure:

    ඇති කියලද කියන්නේ? :ROFLMAO:
    ------ Post added on Jan 12, 2021 at 4:30 PM
    ඌ සරලව කියල තියෙන්නේ තන්තු මුල් තිබ්බ පලියට ඒක හරියන්නේ නෑ කියල බන්. ඒකට උදාහරනෙට තමයි පොල් වගේ ගස් ඇරන් තිය්න්නේ. උබ දීලා තියෙන්නේ හෙන වපසරියක් තියෙන කාන්ඩයක්. පොල් වගේ ගස් වර්ග කපල මේන්ටෙන් කරන්නේ නෑ කියල කින්ඩියක් දාලා ඕකට ඔච්චර ට්‍රිගර් වෙන්න උවමනාවක් නෑ.

    අනික ස්ලෝප් එකේ හැටි දන්නේ නැතුව මොනවත් කියන්න බෑ බන් ඔහොම. උන ගහත් හැම තැනටම සෙට් වෙන්නේ නෑ. මම කිව්වොත් අපේ ඉඩම මෙහෙම ඈන්ගල් එකක් තියෙන්නේ මෙච්චර දිගයි කියල ඒත් කියාගන්න බෑ බන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නිකම් ගොඩවන්න එපා බන්. උබ විහින් චාටර් වෙනවා. තියන කොට තියෙන්නේ උණ ගහක් නෙමෙයිනේ. උණ පඳුරක්. උබ ලොක්ක වගේ කෑගහන්නේ කණ්ඩියේ උණ ගහක් විතරක් තියාගෙනද ???
    උබ කියන්නේ උණ. උ දාල තියන්නේ කුරු උණ. උඩ උ හොදට ෆයිනලයිස් කරලා උත්තරේ දාල තියනවා.
    එක comment එකක් බලල reply ගහන්න එපා. චාටර් වෙන නැති එක මගේ වැඩක්. ඌත් කියල තියෙන්නේ කුරු උණ උනත් කපන්න ඕනි කියලා. මුලින් උත්තරයක් නොදී අනිත් උන්ගේ උත්තර quote කරලා මෝඩ reply ගහලා දවසකට විතර පස්සේ කොහෙන් හරි හොයන් ආයි ඒ උත්තරෙටම මොනා හරි එකතු කරලා දාන එකේ මුලින්ම thread එකට උත්තරයක් දැම්මනං වටිනවා.

    ඌ සරලව කියල තියෙන්නේ තන්තු මුල් තිබ්බ පලියට ඒක හරියන්නේ නෑ කියල බන්. ඒකට උදාහරනෙට තමයි පොල් වගේ ගස් ඇරන් තිය්න්නේ. උබ දීලා තියෙන්නේ හෙන වපසරියක් තියෙන කාන්ඩයක්. පොල් වගේ ගස් වර්ග කපල මේන්ටෙන් කරන්නේ නෑ කියල කින්ඩියක් දාලා ඕකට ඔච්චර ට්‍රිගර් වෙන්න උවමනාවක් නෑ.

    අනික ස්ලෝප් එකේ හැටි දන්නේ නැතුව මොනවත් කියන්න බෑ බන් ඔහොම. උන ගහත් හැම තැනටම සෙට් වෙන්නේ නෑ. මම කිව්වොත් අපේ ඉඩම මෙහෙම ඈන්ගල් එකක් තියෙන්නේ මෙච්චර දිගයි කියල ඒත් කියාගන්න බෑ බන්.
    පලවෙනි post ටික කිව්වොත් මම කියල නෑ උණ ගහක් දාන්න කියලා. මන් කිව්වේ තන්තු මුල් තියන ගහක් දාන්න කපල maintain කරන්න පුළුවන් කියල. තන්තුමුල් තියන ගස් විතරයි උඩ පස් layer එක තදින් අල්ලන් ඉන්නේ. උත්තරේ වැරදී නං මන් කටපියන් ඉන්නවා. ඌනේ තන්තුමුල් තියෙන්නේ තල් පොල් ගස් වල විතරයි වගේ කතාවක් කියල මන් කිව්ව එකට සෙට් වෙන ගහක් කියපන් කියල challenge කලේ . එකට තමා උණ ගහක් කිව්වේ. දවසකට පස්සේ ඌම තන්තුමුල් තියන ගස් හරියනවා හැබැයි කපන්න ඕනි එව්වත් එක්ක මේ මේ ගසුත් හරියනවා කියල දාන එකේ මුලින්ම කියන්න තිබ්බනේ උත්තරේ මගේ පොස්ට් වලට ගොන් reply ගහන්න කලින්.

    දැන් අහන්න තියෙන්නේ තන්තුමුල් තියන කපල maintain කරන්න පුළුවන් ගස් හරියන්නේ නැද්ද වැඩේට?

    offroad යන්න හොද වාහනයක් ඇහුවම tyre size එක ලොකු උස වාහනයක් කිව්වම අහ් plane එක ඔය කියපු එව්වට ගැලපෙනවා plane එකෙන් offroad යන්න බෑ හූ හූ කිව්වම මමද පලි මෝඩ හිතළු වලට?
    ------ Post added on Jan 12, 2021 at 4:57 PM
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    එක comment එකක් බලල reply ගහන්න එපා. චාටර් වෙන නැති එක මගේ වැඩක්. ඌත් කියල තියෙන්නේ කුරු උණ උනත් කපන්න ඕනි කියලා. මුලින් උත්තරයක් නොදී අනිත් උන්ගේ උත්තර quote කරලා මෝඩ reply ගහලා දවසකට විතර පස්සේ කොහෙන් හරි හොයන් ආයි ඒ උත්තරෙටම මොනා හරි එකතු කරලා දාන එකේ මුලින්ම thread එකට උත්තරයක් දැම්මනං වටිනවා.
    උබ තාමත් අටපට්ටමට දාන්න කණ්ඩියක හිටවන්න පුළුවන් කප කප ඉන්න පුළුවන් තන්තු ගහක් හොයල දීලා නෑනේ ?? (උණ තියෙන්නේ පඳුරක් විදියට). පොඩි පොඩි දේවල්වලට ටිගර් වෙලා මොන්ගලයා කියල බනින එක හරි නෑ බන්. මොන්ගලයා කියන්නේ මොනවගේ උන්ටද කියන එකවත් උබ දන්නේ නෑ. උබට එකම දේ ආයේ ආයේ කියන්න බෑ බන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උබ තාමත් අටපට්ටමට දාන්න කණ්ඩියක හිටවන්න පුළුවන් කප කප ඉන්න පුළුවන් තන්තු ගහක් හොයල දීලා නෑනේ ?? (උණ තියෙන්නේ පඳුරක් විදියට). පොඩි පොඩි දේවල්වලට ටිගර් වෙලා මොන්ගලයා කියල බනින එක හරි නෑ බන්. මොන්ගලයා කියන්නේ මොනවගේ උන්ටද කියන එකවත් උබ දන්නේ නෑ. උබට එකම දේ ආයේ ආයේ කියන්න බෑ බන්.
    ඒ පාර ගහකුයි පදුරකුයි කතාවක් කියනවා. දැන් උගේ උත්තරේම බැලුවොත් කපන්න පුළුවන් තන්තුමුල් තියන ගස් ටිකක් කියල ඇති. මොනවා කියනවද මන්ද. bamboo tree කියන්නත් පුළුවන් bamboo shrubs කියන්නත් පුළුවන් bamboo grass කියන්නත් පුළුවන්. වැඩකට නැති arguements ගෙන්න එපා. මෙතන වෙන්න ඕනි thread එකට උත්තරයක් දෙන එක මිසක් උණ ගහක්ද පදුරක්ද කියන එක නෙවේ. තනි එකක් ගත්තොත් උණ ගහක් පලගොඩක් දාල විසිරුනොත් එක උන පඳුරක්. එකෙන් ඇති වැඩේ මොකද්ද?
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    කාලෙකින් කිරියට ආවේ. මේ ත්‍රෙඩ් එකේ ගස් ගැන වටිනා විස්තරයක් තියනව. ඒ අස්සේ කොහෙද යන ගොනෙක් ෆෝරම් වෙලා ඇන, ඇන යනවා. 😜අම්බෝ ......
     
    • Haha
    Reactions: Black Puma

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කට්ටියට ළිදක් ගාව ඉන්දන්න ගස් ටිකක් කියන්න පුලුවන්ද, කුබුක් වගේ...... කුබුක් ඉන්දන්න බැ ලොකු ගස් නිසා ගෙට අවුල්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කාලෙකින් කිරියට ආවේ. මේ ත්‍රෙඩ් එකේ ගස් ගැන වටිනා විස්තරයක් තියනව. ඒ අස්සේ කොහෙද යන ගොනෙක් ෆෝරම් වෙලා ඇන, ඇන යනවා. 😜අම්බෝ ......
    ටිකක් ෆේකුත් වගේ ඉතින් කමක් නෑ :P

    https://elakiri.com/threads/මා-දැල්-ගැන-සියලුම-දේ-එක-වීඩියෝවකින්.1951041/

    එකම account සෙට් එකෙන් thread bump කරගන්න එපා මාට්ටු වෙනවා :ROFLMAO: කමක් නෑ password එක මතක තිබ්බනේ