පස් වරක් පහ විසි පහයි....

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මේ කාමුක දේට ඇද ගන්නෙ තරැණයින් පමණක් නම් එතරම් ගැටළුවක් නැහැ.
මන්ද, හොද නරක තොර බේර ගන්න පුළුවන්.
එහෙම තොර බෙර ගන්නෙ නැතිව හැම දේම වැලද ගන්නවානම් එක එයාලගෙ කරැමෙ.

පුංචි මල් වගේ ළමයිත් මේවට අහු වෙන එක දුකක්.
ගුරැවරියක් වශයෙන් ලොකු අත්දැකීමක් තියෙනවා මට ඒ පිළිබදව

අගනා නිර්මාණයක් සහො
 
  • Like
Reactions: Mindada hee sara..

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මුලදි තෙරුනේ නෑ මෙලෝ දෙයක්
    කමෙන්ට්ස් බැලුවම නම් තෙරුනා කියන දේ
    හ්ම්ම්ම්,.........පිලිලයක් නම් තමයි

    මින්දද ගේ මම දැකපු හොඳම ලිවිල්ල
     
    Jul 24, 2008
    1,633
    33
    0
    හොඳ නිමිත්තක් මල්ලි කතාබහට ලක් කරලා තියෙන්නේ...

    තරුණ අසහනය ...කාමුක පොත්පත්..වීඩියෝ... පාරේ තොටේ නිතර ඇස ගැටෙන කාමය උපද්දන ඇඳුම් මෝස්තර.. ඔය තියෙන්නේ ඕනෙ තරම් කාමය අවුස්ස ගන්න නොයෙක් විධි ක්‍රම මේ පිංවන්ත බිමේ...

    මට පුදුම මේවා හොඳින්ම වැටහිලත් මේ වගේ දේවල් කොහෙත්ම නැති හරි සදාචාර සම්පන්න මිනිස්සුම ඉන්නවා කියල කියන්න තවම අපේ රටේ දිව හදාගත්තු පිරිසකුත් ඉන්න එක ගැනයි..

    මං හිතන්නේ මේ මිනිස්සු කැමති නෑ ඔය නැතිවෙලා ගිහින් තියෙන සදාචාරය මිනිස්කම නැවත ගොඩ නැගෙනවට...ලොකු බියකින් ඉන්නේ උන්ට හෙට දවසට කවුරු හරි විකුණලා, මුලාවේ දාලා අනිත් එවුන්ගේ මුලු අනාගතයම සුනු විසුනු කරල දාලා මුදල් කුට්ටි හම්බ කර ගන්න තියෙන මාර්ග උන්ට ඇහිරෙයි කියල......

    එතැනදී ඔය කියන නිහීන වැඩවලට සුදු හුණු ගාන්න අපේ රටත් ලෝකයේ අනිත් රටවල් හා ඉදිරියට යා යුතුයි කියන ස්ලෝකය ඉදිරියට දාගෙන පහර පිට පහර දෙන්න පුහු තර්ක ගෙන එන්න කට්ටිය පාත් වෙන්නේ බුරුතු පිටින්...උන් දන්නේ නෑ උන් අද විකුණමින් සිටින්නේ හා සුනු විසුනු කරමින් ඉන්නේ උන්ගෙම දරු දැරියන්ගේ ජීවිත බව...

    සාර්ථක නිර්භයව ඉදිරිපත් කල නිමිත්තක්..නිර්මානකරුවෙක් කියන්නේ ඔය ටිකෙනුත් පරිපුර්ණ හා තේරුම් ගත්තු මිනිහෙකුට...

    මල්ලියට ජය....
    :):):):yes::yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    ඔව් අයියේ.. කුඩු කාරයගෙ පුතා කුඩු කාරයෙක් වෙනවා වාගෙම ඔය වගෙ ව්‍යාපාර කරන උන්ගෙ දරුවනුත් උන්ගෙම ගොදුරු බවට පත්වෙනවා. උන්ටත් නොදැනිම. අපේ මිනිස්සු දැන් බීරෝ, ගොලුවො වගෙ.. ඇහැ කණ පියාහෙන ඉන්න එක කාටත් පහසුවක්නෙ කියලා හිතනවා ඇති...

    ස්තූතියි අයියේ.. අයියටත් ජය !
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේ නිර්මාණය නිකම් මී හරකා අයියා ලියනවා වගේ තුන් තේරවිල්ලක්ද අදහස තේරෙන්නේ නැහ මින්ද්ද අයියේ

    ඒත් නිර්මාණය හොද ඇති :yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තමන්ගෙ අශාවන් තමන්ගෙ පාඩුවෙ ඉටුකර ගැනීම වැරද්දක් නෙවෙයි.ඒත් මේක ක්‍රියාත්මක වෙන විදිහයි වැරදි.ලිංගිකත්වය වෙළද භාණ්ඩයක් වූ රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලත් හිතෙනවා.

    කතා කලයුතු තේමාවක් නොබියව එලි දැකිවීම ගැන මෙන්න මගේ ගෞරවය උබට.

    උඹ කියලා තියෙන කාරණා තුනටම මම එකඟයි.. අපේ මිනිස්සු ඉතාම පහත් විදිහට ලිංගිකත්වය විකුණනවා. උන් ලොකුම වෙළදපොළ තමයි අවුරුදු 12-16 කොල්ලො...

    ස්තූතියි මචං...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    something tells me this is not just about masturbation lol . .looks like you've metaphorically used it to cover something bigger..youth has to depend on substitutes instead of genuine things for the lack of morale and understanding ..i see this as another poem on lost youth of this age..who seeks for temporary pleasure in all the wrong places...im pretty sleepy right now so ill stop hehe . good one man.

    masturbation is only one aspect of the prob machan.. there are so many faces to this problem... thanks machan...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ කාමුක දේට ඇද ගන්නෙ තරැණයින් පමණක් නම් එතරම් ගැටළුවක් නැහැ.
    මන්ද, හොද නරක තොර බේර ගන්න පුළුවන්.
    එහෙම තොර බෙර ගන්නෙ නැතිව හැම දේම වැලද ගන්නවානම් එක එයාලගෙ කරැමෙ.

    පුංචි මල් වගේ ළමයිත් මේවට අහු වෙන එක දුකක්.
    ගුරැවරියක් වශයෙන් ලොකු අත්දැකීමක් තියෙනවා මට ඒ පිළිබදව

    අගනා නිර්මාණයක් සහො

    ඔව් සහෝදරී.. ඒක හරිම සෝචනීය තත්ත්වයක්..
    ඔයා වගේ කෙනෙක් අපේ කවි මඩුවේ සිටීම ගැන සංතෝෂයි !
    ස්තූතියි !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මුලදි තෙරුනේ නෑ මෙලෝ දෙයක්
    කමෙන්ට්ස් බැලුවම නම් තෙරුනා කියන දේ
    හ්ම්ම්ම්,.........පිලිලයක් නම් තමයි

    මින්දද ගේ මම දැකපු හොඳම ලිවිල්ල

    ස්තූතියි මචං...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ නිර්මාණය නිකම් මී හරකා අයියා ලියනවා වගේ තුන් තේරවිල්ලක්ද අදහස තේරෙන්නේ නැහ මින්ද්ද අයියේ

    ඒත් නිර්මාණය හොද ඇති :yes:

    තේරුම් කරලා දෙන්නනම් විදිහක් නැහැ නංගියා.. sorry..
    ස්තූතියි මේ පැත්තට ආවට...